tag:blogger.com,1999:blog-5940820833829740850.post4377245022058131430..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අපේ කඩුපුල්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5940820833829740850.post-27621382669360352582013-10-14T11:40:26.500+05:302013-10-14T11:40:26.500+05:30Dinesh :
ඒකනේ මල්ලිට මතකයි එහෙනං...
දිනෙල්ක :
හ්ම...Dinesh :
ඒකනේ මල්ලිට මතකයි එහෙනං...

දිනෙල්ක :
හ්ම්... මල් :)

දිලිනි :
පාඩං කරලා ඉවර උනහම එලියට ඇවිදිං බලන්ඩ තිබ්බේ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48430169219906001982013-10-14T11:39:13.055+05:302013-10-14T11:39:13.055+05:30අසනි :
අමතක වීම ලෙඩකි... :)
ගෑල්ලමයින්ට මල් හිටවන්...අසනි :
අමතක වීම ලෙඩකි... :)
ගෑල්ලමයින්ට මල් හිටවන්ඩත් අමතක වෙනවයි කියලා අහපු පලවෙනි දවස.. බවලත්තුනේ පන ඇරලා මල් හිටවන්නේ.

SilentSahan :
ඔවු අක්කපාන වගේම පත්‍රවල දාරයෙන් තමා පැල හැදෙන්නේ. එතනින් මුල් ඇවිදින් කොළයක් එනවා.
මහාවංශය තිබ්බේ නෑ..

සිරාගෙ කාමරේ :
අම්මෝ මල් ගොඩක් පිපෙනවා බලන්ඩ සෑහෙන කාලයක් ඉන්ඩ එපෑ ඒ වගේම ලොකු මල් ගහක් වෙන්ඩත් ඕන ඒක.. :)

Dinuka J :
ඒකනං දන්නේ නෑ.
මේකා නම කඩ්ඩෙං කොටාගෙන..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-26804666260558076032013-10-14T11:35:35.884+05:302013-10-14T11:35:35.884+05:30prasanna86k :
ඒකනේ කියන්නේ... එහෙම හිටෙව්වොත් විතර...prasanna86k :
ඒකනේ කියන්නේ... එහෙම හිටෙව්වොත් විතරයි පැලවෙන්නේ :)

Podi Kumarihami :
ඔයත් කඩුපුල් මලක් වගේ පොඩ්ඩි.....! :)

කෝරලේ මහත්තයා :
ඇත්තටම දකින්ඩ වටින මලක් !

රවින් :
ගොඩක් එවුන් හදන්නේ මගේ මල් පැලේට සොට් එක දෙන්ඩ තමා :)
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42271984361256425332013-10-14T11:19:09.059+05:302013-10-14T11:19:09.059+05:30මම නුවර ආවට පස්සෙ තමා කඩුපුල් මලක් දැක්කෙ. රෑ 1 වෙ...මම නුවර ආවට පස්සෙ තමා කඩුපුල් මලක් දැක්කෙ. රෑ 1 වෙනකම් හිටියා හොඳට ම පිපිල තියනව බලන්න.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67665750939931315342013-10-14T08:39:43.961+05:302013-10-14T08:39:43.961+05:30මල් ඇ ........මල් ඇ ........Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72106990063944178822013-10-13T22:09:14.253+05:302013-10-13T22:09:14.253+05:30මෙයා එක දවසක් මල් හිටවන්න කියලා අල්ලපු වත්තෙන් උස්...මෙයා එක දවසක් මල් හිටවන්න කියලා අල්ලපු වත්තෙන් උස්සන් එන්න කියපුවා ගැන අපිට මතකයිනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41010676643453907882013-10-13T20:20:34.026+05:302013-10-13T20:20:34.026+05:30කඩුපුල් කියන නම හැදුනේ කොහොමද දන්නෙහෙ නේද?කඩුපුල් කියන නම හැදුනේ කොහොමද දන්නෙහෙ නේද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5539476873640750022013-10-13T15:08:40.398+05:302013-10-13T15:08:40.398+05:30කඩුපුල් මල් රාශියක් මගේ ඥාතියකුගේ නිවසේ විකසිත වෙච...කඩුපුල් මල් රාශියක් මගේ ඥාතියකුගේ නිවසේ විකසිත වෙච්ච අවස්ථාවක රාත්‍රී 12 ට පමණ ගිහිල්ලා ඒ අලංකාර දර්ශනය ඇති තරම් දෑසින් විදගත්තා...මේ මල් රාශියක් එකලග පිපුනාම බොහොම හොද සුවදක් දැනෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24706379968307493202013-10-13T13:55:52.900+05:302013-10-13T13:55:52.900+05:30කඩුපුල් මලුත් පැලවෙන්නේ කොළ මගින්ද ...? අක්කපාන නේ...කඩුපුල් මලුත් පැලවෙන්නේ කොළ මගින්ද ...? අක්කපාන නේද අපි අර පොත් අස්සට දාන්නේ ...? මධු අර pdf සයිට් එකේ තියෙනවනේද මහා වංශය .. අන්න ඒක සොෆ්ට් කොපියක්ද නැත්නම් ස්කෑන් කරපු එකක්ද ...? සයිස් එක කීයද ...? බුද්ධාගමට සම්බන්ධ පොත් කීපයක් මම දැක්කා.. ඒක නෙවේ හත් පණ කතාව මම පුංචි කාලේ මගේ අම්මා මට ලස්සනට හැඩ වැඩ කරලා කියලා දීලා තියෙනවා... ඒ හත්පණ කියලා මම දැනගත්තේ පෙරේදා... :)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61772960637763597122013-10-13T13:39:15.528+05:302013-10-13T13:39:15.528+05:30මටනන් මල් අත්ත හොරෙන් කඩන්න මතක් උනාට ඒක පැල කරන්න...මටනන් මල් අත්ත හොරෙන් කඩන්න මතක් උනාට ඒක පැල කරන්න අමතක වෙනව අනේ.....උටත් නෑ මටත් නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89267403231858069172013-10-13T10:51:48.098+05:302013-10-13T10:51:48.098+05:30// මල් පැල හිටවනවා නං ඉල්ලගෙන ගිහින් හිටවනවට වඩා හ...// මල් පැල හිටවනවා නං ඉල්ලගෙන ගිහින් හිටවනවට වඩා හොරෙන් උගුල්ලගෙන ගිහිං හිටෙව්වොත් හොඳට පැලවෙනවා. //

එහෙනම් අයියගේ මල් පැලේට ෂොට් එක දෙන්න ඕන.. ;)රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16024859245724720432013-10-13T10:30:51.239+05:302013-10-13T10:30:51.239+05:30මම පිංතූර වලින් දැකල තිබුනට ඇත්තටම දැකල නැහැ මම පිංතූර වලින් දැකල තිබුනට ඇත්තටම දැකල නැහැ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28825862646214336952013-10-13T08:10:02.550+05:302013-10-13T08:10:02.550+05:30ඒ මල නම් දිව්‍යාංගනාවක් වගේමයි. :)ඒ මල නම් දිව්‍යාංගනාවක් වගේමයි. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30108009076026030072013-10-13T07:46:55.371+05:302013-10-13T07:46:55.371+05:30// මල් පැල හිටවනවා නං ඉල්ලගෙන ගිහින් හිටවනවට වඩා හ...// මල් පැල හිටවනවා නං ඉල්ලගෙන ගිහින් හිටවනවට වඩා හොරෙන් උගුල්ලගෙන ගිහිං හිටෙව්වොත් හොඳට පැලවෙනවා. // මේ කතාව නම් සහතික ඇත්ත...Anonymousnoreply@blogger.com