tag:blogger.com,1999:blog-5940820833829740850.post4045159910053539972..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මැරෙන මොහොතේ සිතුවිල්ලසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-5940820833829740850.post-67689519273212772852012-03-11T13:55:06.933+05:302012-03-11T13:55:06.933+05:30@ජනියා :
පරක්කු වෙලා හරි කියවන්ඩ පුලුවන් උනා නම් ඒ...@ජනියා :
පරක්කු වෙලා හරි කියවන්ඩ පුලුවන් උනා නම් ඒ හොදටෝම ඇති !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12879767341204070832012-03-11T13:53:29.286+05:302012-03-11T13:53:29.286+05:30@Bindi :
ඒකනේ අපි දැන්ම හිටන්ම බණ අහන්නේ :)
@මකුළ...@Bindi :
ඒකනේ අපි දැන්ම හිටන්ම බණ අහන්නේ :)

@මකුළුවා.....:
ඒකනේ මල්ලි. පින් කරාට මේ දේවලුත් දැනගෙන ඉන්න ඕනා.

@නාකියා :
මැරියන් මැරියන් කියන්නේ නැතුව ජීවත් වෙන්ඩ උත්සහ කරහන් මලේ. දෙමවුපියන්ට සලකන්න එපැයි. මට නම් අම්මයි අප්පච්චියි මැරෙනකන් ජීවත් උනොත් හොදටෝම ඇති !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59462131908754096572012-03-11T13:51:15.421+05:302012-03-11T13:51:15.421+05:30@විසිතුරු :
සාදු සාදු සාදු කියන්ඩ !!!
@න දී :
ඒක ...@විසිතුරු :
සාදු සාදු සාදු කියන්ඩ !!!

@න දී :
ඒක නම් හරි මැරෙන වෙලාව කවුරුවත් දන්නේ නෑ. ඔන්න මම නම් දන්නවා මම් මැරෙන්නේ 2046 අප්‍රේල් 21 !!!
මම් ඇප් එකකින් හොයාගත්තේ මැරෙන දවස !!!!

@පැතුම් [සිතුම් පැතුම්] :
විස්තර ලැබුනොත් හොයලා දාන්නම් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62368675800098796302012-03-11T13:49:25.920+05:302012-03-11T13:49:25.920+05:30@ක්සැන්ඩර් | Xander :
හරියට හරි !
සිත තමයි හැමදේකට...@ක්සැන්ඩර් | Xander :
හරියට හරි !
සිත තමයි හැමදේකටම මුල් වෙන්නේ.

@අසරණයා :
ඒක තමා. දැන්ම හිටන් පටන් ගම්මු !

@ChammA :
හ්ම් හ්ම්සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52365491607385160752012-03-11T13:48:00.904+05:302012-03-11T13:48:00.904+05:30@සොඳුරු මිනිසා :
හරියට හරි. ඕනවට වඩා ඕන දෙයක් ගැන ...@සොඳුරු මිනිසා :
හරියට හරි. ඕනවට වඩා ඕන දෙයක් ගැන ආස වෙන්න හොද නෑ.

@හරී :
ඒ උනාට ඉපදෙන්න විතරයි ඕක බලපාන්නේ. එහෙම ඉපදුනත් හොඳට ජීවත් වෙන්න කරපු අනිත් පින් ටික ඕන කරනවා.

@sAm (සෑම්) :
හොද ප්‍රශ්නයක් ! බූට් එකක් කෑවම විතරද දහම මතක් වෙන්නේ ?
මට නම් බූට් එකක් කන්ඩ කලින් කෙල්ලෙක්ව හොයාගන්න එපැයි. ඊට පස්සේ තමා බූට් එක කන්න වෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68600292919199389892012-02-27T21:13:51.207+05:302012-02-27T21:13:51.207+05:30මගේ සිතිවිල්ල නම් නැවත ඉපදෙන්න එපා කියලා....
පරක්ක...මගේ සිතිවිල්ල නම් නැවත ඉපදෙන්න එපා කියලා....
පරක්කු වුණා අයියා.. විභාගේ....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62882847795912680792012-02-26T20:59:46.166+05:302012-02-26T20:59:46.166+05:30මැරෙන මොහෙතේ උපන් සිතුවිල්ලක් නිසා දිව්‍ය ලෝකෙ ගිය...මැරෙන මොහෙතේ උපන් සිතුවිල්ලක් නිසා දිව්‍ය ලෝකෙ ගිය කෙනෙක් නේද "මට්ට කුණ්ඩලී" කියන්නේත්. ඒත් අර උඩ අහලා තියෙන විදියට නිදාගෙන ඉද්දි මැරුණොත් මොකද වෙන්නේ?

අනික ඉතින් මෙහෙම වෙන්නෙත් කර්මය නිසාම වෙන්න තියෙන ඉඩත් වැඩියි නේද? අර කියන්නේ චේතනාව තමා කර්මයට මුල කියලත්.. ඉතින් අයපත් සිතුවිල්ලක් ඇති වුනොත් ඒකට ප්‍රතිඵලය කර්මානුරූපී වෙන් නැද්ද.?

අනේ මන්දා.. මම නම් නින්දෙදිවත් මැරියන්...නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52372011865633477732012-02-26T12:57:39.148+05:302012-02-26T12:57:39.148+05:30අපිට දහම් පාසලේදි ඕක විස්තර කරලා දුන්නා....අභිධර්ම...අපිට දහම් පාසලේදි ඕක විස්තර කරලා දුන්නා....අභිධර්ම පිටකයේ සඳහන් වෙන විදියට චුති චිත්තය තමා පුනර්භවයට වැදගත් වෙන්නේ....අපි කරපු කුසල අකුසල කර්ම විපාක දුන්නත් අවාසන මොහොතේ සිතේ ඇතිවන චිත්තය අනුව තමා ඊළඟ භවය රඳා පවතින්නේ....ගොඩක් හොඳයි අයියා මේක සඳහන් කරපු එක...අපේ ගොඩක් බෞද්ධයෝ පිං කරාට ඔය කතාව දන්නෑ.... :)මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91816019100845636092012-02-26T12:53:34.279+05:302012-02-26T12:53:34.279+05:30..කුමකටද කුසලට කම්මැලි වන්නේ ...කිව්වේ නිකන්ද . වය.....කුමකටද කුසලට කම්මැලි වන්නේ ...කිව්වේ නිකන්ද . වයසට ගියහම බණ අහනවට වඩා තරුණ කාලේ අහන ඒක හොඳයි . මොකද වැරදි වෙන්න ඉඩකඩ වැඩි තරුණ කාලෙනේ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49921933778526089192012-02-26T12:25:37.407+05:302012-02-26T12:25:37.407+05:30චුති සිත, අන්තරාභවය, පුනර්භවය, ගන්ධබ්බ, මනෝකාය, ක...චුති සිත, අන්තරාභවය, පුනර්භවය, ගන්ධබ්බ, මනෝකාය, කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැති මාතෘකා.. පුළුවන් නම් ඒවා ගැන තව තවත් හොයල දාන්න.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77043692022924813642012-02-26T10:08:31.528+05:302012-02-26T10:08:31.528+05:30හ්ම්ම් ජීවත් වෙල ඉන්න ටිකේ හොදින් හිටිය නම් මැරෙන ...හ්ම්ම් ජීවත් වෙල ඉන්න ටිකේ හොදින් හිටිය නම් මැරෙන වෙලාවෙ කියල බය වෙන දෙයක් නෑ.ඉන්න ටිකේ හොදින් ඉන්න.කොයිවෙලේ මැරෙයිද කියල කවුද දන්නෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9615260459466717132012-02-26T07:49:20.291+05:302012-02-26T07:49:20.291+05:30අනේ වාසනාවන්!අනේ වාසනාවන්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83157421682758047312012-02-26T07:02:44.341+05:302012-02-26T07:02:44.341+05:30චේතනාවම තමයි ඔන්න කර්මය වෙන්නේ !චේතනාවම තමයි ඔන්න කර්මය වෙන්නේ !Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13885986954988371232012-02-26T00:47:37.950+05:302012-02-26T00:47:37.950+05:30සයුරි අක්කගේ කමෙන්ට් එක තම කමෙන්ට් එක.ටික ටික ධර්ම...සයුරි අක්කගේ කමෙන්ට් එක තම කමෙන්ට් එක.ටික ටික ධර්මය අනුව වැඩකරන්න ඕනේ.කොයිවෙලාවේද දන්නේ නැහැ නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30898385709242313232012-02-25T23:43:48.048+05:302012-02-25T23:43:48.048+05:30හොන්දටත් නරකටත් දෙකටම සිතය.. චුතිය හා චුති ප්‍රතිස...හොන්දටත් නරකටත් දෙකටම සිතය.. චුතිය හා චුති ප්රතිසන්ධියේදී ඇතිවන සිත මගින් ඉරණම තිරණය කරනවා. ඒ වුනත් කර්මය එතනින් එහාට වගකීම බාර අරන් වැඩ කරනවා. ඒ හින්දනේ කොච්චර සල්ලිය බාගේ තියන තැනක ඉපදුනත් සමහරු අංග විකල. සමහරු දුප්පත් වුනත් පස්සේ ගොඩක් සල්ලිය බාගේ ලැබිල හොඳ ජීවිත ගෙවන්නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87397772080549012782012-02-25T22:22:08.607+05:302012-02-25T22:22:08.607+05:30නහින දෙහින කාලේ එනකල් නොහිට මේව අහන එක හොදා..
මොක...නහින දෙහින කාලේ එනකල් නොහිට මේව අහන එක හොදා..

මොකදු මධුරංග කොලුවෝ බූට් එකක්ද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27424890536491259892012-02-25T20:55:25.242+05:302012-02-25T20:55:25.242+05:30දැන්නෙ ලිපිය දැක්කෙ..
ඕක හරිම අසාධාරණයි..අවුරුද්ද...දැන්නෙ ලිපිය දැක්කෙ..

ඕක හරිම අසාධාරණයි..අවුරුද්ද පුරාම යහපත් කල්ක්‍රියාවෙන් ජීවත් වෙච්ච මනුස්සයෙක්ට ක්ෂණිකව ඇතිවෙන සිතුවිල්ලකින් නරක තැනක් ඉපදීම වගේම අනික් පැත්තත්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90408460472490553952012-02-25T20:30:14.600+05:302012-02-25T20:30:14.600+05:30මැරෙන්න කලින් අතහරින්න පුරැදු වෙන්න, නැත්තම් මැරෙන...මැරෙන්න කලින් අතහරින්න පුරැදු වෙන්න, නැත්තම් මැරෙන වෙලාවෙ දාලා යන්න බැරිව තන්හාවෙන් තමයි මැරෙන්න වෙන්නෙ.එතකොට පෙරේත ආත්ම වල තමා උපදින්නෙ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41839128291664334542012-02-25T20:22:55.022+05:302012-02-25T20:22:55.022+05:30@``` Outsider``` :
ඊලඟ ආත්මෙටත් ඕවා ඇදෙන එක නේ වැඩ...@``` Outsider``` :
ඊලඟ ආත්මෙටත් ඕවා ඇදෙන එක නේ වැඩේ.

@~~තරූගේ ලෝකය~~; :
ඇයි මැරෙන වෙලාවට ඇහැරෙන්ඩ ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83963062530281963562012-02-25T20:20:46.316+05:302012-02-25T20:20:46.316+05:30@වර්ණා :
මෙච්චර කල් පවු කලා ඇති ය කියලා හිතුනා.
@...@වර්ණා :
මෙච්චර කල් පවු කලා ඇති ය කියලා හිතුනා.

@පන්සල් හංදිය :
ඕං ඔය ප්‍රශ්නේ මටත් බණ අහන ගමන් තිබ්බා....

ඒ ප්‍රශ්නෙට හාමුදුරුවෝ උදාහරණ ටිකක් දුන්නා.

1. ධර්මාශෝක රජතුමා ඉන්න කල් පින් ම කරලා මැරෙන මොහොතේ ඇති වෙච්ච තරහවක් නිසා මහ වනයක පිඹුරෙක් වෙලා උපන්නා.

2. කෝසල මල්ලිකා දේවය ජීවත් වෙලා ඉන්න කන් පින්ම කලාට මැරෙන්න ගිය මොහොතේ ඇති වෙච්ච සිතුවිල්ලක් නිසා නරක තැනක ඉපදුනා ලු.

ඔය වගේ උදාහරණ 4ක් කිව්වා. මට ඉතුරු ටික මතක නෑ නෙව.
මම් අයියා කියපු කාරණාව තව දුරටත් හොයලා බලන්නම්.

@Observer :
මම් එනකොට මාමත් ඉදීවි නෙහ්. එතකොට මට අමතක උනොත් මාමගෙන් අහගන්ඩ බැරුව යෑ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84009832990667641122012-02-25T20:08:52.341+05:302012-02-25T20:08:52.341+05:30@කනියා :
ඔය වගේ ඇප් එකකින් මම් මැරෙන දිනය දැනගත්තා...@කනියා :
ඔය වගේ ඇප් එකකින් මම් මැරෙන දිනය දැනගත්තා. මම් මැරෙන්නේ 2046 අප්‍රේල් 21 !!!!
මගේ මලගමට එන්ඩ ඈ.... ඕං කලින්ම ආරාධන කලා !!!

@ප්‍රාර්ථනා :
ඒක හරි නංගි. ජීවත් වෙලා ඉන්නකල් පින් කරනවට වඩා පවු රැස් කරගන්න වෙලා තියෙන්නේ.

@බීටා :
මොනාහරි හොද දෙයක් හිතලා මැරෙන්ඩ මල්ලි ! එතකොට හොද තැනක ඉපදෙයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39865293237674462992012-02-25T20:05:51.943+05:302012-02-25T20:05:51.943+05:30@වින්චැට්කිරිල්ලි.:
මාත් හොයලා හම්බ උනොත් කියන්නම්...@වින්චැට්කිරිල්ලි.:
මාත් හොයලා හම්බ උනොත් කියන්නම්. මටත් තාම හම්බ උනේ නෑ.

@ඔබ නොදුටු ලොවක් :
තාක්ෂණේට මැරෙන්න යන්නේ. හික්ස් :)

@Praveena Palipana :
ඔයට කියන්ඩ මම් ඔය බණ දේශනය අහලා තව ටිකෙන් බස් එකේදි සාදු සාදු සා...දු කියනවා. ඒ තරමට ලස්සන බණ පදයක් අක්කේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-57086113786059924792012-02-25T20:02:49.950+05:302012-02-25T20:02:49.950+05:30@රූ....:
ධර්ම කාරණා බෙදාගත්ත තරමට ඒවායෑ ආනිසංස වැඩ...@රූ....:
ධර්ම කාරණා බෙදාගත්ත තරමට ඒවායෑ ආනිසංස වැඩියි !

@කතන්දර Kathandara :
කතන්දර අයියා මැරෙන්න ගිය හැටිත් බලලා එන්නම්.

@Dinesh :
ඒකත් ඇත්ත නේන්නම් බොලේ !
සාමහර සත්තු, මිනිස්සුන්ට වඩා පින් කරලා තියෙනවා කියලා වෙලාවකට මටත් හිතිලා තියෙනවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75285037389719263652012-02-25T20:01:31.435+05:302012-02-25T20:01:31.435+05:30ට්‍රයි කරන්නම් හැම වෙලේම හොද සිතුවිලි ඇති කරගන්න.ට්‍රයි කරන්නම් හැම වෙලේම හොද සිතුවිලි ඇති කරගන්න.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91552707730096284592012-02-25T20:00:08.392+05:302012-02-25T20:00:08.392+05:30@හිතුවක්කාරි :
අපි කෝමත් දැහැමින් සෙමින් ජීවත් වෙන...@හිතුවක්කාරි :
අපි කෝමත් දැහැමින් සෙමින් ජීවත් වෙන අය හරි ය. :)

@දයානන්ද රත්නායක :
ගොඩක් ස්තුතියි වටිනා කාරණා කමෙන්ට් එකකින් එකතු කලාට. වෙලාවක් ලැබුන හැටියක ඔය දේවල් ලියන්න පුලුවන් නම් ගොඩක් වටීවි. පොඩි උත්සහයක් දාලා බලන්න !

@Shani :
මම් කොහේ යන්නද !!! මම් මේ වැඩ ඇරිලා ගෙදර එන ගමන් ! හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com