tag:blogger.com,1999:blog-5940820833829740850.post3851582401302211291..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නව වසරක් !! බලාපොරොත්තු ගොඩක් !!සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5940820833829740850.post-5196520003118914782011-05-14T21:31:04.596+05:302011-05-14T21:31:04.596+05:30මමත් අයියේ ඔයා ඉන්ජිනියරිං වලින් යන්න තමයි උසස් පෙ...මමත් අයියේ ඔයා ඉන්ජිනියරිං වලින් යන්න තමයි උසස් පෙළ කරන්නේ. මට වෙලා තියෙන්නේ මේ කම්පියුටර් ලෙඩේ ඇවිල්ලානේ. පාඩම් කරන්නේ හිතුනොත් තමයි. හොද මීටරයක් තියෙන එක තමයි මට තියෙන එකම දේ.තාරුකාවිhttps://www.blogger.com/profile/07438856881283943071noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44073884405048861812011-01-02T14:28:13.787+05:302011-01-02T14:28:13.787+05:30@කැන්ඩි... :
බොහොම ස්තුතියි සහෝදරයා සුබ පැතුම් වලට...@කැන්ඩි... :
බොහොම ස්තුතියි සහෝදරයා සුබ පැතුම් වලට. ඔබටත් එසේම වේවා කියලා පතනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23636695263989826432011-01-02T13:12:11.603+05:302011-01-02T13:12:11.603+05:30සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා......සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා................!චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67326993078249040902011-01-02T09:23:35.630+05:302011-01-02T09:23:35.630+05:30@නදී :
ගොඩක් ස්තුතියි අක්කා සුබ පැතුම් වලට . අප්ප...@නදී :
ගොඩක් ස්තුතියි අක්කා සුබ පැතුම් වලට . අප්පච්චිගේ ලොකු පුතා විදිහට එයාගේ බලාපොරොත්තු ඉටු කරන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79585955886605403332011-01-02T00:23:30.111+05:302011-01-02T00:23:30.111+05:30අම්ම අප්පච්චිගෙ ආසාවල්,බලාපොරුත්තු දරුවො අතින් ඉටු...අම්ම අප්පච්චිගෙ ආසාවල්,බලාපොරුත්තු දරුවො අතින් ඉටුවෙනවා නම් ඒ දෙමව්පියො ගොඩක් වාසනවන්තයි.සුබ අනාගතයක් මල්ලි!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24984334335837210902011-01-01T22:18:41.022+05:302011-01-01T22:18:41.022+05:30@හිස් අහස :
බොහොම ස්තුතියි මලයෝ සුබ පැතුවට... මලයග...@හිස් අහස :
බොහොම ස්තුතියි මලයෝ සුබ පැතුවට... මලයගේ අනාගතයත් සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පතනවා.

අපිත් වාසනාවන්තයි මලයෝ ඒ වගේ අප්පච්චි කෙනෙක් ලබන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87383053711860398802011-01-01T21:57:09.586+05:302011-01-01T21:57:09.586+05:30මධුරංග අයියට මුලින්ම මම මේ අවුරුද්දට සුබ පතනවා ඕං ...මධුරංග අයියට මුලින්ම මම මේ අවුරුද්දට සුබ පතනවා ඕං . මේ අවුරුද්ද මෙතෙක් කල් ගතකරපු හොඳම ලස්ස්නම අවුරුද්ද වේවා !!

ඔයාල වගේ ලමයි හදපු ඔයාලගේ තාත්තා වාසනාවන්තයි .මගේ තාත්තත් මං ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඇති ඒත් මං ගැනනම් කතාකරලා වැඩක් නෑ නෙව ..

ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com