tag:blogger.com,1999:blog-5940820833829740850.post381154643853233225..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නොසැලකිල්ලට, ජීවිතයක් බිලි දෙමුදසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5940820833829740850.post-18207436844923465112011-06-06T09:55:36.503+05:302011-06-06T09:55:36.503+05:30ඇත්තෙන්ම අයියා-මලෝ දෙන්න නියමෙට ලියනවනෙ..හරිම වැදග...ඇත්තෙන්ම අයියා-මලෝ දෙන්න නියමෙට ලියනවනෙ..හරිම වැදගත් ලිපියක්...අපේ මිනිස්සු නිකම් දෙනවනම් ඕන කුණුගොඩක් ඇඟේ ගාගත්තට වැදගත් දේවල් නිකම් දුන්නත් ගන්නෙ නැති හැටි.....අනේ අපොයි... :(මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78940083967655552172011-06-04T07:32:22.792+05:302011-06-04T07:32:22.792+05:30@හිස් අහස :
මල්ලි ඔය කතාව කිව්වට පස්සේ මතක් උනේ මල...@හිස් අහස :
මල්ලි ඔය කතාව කිව්වට පස්සේ මතක් උනේ මල්ලිලාගේ බලු පැටියාත් නැති උනා නේ කියලා.අනිවාර්යෙන්ම බල්ලෙක් කොහොම කෑවත් බෙහෙත් විද ගන්න.

@නිම්ශා :
ලෙඩ වලට බය වෙන්න හොද නෑ. ඒ උනාට සැලකිලිමත් වෙන එකගොඩක්ම වටිනවා.

@කතන්දර Kathandara :
පරණ පව් වෙන්නත් පුලුවන්. කොහොම නමුත් අන්තිමේ වෙලා තියෙන්නේ ලෙඩේ හැදුන එකයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63043949540314533392011-06-04T06:56:12.237+05:302011-06-04T06:56:12.237+05:30නොසැලකිලිමත් කමද? පරණ පව්ද?
සනීප කරන්න බැරි ලෙඩයැ...නොසැලකිලිමත් කමද? පරණ පව්ද?

සනීප කරන්න බැරි ලෙඩයැයි කියන්නේ වගකිවයුත්තන් ගේ ලේසියටය.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4279810977042047382011-06-04T02:17:14.026+05:302011-06-04T02:17:14.026+05:30ඇත්තටම වැදගත් ලිපියක්... මම නම් ලෙඩ වලට බයයි.. අනි...ඇත්තටම වැදගත් ලිපියක්... මම නම් ලෙඩ වලට බයයි.. අනික අපේ නැන්දා කෙනෙක් පිලිකාවකින් නැති උනාට පස්සේ මම හුගාක්ම බයයි... පුංචි දේ නොසලකා හිටියාම ඔහොම වෙන්න ඉඩ කඩ වැඩියි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62645236392008842892011-06-03T22:50:02.079+05:302011-06-03T22:50:02.079+05:30අයියා වගේමයි මල්ලිත් එලටම ලියනවා .
මමත් කාලයක් බල...අයියා වගේමයි මල්ලිත් එලටම ලියනවා .

මමත් කාලයක් බල්ලෙක්ව ඇතිකලා .එක දවසක් ඌ මාව නිකම් හීනෙන් වගේ සෙල්ලමට හැපුවා . මට යන්තම් තුවාල උනා . ඩොක්ටර් නම් කීවේ බල්ලට එන්නත් කරලා තියන හන්දා අවුක නෑ කියලා .. දැන් වසර ගානක් වෙනවා . යන්තමට මට පිස්සු නෑ .. ආයේනම් බල්ලෙක් කොහොම හැපුවත් බෙහෙත් විදගන්නවා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69008395086150907152011-06-03T20:00:30.267+05:302011-06-03T20:00:30.267+05:30@Anonymous :
රත්ගමයා මල්ලි , මෙන්න බල්ලගේ අයිතිකාර...@Anonymous :
රත්ගමයා මල්ලි , මෙන්න බල්ලගේ අයිතිකාරයාත් කමෙන්ට් කරලා.

@තාරක Dilsh@n :
ඒක නම් කොහොමද දැන්නේ නෑ ලු. අනිවාර්යෙන්ම ගනී නීතිමය පියවරක්.

@Dinesh :
ඒක හරි මල්ලි. නිකන් දෙනවනම් උදලු පාරක් හරි කන්න ලෑස්ති රටේ මිනිස්සු මේ දේට කම්මැලි වෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2225034007471066082011-06-03T19:58:09.987+05:302011-06-03T19:58:09.987+05:30@- නිල් අහස - :
බොහොම ස්තුතියි අදහස් ටිකට.
මට හිත...@- නිල් අහස - :
බොහොම ස්තුතියි අදහස් ටිකට.

මට හිතෙන්නේ රත්ගමයව කෑවට පස්සේ බල්ලො ටික කටට හාපික් දාලා හෝදගන්න ඇති.

@සූර සරදියල් :
මම මල්ලිට කියන්නම් තව ලියන්න කියලා.

@Anonymous :
අනිවාර්යෙන්ම ඒක වෙන්න ඇති හේතුව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-40225706743215281872011-06-03T19:55:27.022+05:302011-06-03T19:55:27.022+05:30@prasanna86k :
සමහර වෙලාවට වැදගත් වෙන හන්දා තමයි ම...@prasanna86k :
සමහර වෙලාවට වැදගත් වෙන හන්දා තමයි මේ දැනුවත් කිරීම.

@ශාන්..... :
ගොඩක් ස්තුතියි මල්ලි දීර්ඝ කමෙන්ට් එකට ඒ වගේම විස්තර වලටත් ගොඩක් ස්තුතියි. අපේ මල්ලිත් නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා කියලා කිව්වා.

@ සීතල අයියා :
නඩු යන්න තිබ්බා බල්ලගේ අයිතිකාරයාත් එක්ක. මොනා උනාද කියලා මල්ලිත් දන්නේ නෑ කියලා කිව්ව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53302313362415022802011-06-03T19:51:35.827+05:302011-06-03T19:51:35.827+05:30@පිණිබිඳු... :
ඒක හරි පිණිබිදු.අපි නොසලකන සමහර දේව...@පිණිබිඳු... :
ඒක හරි පිණිබිදු.අපි නොසලකන සමහර දේවල් වලින් ගොඩක් ලොකු අනතුරු වෙන පුලුවන්.

@සනා :
පොඩි කාලෙට විද ගත්තට කමක් නෑ. අවුරුද්දෙන් අවුරුද්දට විදින්න ඕනේ.

@චතූ :
මල්ලි නම් කිව්වේ ,
-ඉක්මනින් බෝවෙන තැන් තියෙනවා.උදාහරණයකට ඇස්,කටේ වගේ තැන් වට ආසාදිත බල්ලගේ කෙල ගෑවුනත් ලෙඩේ බෝවෙන්න පුලුවන් ලු. හපන්නම ඕනේ නෑ.ලෙඩේ බෝවෙන ප්රවනතාව ගොඩක්ම වැඩියි

-ගැබුරට කෑවා නම් ඉක්මනින් හැදෙන්න පුලුවන්.ලෙඩේ හැදෙන ප්රවනතාව වැඩියි.තුවාලේ එච්චර ලොකුත් නැත්නම් බෝවෙන්න එච්චර ඉක්මනින් බෑ.

-ස්නායු සැපයුම වැඩි තැනක කෑවොත් ලෙඩේ හැදෙන ප්රවනතාව ගොඩක්ම වැඩියි.උදහරණයක් ලෙස හිස,බෙල්ල මුහුන,ඇගිලි තුඩු, වගේ තැන්.

-තැන් කීපයක් කෑවොත් එතකොටත් ලෙඩේ හැදෙන්න තියෙන ප්රවනතාව වැඩියි.

-හීරුනොත් විතරක් නම් (ගැබුරු තුවාලයක් නැත්නම්) ලෙඩේ හැදෙන්න තියෙන ප්රවනතාව ගොඩක්ම අඩුයි.

මේ සේරම කිව්වේ ලෙඩේ හදෙන්න තියෙන ප්රවනතාව ගැන. ඒත් ලෙඩේ හැදෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මාස තුනක් විතර යනවා රෝග ලක්ෂණ මතු වෙන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81772782591258267902011-06-03T19:41:06.411+05:302011-06-03T19:41:06.411+05:30ඇත්ත.. මුදලක් වියදම් නොවී පරිස්සම් වෙන්න තිබුන වෙල...ඇත්ත.. මුදලක් වියදම් නොවී පරිස්සම් වෙන්න තිබුන වෙලේ ඒදේ හරියට කලනම් අද දුක්වෙන්න ඕන නෑනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3698487433484717322011-06-03T19:37:23.743+05:302011-06-03T19:37:23.743+05:30@කල්හාර දිසානායක :
ඒක නම් හොදයි අයියා. පොඩි ඈයෝ බල...@කල්හාර දිසානායක :
ඒක නම් හොදයි අයියා. පොඩි ඈයෝ බල්ලෝ බලල්ලු හුරතල් කරන හන්දා ලෙඩ හැදෙන්න පුලුවන් ඒ නිසා ගොඩක්ම හොදයි ඔයා කරපු වැඩේ.

@Kasun :
මම මල්ලිට කියන්නම් කසුනා ස්තුති කලා කියලා.

@රත්ගමයා :
වතුර බොන්න නාන්න එහෙම කැමති නැද්ද. තාම එහෙම උනේ නැත්නම් තව ටික දවසකින් එහෙම වෙයි. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15895366338378589492011-06-03T19:34:52.143+05:302011-06-03T19:34:52.143+05:30@Anonymous :
තැන්කු කමෙන්ට් කලාට. නමත් එක්කම කමෙන්...@Anonymous :
තැන්කු කමෙන්ට් කලාට. නමත් එක්කම කමෙන්ට් කලා නම් ගොඩක් වටිනවා.

@නදී :
වෙන්න ඇති අක්කා. නැත්නම් මේ මනුස්සයාට එහෙම එකක් වෙන්නේ නෑ. මල්ලි කිව්වේ ඒක අහන්න නම් උනේ නෑ කියලා.

@prabhath :
සාදු සාදු සාදු. ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16486394510132355432011-06-03T16:41:48.796+05:302011-06-03T16:41:48.796+05:30නීතිමය පියවරක් ගන්න බැයිද??නීතිමය පියවරක් ගන්න බැයිද??තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12479255283032894122011-06-03T16:41:45.491+05:302011-06-03T16:41:45.491+05:30රත්ගමයා අයියේ බල්ලා ඊට පස්සෙ දවසෙම මැරුන... ලේ විෂ...රත්ගමයා අයියේ බල්ලා ඊට පස්සෙ දවසෙම මැරුන... ලේ විෂ වෙලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63151272030780078092011-06-03T16:40:19.841+05:302011-06-03T16:40:19.841+05:30රත්ගමයා said... 7
අම්මෝ....පොඩි කාලේ මතක් උනා... :...රත්ගමයා said... 7
අම්මෝ....පොඩි කාලේ මතක් උනා... :)
බල්ලෝ සැට් එකක් වටකරගෙන කෑවනේ මාව...
දෙයියනේ කියලා ටිකයි පිස්සු,,

රත්ගමයා අයියා නාන්න මෙච්චර අකමැති හේතුව මම මෙච්චර කල් හෙවුවට අදයි දැනගත්තේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83805904997519456652011-06-03T15:10:53.330+05:302011-06-03T15:10:53.330+05:30බොහෝම ස්තූති වෛද්‍ය තුමෙනි.. අපව දෑනුවත් කරාට... අප...බොහෝම ස්තූති වෛද්‍ය තුමෙනි.. අපව දෑනුවත් කරාට... අපිට ඔබෙන් තව ලිපි ඔනේ...සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62187481799965612502011-06-03T15:09:29.028+05:302011-06-03T15:09:29.028+05:30මධුරංග වගේම මධුසංකත් කියවන්න ආස හිතෙන විදිහට බොහොම...මධුරංග වගේම මධුසංකත් කියවන්න ආස හිතෙන විදිහට බොහොම නිරවුල්ව ලිපිය ලියලා තියෙනවා.
ඒ වගේම හුගක් වැදගත් පෝස්ට් එකක් අපි කාටත්.

ශාන්-
ඔබටත් ස්තුතියි වැඩිදුර පැහැදිලි කිරිම ගැන.

රත්ගමයා-
හැබෑටම අර බල්ලන්ට මොකද උනේ..
උන් තාම හොදින් ඉන්නවද...D.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16709329773517970372011-06-03T14:59:04.952+05:302011-06-03T14:59:04.952+05:30නඩු යන්න පුලුවන් සීන් එකක්නෙ වෙලා තියෙන්නෙ.නඩු යන්න පුලුවන් සීන් එකක්නෙ වෙලා තියෙන්නෙ.සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14019750078729193142011-06-03T12:29:43.230+05:302011-06-03T12:29:43.230+05:30සාමාන්‍යයෙන් බල්ලෙක් වගේ සතෙක් හපා කන්න ඇබ්බැහි වෙ...සාමාන්‍යයෙන් බල්ලෙක් වගේ සතෙක් හපා කන්න ඇබ්බැහි වෙලා නැත්තම් ඌ නිකරුනේ ඇඟට පැනලා හපා කන්නේ නෑ.බුරලා බය කරනවා සහ හපා කන්න පනිනවා විතරයි.හැබැයි යම් හෙයකින් හපා කෑවොත් ගෙදර අය බෙහෙත් විදලා තියෙනවා කිව්වට කමක් නෑ ඒ අදාල කාඩ්පත් පොඩ්ඩක් අරන් බලන්න.සාමාන්‍යයෙන් බල්ලෙකුට ඇන්ටි-රේබීස් එන්තක් විද්දම වලංගු කාලය උපරිම අවුරුද්දයි.ඊට පස්සේ ආපහු විදින්න ඕනේ.හැම එන්නත් කිරීමකදීම ඒ බෙහෙතට අදාල ස්ටිකරයක් ඒ එන්නත් පත්‍රිකාවේ අලවනවා.ඉතින් බල්ලා හපා කාපු අයිතිකාරයට අයිතිවාසකමක් තියෙනවා ඒ පත්‍රිකාව ඉල්ලගෙන බලන්න.ඒ වගේම තමා සතාගේ අයිතිකාරයට යුතුකමක් තියෙනවා ඒ පත්‍රිකාව ලබා දෙන්න.(එන්නත් විදින්න යද්දී රජයේ රෝහල් වල පේන්නම කියලා තියෙනවා ගෘහාස්රිතව ඇති කරන සතෙක් නම් සතාගේ අදාල එන්නත් පත්‍රිකා රැගෙන එන්න කියලා.)ඒ හින්දා කට්ටිය මතක තියාගන්න ඒ ගැන දැනන් හිටියේ නැත්තම්.ඒ වගේම තමා මොකා කෑවත් ටොක්සොයිඩි(පිටගැස්මට විදින එන්නතක්) ගහගත්තට වැරැද්දක් නෑ.(ෆුල් කෝස් එකක් හෝ බූස්ටර් එකක්).කෝකටත් හොඳයි....
හැබැයි වෙන මොනයම් හෝ සතෙක් කෑවොත් බල බලා ඉන්නේ නැතුව වෛද්‍යවරයෙක් මුණ ගැහිලා අදාල ප්‍රතිකාර ලබාගන්න.මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81311377449082715222011-06-03T12:27:31.598+05:302011-06-03T12:27:31.598+05:30තෑන්ක්ස් මලේ උපදෙස් වලට. කවද හරි දවසක වැදගත් වෙයි....තෑන්ක්ස් මලේ උපදෙස් වලට. කවද හරි දවසක වැදගත් වෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75762148737785244702011-06-03T10:41:25.567+05:302011-06-03T10:41:25.567+05:30වැදගත් ලිපියක්..බල්ලෙක් හැපුවට පස්සේ ජල භීතිකා තත්...වැදගත් ලිපියක්..බල්ලෙක් හැපුවට පස්සේ ජල භීතිකා තත්වය ඉස්මතු වෙන්න කොච්චර කල් යනවද?Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39358638733441742372011-06-03T10:40:02.241+05:302011-06-03T10:40:02.241+05:30අපිට පොඩි කාලෙ නං බේත් විදල තියනවා... තැන්ක්ස් වේව...අපිට පොඩි කාලෙ නං බේත් විදල තියනවා... තැන්ක්ස් වේවා මධුසංක...Sanjaya Dissanayakehttps://www.blogger.com/profile/09328427118732671767noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79215278524321846222011-06-03T10:38:39.316+05:302011-06-03T10:38:39.316+05:30හුඟක් වැදගත් පෝස්ට් එකක්. අපි බෝහෝ වෙලාවට හරිම නොස...හුඟක් වැදගත් පෝස්ට් එකක්. අපි බෝහෝ වෙලාවට හරිම නොසැලකිලිමත් මේ වගේ දේවල් වලදි. ඒත් ඒ නොසැලකිලිමත් කම නිසා ජීවිතයක් නැතිවෙන එක කොච්චර අපරාධයක්ද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17439705001093182922011-06-03T10:17:26.602+05:302011-06-03T10:17:26.602+05:30අම්මෝ....පොඩි කාලේ මතක් උනා... :)
බල්ලෝ සැට් එකක් ...අම්මෝ....පොඩි කාලේ මතක් උනා... :)
බල්ලෝ සැට් එකක් වටකරගෙන කෑවනේ මාව...
දෙයියනේ කියලා ටිකයි පිස්සු,,රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84674056962329378712011-06-03T10:12:03.900+05:302011-06-03T10:12:03.900+05:30බොහොම වැදගත් ලිපියක් මල්ලී. ගොඩක් ස්තූතියි.බොහොම වැදගත් ලිපියක් මල්ලී. ගොඩක් ස්තූතියි.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.com