tag:blogger.com,1999:blog-5940820833829740850.post3798540247052527392..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඡන්ද ප්රථිපල අසමින්...සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5940820833829740850.post-23768793364300390342015-01-09T13:02:53.785+05:302015-01-09T13:02:53.785+05:30ඒක නේන්නම්... ප්රථිපල අන්තිම හරියේ වෙනකොට ගියා නම...ඒක නේන්නම්... ප්රථිපල අන්තිම හරියේ වෙනකොට ගියා නම් අපි ආසාවෙන් ප්රථිපල අහනවා නෙව.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88991726079393491992015-01-09T13:02:00.249+05:302015-01-09T13:02:00.249+05:30මෙන්න ඇඩ් එකකුත් දමලා... :)මෙන්න ඇඩ් එකකුත් දමලා... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83918748791668737652015-01-09T11:34:19.742+05:302015-01-09T11:34:19.742+05:30ඉර හරියට පායන්නත් ඉස්සෙල්ල ලොක්ක ගියානෙ මධුරංග, ප...ඉර හරියට පායන්නත් ඉස්සෙල්ල ලොක්ක ගියානෙ මධුරංග, ප්රතිපල අහන එකේ ත්රිල් එකත් අරගෙනම. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42344297761819930612015-01-09T11:25:13.810+05:302015-01-09T11:25:13.810+05:30//එදා මෙදාතුර පහල වූ නායකයින් අතුරින් අපට පහල වූ ව...//එදා මෙදාතුර පහල වූ නායකයින් අතුරින් අපට පහල වූ විශිෂ්ඨම නායකයා අද දින සිය තනතුර හැරදා පියා පිටව ගොස් ඇත... ඔහු යළි බලය වෙනුවෙන් සටන් කරන්නේද නැද්ද යන්න මා නොදනිමි.. නමුත් ඔහු රට වෙනුවෙන් නැවත සටන් කරන්නට පිවිසෙන්නේ නම් මා ඔහුට හැකි ආකාරයකින් සහය වෙමි... එහි කිසිදු සැකයක් නැත... නමුත් තව දුරටත් මෙම රට තුල ජීවත් වන්නට මාගේ අදහසක් නැත... ලැබෙනා පලමු අවස්ථාවෙන්ම මෙයින් පිටත්ව යමි... එනමුදු ලොව කොහේ සිටියත් මහින්ද කෙරෙහි ඇති මාගේ විශ්වාසය හෙට දිනත් එසේම පවතිනු ඇත.//<br /><br /><br />40 ශ්රී ලොරියක් විකිණීමට තිබේ.... අයිතිකරු ඉක්මනින් විදේශ ගතවීමට බලාපොරොත්තු වන බැවින් වැඩිම ඉල්ලුමට මෙම සති අන්තයේ විකිණේ...... අත්පිට මුදලට පමණයි................Anonymousnoreply@blogger.com