tag:blogger.com,1999:blog-5940820833829740850.post3739078747563538081..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: පුංචි බයිබලයක්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5940820833829740850.post-35005043785320519472014-08-20T20:50:04.388+05:302014-08-20T20:50:04.388+05:30මම වතාවක් කිව්වා වගේ බොලා තරම් ලෙහෙසියට පහසුවට බේල...මම වතාවක් කිව්වා වගේ බොලා තරම් ලෙහෙසියට පහසුවට බේලොග් සටහන් ලියන කවුරුවත් නෑ කියලයි මගේ හිත කියන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70972465510394141252014-08-19T17:14:55.913+05:302014-08-19T17:14:55.913+05:30කිව්වත් වගේ දැන් උබ දිගටම හිමින් සීරුවේ හොඳ ආගම් ...කිව්වත් වගේ දැන් උබ දිගටම හිමින් සීරුවේ හොඳ ආගම් ප්රචාරයක් දීගෙන යනවා නේද බෝල මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48298617788313846042014-08-19T02:16:14.498+05:302014-08-19T02:16:14.498+05:30අර ඇනෝ කෙනෙක් කිව්ව වගේ ඔය වගේම ත්රිපිටකේකුත් ති...අර ඇනෝ කෙනෙක් කිව්ව වගේ ඔය වගේම ත්රිපිටකේකුත් තියෙනව... කරඬුවක එහෙම දාලා හැබෑම ලස්සනයි... හැබැයි ඕනමන්ට් එකක් වගේ තියාගන්න විතරයි ඉතිං පුළුවන්.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78528379342622341942014-08-18T10:57:58.729+05:302014-08-18T10:57:58.729+05:30August 18, 2014 at 10:32 AM ඇනෝට,
ඔව් බං කතෝලික ග...August 18, 2014 at 10:32 AM ඇනෝට,

ඔව් බං කතෝලික ගෑණියෙක් ගන්න ගිහාම බෞද්ධයින්ව ඔය වගේ ඔළු හෝදලා හරවනවා. හැබැයි මොලේ තියෙන උන් ඒ හැම දේකටම අහු වෙන්නේ නැහැ. මේ වගේ උගත්කම මිසක් සිහි බුද්ධියක් නැති ළමයි ඔය වගේ තැන්වලදි නිකංම අර පැත්තට නැවෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55744751715212097522014-08-18T10:56:14.517+05:302014-08-18T10:56:14.517+05:30කියවන්න බැරි එකමයි කාරිය. ලොව පුරා අපරාධයන් දහස් ...කියවන්න බැරි එකමයි කාරිය. ලොව පුරා අපරාධයන් දහස් ගණනකට මුල් වූ සුරංගනා කතා පොත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69494732990247310912014-08-18T10:32:49.909+05:302014-08-18T10:32:49.909+05:30මේක දැං පල්ලියේ හොරණෑව වගේ.... පොඩ්ඩක් ලූස් ද?මේක දැං පල්ලියේ හොරණෑව වගේ.... පොඩ්ඩක් ලූස් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44212841612599402532014-08-18T10:28:51.290+05:302014-08-18T10:28:51.290+05:30අපේ ගෙදර තියෙනවා ඔය වගේ පුංචි ත්රිපිටකයක්. කරඩුවක...අපේ ගෙදර තියෙනවා ඔය වගේ පුංචි ත්රිපිටකයක්. කරඩුවක් ඇතුලේ දාලා තියෙන්නේ. පාරමිතා කියල පදනමකින් ගත්ත එකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14097580857601038672014-08-18T09:48:54.442+05:302014-08-18T09:48:54.442+05:30නියමයිනෙ. අන්වීක්ෂෙකුත් අරගෙන කියවන්න බලමු.නියමයිනෙ. අන්වීක්ෂෙකුත් අරගෙන කියවන්න බලමු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89846817376050245882014-08-18T09:36:46.217+05:302014-08-18T09:36:46.217+05:30ඕක කියවන්නේ කෝමද??ඕක කියවන්නේ කෝමද??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4023385485529388662014-08-18T08:39:29.919+05:302014-08-18T08:39:29.919+05:30ඔහොම් එකක් ලංකාවේ තියෙනවා කියලනම් දැනගෙන හිටියේ නෑ...ඔහොම් එකක් ලංකාවේ තියෙනවා කියලනම් දැනගෙන හිටියේ නෑ. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47435911187071887412014-08-18T08:35:40.663+05:302014-08-18T08:35:40.663+05:30ලෝකෙ පුංචිම පොත තිබ්බෙ දකුණෙ පැත්තෙ මනුස්සයෙක් ළග....ලෝකෙ පුංචිම පොත තිබ්බෙ දකුණෙ පැත්තෙ මනුස්සයෙක් ළග.. සුද්දෙක්ගෙන් හමුබුණ තෑග්ගක්..
පහුගිය දවසක මව්බිමේ තිබ්බMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5289018051879420652014-08-18T06:35:17.718+05:302014-08-18T06:35:17.718+05:30හ්ම්ම්....කියවන්න බැරි පොතක්.
ඕකේ පරමාර්ථය ඉතින් ...හ්ම්ම්....කියවන්න බැරි පොතක්.

ඕකේ පරමාර්ථය ඉතින් කියවන එකම නෙමෙයි නේද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-3017978859499486372014-08-18T06:05:10.975+05:302014-08-18T06:05:10.975+05:30විභාගේ හන්දා නංගි ඒක ලඟින් තියාගෙන ඇති. :Dවිභාගේ හන්දා නංගි ඒක ලඟින් තියාගෙන ඇති. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-24957290921960872014-08-18T02:46:59.519+05:302014-08-18T02:46:59.519+05:30ලෝකේ කුඩාම පොත ගැන විස්තරයක් මම කියවලා තිබුනා.. හැ...ලෝකේ කුඩාම පොත ගැන විස්තරයක් මම කියවලා තිබුනා.. හැබැයි ඒක බයිබල් එක නෙමෙයි වෙන එකක් වගේ මට මතකනම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71210419671916600692014-08-18T02:33:22.414+05:302014-08-18T02:33:22.414+05:30හි හි අන්වික්ෂේකුත් දෙනවා ඇති හි හි අන්වික්ෂේකුත් දෙනවා ඇති Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18217096208425549192014-08-17T21:28:31.697+05:302014-08-17T21:28:31.697+05:30ඒක එක්ක අන්වීක්ශෙකුත් දෙනවද දන්නෙ නෑ කියවන්න.
එක අ...ඒක එක්ක අන්වීක්ශෙකුත් දෙනවද දන්නෙ නෑ කියවන්න.
එක අතකට බයිබලය තියෙන්නෙ කියවන්නම නෙමේනෙ. ඒක කතෝලික ආගමේ ශුද්ධවූ සංකේතයක්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78416142277772928022014-08-17T20:04:22.465+05:302014-08-17T20:04:22.465+05:30ලෝකෙ මෙහෙම පුදුමයන් තියෙන බව අහල තිබුනා. ඒත් අපේ ල...ලෝකෙ මෙහෙම පුදුමයන් තියෙන බව අහල තිබුනා. ඒත් අපේ ලංකාවෙ අපි අතරත් මෙහෙම තියෙන බව දන්නෙ අද නොවැ. මේ වගේ දේවල් වලට මං හරි මනාපයි, කියවන්න පුලුවන් උනත් බැරිඋනත්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com