tag:blogger.com,1999:blog-5940820833829740850.post3127911743968447021..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඉති කුමාරි කතා වස්තුව - 2 කොටසසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5940820833829740850.post-49981584648645941462014-01-09T10:54:36.058+05:302014-01-09T10:54:36.058+05:30SilentSahan :
සහන් හරි.. සාර අසංඛෙයිය කල්ප ලක්ෂයටත...SilentSahan :
සහන් හරි.. සාර අසංඛෙයිය කල්ප ලක්ෂයටත් එහා උන්නු බුදු හාමුදුරුවෝ තමා මේ. :)

SN :
සංසාරේ වගේ නෙහ්.. ඔන්න ඊලඟ කොටස දැම්මා !

ලහිරු :
ඔන්න දාලා තියෙන්නේ.. කමෙන්ට් කරන්ඩෝ.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11355255135634680302014-01-09T10:52:48.942+05:302014-01-09T10:52:48.942+05:30තුශානි :
ඔන්න ඊලඟ කොටස ලියලා තියෙන්නේ තුශානි !
ශා...තුශානි :
ඔන්න ඊලඟ කොටස ලියලා තියෙන්නේ තුශානි !

ශානු :
ටොකු දෙන්න ??? හුහ්... ඒවා හඳේ ඈ... !
මං කොනිති ගහනවා ඈ.. බලාගන් ! :)

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
අනේ සාදු... !!!
නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31292261302317660572014-01-08T21:57:38.306+05:302014-01-08T21:57:38.306+05:30ඊළඟ එකටම කොමෙන්ට් කරනවා... ඊළඟ එකටම කොමෙන්ට් කරනවා... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69125558863300271852014-01-08T21:24:42.572+05:302014-01-08T21:24:42.572+05:30කාලෙකින් ගොඩවුණේ..
මැදැයි තවත් කොටසක් තියෙනවානෙ.....කාලෙකින් ගොඩවුණේ..
මැදැයි තවත් කොටසක් තියෙනවානෙ....මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62529539190904383072014-01-08T20:53:25.528+05:302014-01-08T20:53:25.528+05:30මධු මේ ඉන්නේ 28 බුදුවරුන්ගේ ලයිස්තුවේ ඉන්න දීපංකර ...මධු මේ ඉන්නේ 28 බුදුවරුන්ගේ ලයිස්තුවේ ඉන්න දීපංකර හිමියන් නෙවේ .. පුරාණ දීපංකර නමින් හඳුන්වන බුදු කෙනෙක්.. බුදු වරුන් 5න් ලක්ෂ ගණනකට පෙර උන්නු බුදු වරයෙක් මේ.. දිගටම ලියන් යන්න...අසාවෙන් බලනවා...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34834385986416860652014-01-08T20:50:10.413+05:302014-01-08T20:50:10.413+05:30බණ අහන්න ආව නිසා මුකුත් කියලත් බැහැ ඔබ තුමා කරපු ව...බණ අහන්න ආව නිසා මුකුත් කියලත් බැහැ ඔබ තුමා කරපු වැඩේ ගැන... !SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-26780296552735208222014-01-08T16:51:36.221+05:302014-01-08T16:51:36.221+05:30aaye kadalaa mama umbata mayithree karanawaa aaye kadalaa mama umbata mayithree karanawaa ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34870198234838235942014-01-08T16:40:52.692+05:302014-01-08T16:40:52.692+05:30ෂික් විතරක්....ඔහොම හොදද මන් අහන්නේ.....ඉක්මනට දා...ෂික් විතරක්....ඔහොම හොදද මන් අහන්නේ.....ඉක්මනට දාන්නවා හොදා නැත්තම් ...නැත්තම්.......දෙනවා හොදවයින් ටොක්කක් :)
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-9361907414905564282014-01-08T15:59:32.218+05:302014-01-08T15:59:32.218+05:30හ්ම්. හ්ම්.. ඊලඟ කොටසෙදි හම්බවෙමු..හ්ම්. හ්ම්.. ඊලඟ කොටසෙදි හම්බවෙමු..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43044365279115977192014-01-08T13:47:01.303+05:302014-01-08T13:47:01.303+05:30Chathuranga Priyashad :
ගොඩක් අයට ඒ ශාන්තිය දැනිල...Chathuranga Priyashad :
ගොඩක් අයට ඒ ශාන්තිය දැනිලා වාගේ... ඊලඟ කොටස අද රෑම දාන්න හිතාගෙන ඉන්නේ. :)

හරී - පිණිපළස :
සෙම අප්පා මේ ටිකේ.. මාත් දෙතුන් විඩක් කෙල ගහලා ආවේ.. තුක් විතරක්.. :)
හරි හරි චූටි ටීචර්... ඉක්මනටම ඉතුරු කොටසත් දෙන්නම්. ඔන්න වේවැලෙන් ගහන්ඩ ඔට්ටු නෑ හරිද..

Podi Kumarihami :
පොඩ්ඩිත් අල්ලගන්න තැන් නෙහ්... :)

යක්ෂයා :
ඒකනේ...
සියළු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10243656352074972062014-01-08T13:38:55.179+05:302014-01-08T13:38:55.179+05:30මම කියන්න යන්නේ නෑ. උඩ හොදටම පවසලා නොවැ. මම කියන්න යන්නේ නෑ. උඩ හොදටම පවසලා නොවැ. CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76899149449058145882014-01-08T12:27:52.861+05:302014-01-08T12:27:52.861+05:30එතනත් පේනව නේද? පිරිමියෙක්ගෙන් වරම් ලබන්ට වෙනවනේ, ...එතනත් පේනව නේද? පිරිමියෙක්ගෙන් වරම් ලබන්ට වෙනවනේ, පිරිමි ආත්මයක් ලබන්ට. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1854297898160276322014-01-08T11:38:24.578+05:302014-01-08T11:38:24.578+05:30තුක් විතරක්.මෙගා නාට්ටි වගේමනෙ. ආ නෑ නෑ
සියලු සත්...තුක් විතරක්.මෙගා නාට්ටි වගේමනෙ. ආ නෑ නෑ
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.. සාධු සාධු සාආආආආආආ ධුහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66931468379333416292014-01-08T11:31:08.305+05:302014-01-08T11:31:08.305+05:30අදයි කොටස් දෙකම කියවන්න හම්බ උනේ.
ජාතක කතාවක් උනත...අදයි කොටස් දෙකම කියවන්න හම්බ උනේ.

ජාතක කතාවක් උනත් මෙහෙම කෑලිවලට කඩන්න ගත්තම නම් මාර ශාන්තියක් දැනෙන්නෙ.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21130870545650543442014-01-08T10:53:52.597+05:302014-01-08T10:53:52.597+05:30sAm (සෑම්) :
ද්වේශ සහගත සිතුවිලි වලිං අත මිදෙන්න.....sAm (සෑම්) :
ද්වේශ සහගත සිතුවිලි වලිං අත මිදෙන්න..
නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !

දේශක යා :
හරියෝ.. අන්තිම කොටස අදම දාන්නම්... සමාවෙන්ඩ දේශකයෝ !

කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
චුට්ටං ඉන්ඩකෝ දිලිනි. අද හවස ගෙදර ගියහම ඉතුරු කතාව දාන්නම්.
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75631110290701735422014-01-08T10:45:58.162+05:302014-01-08T10:45:58.162+05:30මොනවද අප්පා... එක පාර කියන්නකෝ.මොනවද අප්පා... එක පාර කියන්නකෝ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41069584738141050542014-01-08T10:26:52.742+05:302014-01-08T10:26:52.742+05:30සුද්ද හිංගල අහගන්න ඔය හදන්නේ... යකෝ ජාතක කතා කිව්ව...සුද්ද හිංගල අහගන්න ඔය හදන්නේ... යකෝ ජාතක කතා කිව්වට ඕවා ඔච්චර දිගයැ.. අපරාදේ අපේ ආතල් එක කනවා මේකා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10869661902442583372014-01-08T10:09:59.885+05:302014-01-08T10:09:59.885+05:30ඔය කඩන කැඩිල්ලට අපිට ද්වේශ සිත් ඇතිවෙනවා මධුර-අංගය...ඔය කඩන කැඩිල්ලට අපිට ද්වේශ සිත් ඇතිවෙනවා මධුර-අංගයෝ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com