tag:blogger.com,1999:blog-5940820833829740850.post3120939123894499241..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: අක්කපාන මල්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5940820833829740850.post-73226762288387517322014-03-26T08:56:02.512+05:302014-03-26T08:56:02.512+05:30සයුරි :
ඔවු.. මුත්‍රා ගල් තියෙන අයට ගුණ බීමක්... !...සයුරි :
ඔවු.. මුත්‍රා ගල් තියෙන අයට ගුණ බීමක්... !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41285163173147710972014-03-26T08:55:25.893+05:302014-03-26T08:55:25.893+05:30ඉවාන් පවුලූශා :
ඉස්සුවාට පස්සේ මොකෝ කරන්නේ..? පැළ ...ඉවාන් පවුලූශා :
ඉස්සුවාට පස්සේ මොකෝ කරන්නේ..? පැළ කරනවද :)

Roshan Herath :
වේලෙන්ඩ කලින් පැල කළා නං හරි.. :)

Hasitha :
ඒකත් එක විදිහක්.. ඒ ක්‍රමේට මුල් ඇද්දට පස්සේ හිටෙව්වා නං හරි. ඒ නැතත් කඩුපුල් වල වාගේ කොළයක් කඩාගෙන හිටෙව්වා නං (පසට යට කළා නං) පැළවෙනවා...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76835525555565936892014-03-26T08:52:41.166+05:302014-03-26T08:52:41.166+05:30Miyuru :
ඔවු.. ටිකක් කන්න අමාරුයි.. ඒ උනාට මුත්‍රා...Miyuru :
ඔවු.. ටිකක් කන්න අමාරුයි.. ඒ උනාට මුත්‍රා අමාරු තියෙන ඈයෝ ආසාවෙන් කනවා. ඒ විතරක් යෑ තම්බලාත් බොනවලු නෙහ්.

මොණරි :
අපේ අප්පෝ... කනවා නේන්නම්... අගුණකොළ සම්බෝල හදලා කන්නේ.. අන්න ඒ වාගේ කනවා.

Praසන්ன :
අර උඩම කමෙන්ට් කරපු එක්කෙනා දීපු ලින්ක් එකේ තියෙන්නෙත් රතුපාට මල් ජාතියක්... මේ වෙන ජාතියක් වෙන්ටෑ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16456715624534846162014-03-26T08:50:19.303+05:302014-03-26T08:50:19.303+05:30Pathum Herath :
ඒකනේ... පින්තූර බලලා හරි සතුටු වෙම...Pathum Herath :
ඒකනේ... පින්තූර බලලා හරි සතුටු වෙමු.

සිඳු :
මාත් දැම්මේ ගණන් අච්චු පොතේ. ඒක නෙව අපට තිබ්බ බරම පොත..

වීරේ :
අර කියපු අනිත් ජාතිය මම දැකලම නෑ... ඒකේ පින්තූරයක් දෙකක් දාන්න පුලුවන් නම් හොඳා...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30551064794222427192014-03-26T08:47:30.369+05:302014-03-26T08:47:30.369+05:30වැව් ඉස්මත්ත :
අන්න හරි ඒ ජාතිය තමා මේවා.. :)
Mah...වැව් ඉස්මත්ත :
අන්න හරි ඒ ජාතිය තමා මේවා.. :)

Mahesh Rathnayaka :
ඔය පැති වල නං සෑහෙන්න ඇති. ඒත් මෙහේ නං ඕවා වගා කරන්ඩ එපෑ..තාත්තා ආස නිසා හිටෝලා තියෙනවා.

malmi hi :
ඒක තමා.. සෑහෙන කාලෙකින් මම මල් දැක්කේ... මල් පිපුනහමත් පින්තූර දාන්නම්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55114898657680408552014-03-26T07:47:10.600+05:302014-03-26T07:47:10.600+05:30අදමයි දැක්කේ...මුත්‍ර ගල් තියනවා අපේ අයියා කෙනෙකුට...අදමයි දැක්කේ...මුත්‍ර ගල් තියනවා අපේ අයියා කෙනෙකුට. එයා ඕවා හොයා හොයා තම්බලා බොනවා සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65139821794206150012014-03-25T21:46:01.198+05:302014-03-25T21:46:01.198+05:30අක්කපාන පැළයක් හදාගන්න කොළයක් අරගෙන පොතක් ඇතුලේ දා...අක්කපාන පැළයක් හදාගන්න කොළයක් අරගෙන පොතක් ඇතුලේ දාලා තියෙන එකද අයියා ක්‍රමේ ? එහෙමත් නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39284305459180524732014-03-25T17:32:40.707+05:302014-03-25T17:32:40.707+05:30කොළේ ගැන මතකයි. මුල් අදින කොළ කියලා පොත් අස්සෙ දාග...කොළේ ගැන මතකයි. මුල් අදින කොළ කියලා පොත් අස්සෙ දාගෙන හිටියට මුල් ඇද්දම වේලලා විසි කරලා දැම්මා...Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17797927250229085112014-03-25T15:33:49.543+05:302014-03-25T15:33:49.543+05:30අක්කපාන් පලකලා නේද පොත් අස්සේ දාගෙන. අපිනම් කලේ කෙ...අක්කපාන් පලකලා නේද පොත් අස්සේ දාගෙන. අපිනම් කලේ කෙල්ලොන්ගේ පොත් අස්සේ තිබ්බා ඕවා උස්සන එක තමයි විනොදෙට
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83790380211359883202014-03-25T13:29:10.570+05:302014-03-25T13:29:10.570+05:30මම හිතන්නෙ අක්කපාන වර්ග ගොඩක් තියෙනව. මම දැකල තියෙ...මම හිතන්නෙ අක්කපාන වර්ග ගොඩක් තියෙනව. මම දැකල තියෙන එකෙත් රතුපාට පල් පිපෙන්නෙ.
ඉස්සර අපේ වත්තෙත් ගොඩක් තිබුණට දැන්නං වඳ වෙලා ගිහිල්ල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62127176596790595622014-03-25T13:21:52.008+05:302014-03-25T13:21:52.008+05:30අක්කපාන මල් දැක්කේ අදමයි :) අක්කපාන කොළ කනවද :o අක්කපාන මල් දැක්කේ අදමයි :) අක්කපාන කොළ කනවද :o Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80649196566214677402014-03-25T11:57:50.256+05:302014-03-25T11:57:50.256+05:30මං අක්කපාන ගස්වල මේ වගේ හැදුනු මලක් දැක්කමයි... මට...මං අක්කපාන ගස්වල මේ වගේ හැදුනු මලක් දැක්කමයි... මට මතක සුදු පාට චූටි මලක් කියලයි... ඉස්සර අපිත් අක්කපාන කොළ කඩලා පොත් අස්සෙ දාගෙන ඉන්නවා මුල් ඇදෙනකම්... කොළ මැල්ලුම් ගැන අහලා තිබ්බට කාලා නම් නෑ... හදන්න හිතිලත් නෑ... මධුරංග කියන විදියට නම් එච්චර රහ නෑ වගේ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43474284947169779202014-03-24T23:31:18.290+05:302014-03-24T23:31:18.290+05:30අක්කපාන වලට ඒ තරම් වතුර ඕන නෑ මදුරංග. ඒවා වතුර හොද...අක්කපාන වලට ඒ තරම් වතුර ඕන නෑ මදුරංග. ඒවා වතුර හොදට ඉතුරු කරන් පාවිච්චි කරන්න අනුවර්තනය වෙච්ච පැල ජාතියක්. ඒ කාලේ මගේ ලග තිබ්බ කැක්ටස් පැල එකතුවත් එක්ක අක්කපාන වර්ගත් ගොඩක් තිබ්බ. එත් ඔන්න දැන් තමයි මලක් දැක්කේ වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65259220907602298392014-03-24T23:08:18.855+05:302014-03-24T23:08:18.855+05:30ගොඩක් අයට වගේ මටත් අක්කපාන ගැන තියෙන ලොකුම මතකෙ මු...ගොඩක් අයට වගේ මටත් අක්කපාන ගැන තියෙන ලොකුම මතකෙ මුල් අදින්න පොත් අස්සෙ දාපු එක තමයි. ඒත් වැඩියෙන්ම ගණිතය අච්චු පොත් අස්සෙSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32154875872674368512014-03-24T20:09:03.730+05:302014-03-24T20:09:03.730+05:30ඉස්සර අපේ වත්තේ තිබ්බා ඕව හෙනට.... පොත් අස්සේ දාන ...ඉස්සර අපේ වත්තේ තිබ්බා ඕව හෙනට.... පොත් අස්සේ දාන එක තමයි අපිට නම් තිබ්බ ලොකුම වටිනා කම.. මතක ඇති කාලෙකින් දැක්කේ නෑ.. පොටෝ බලා සතුටු වෙමු ඉතින්.. වෙන මොනවා කරන්නද..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29150659974988375002014-03-24T18:09:37.236+05:302014-03-24T18:09:37.236+05:30ඔය පොහොට්ටු
තාම පිපිලා නැහැ.පිපෙන්න තව මාසයක් විත...ඔය පොහොට්ටු
තාම පිපිලා නැහැ.පිපෙන්න තව මාසයක් විතර යයි.
පොහොට්ටු වල හැටියට.

සාමාන්‍යෙයන් මල් පිපෙන්නේ නැහැ.මේ සෑරේ පෑවිල්ල දිගට අල්ලපු නිසා තමා මල් පිපෙන්න ඇත්තේ.

මල පිපුනමත් පින්තුර දාන්නකෝ.malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-26307930414943929282014-03-24T17:10:22.961+05:302014-03-24T17:10:22.961+05:30යකේ අදමයි ඇහැව්වෙ අක්ක පාන ගෙවල් වල හදනව කියල...
...යකේ අදමයි ඇහැව්වෙ අක්ක පාන ගෙවල් වල හදනව කියල...
හුටස්... මෙහෙ කැලෑවල ගෝනි ගනං තියේතතතත දන්නව නං කොලඹට ඉම්පෝට් කරල විකුණත්ත තිබ්බ සැක්...
දුක කියන්නෙ අක්කපාන දැකපු නැති උන්දලා ලංකාවෙ ඉන්න එකනෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18135812235932403012014-03-24T16:59:20.542+05:302014-03-24T16:59:20.542+05:30මේව අර කොලේ කඩන් පොත් අස්සෙ දාන එව්ව නේද.මතකද ඉස්ක...මේව අර කොලේ කඩන් පොත් අස්සෙ දාන එව්ව නේද.මතකද ඉස්කෝලෙ යනකාලෙ එහෙම දෙයක් කොරාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47511015281507683622014-03-24T16:27:17.869+05:302014-03-24T16:27:17.869+05:30තරුරසී :
හෙහ්.. එහෙනම් ශෝක්.. ඔන්න දැකපු නැති අයට ...තරුරසී :
හෙහ්.. එහෙනම් ශෝක්.. ඔන්න දැකපු නැති අයට බලාගන්ඩත් එක්ක මම දැම්මේ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33396714513980184402014-03-24T16:26:38.962+05:302014-03-24T16:26:38.962+05:30Helapa kade :
අපිත් ඒ වැඩේම කලා... !
කෝරලේ මහත්තය...Helapa kade :
අපිත් ඒ වැඩේම කලා... !

කෝරලේ මහත්තයා :
එහෙනං මේ පෝස්ට් එක වටිනවා... !

තුශානි :
කන්න කන්න තුශානි... කාල බලන්ඩකෝ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44747199200752454872014-03-24T16:22:44.477+05:302014-03-24T16:22:44.477+05:30Podi Kumarihami :
දත් මදිනකොට විතරක් නෙමේ.. මූන හෝ...Podi Kumarihami :
දත් මදිනකොට විතරක් නෙමේ.. මූන හෝදනකොට ටොයිලැට් යනකොට එහෙමත් මතක් වෙනවා. ඒවා ඉතිං මේකේ ලියන්ඩ බෑ නේ !!

චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
ඒක නං හොයලා බලන්ඩ ඕන... !

දේශක යා :
තම්බලා බොනවද එහෙම නැත්තං මැල්ලුං හදලා කනවද ? :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59956329722162163282014-03-24T16:20:15.923+05:302014-03-24T16:20:15.923+05:30Vishwajith Rajapakse :
ඒක වෙන අක්කපාන වර්ගයක්ද දන්...Vishwajith Rajapakse :
ඒක වෙන අක්කපාන වර්ගයක්ද දන්නේ නෑ...

සෝරෝ :
අපිත් ඕක කරනවා... මුල් ඇද්දට පස්සේ ඒවා බිම හිටවනවා !

හරී :
තාත්තා කමති නිසා ගෙදර ඕවා හදනවා. ඉහින් හදපු දාට ඕකෙන් චුට්ටක් හරි කන්ඩ වෙනවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-8484238830917772252014-03-24T13:05:36.414+05:302014-03-24T13:05:36.414+05:30අක්කපාන මල් දුටුවෙ පළමු වතාවට... අක්කපාන මල් දුටුවෙ පළමු වතාවට... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21718683032820140932014-03-24T11:37:07.896+05:302014-03-24T11:37:07.896+05:30අපිත් ඉස්සර අක්කපාන කොළ පොත් ඇතුලේ දානවා.. අක්කපාන...අපිත් ඉස්සර අක්කපාන කොළ පොත් ඇතුලේ දානවා.. අක්කපාන කොළ සම්බෝල නම් කාලා නෑ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91713973922857546962014-03-24T09:24:32.916+05:302014-03-24T09:24:32.916+05:30අදමයි දැක්කෙත්.... සිරාවට (Y)අදමයි දැක්කෙත්.... සිරාවට (Y)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com