tag:blogger.com,1999:blog-5940820833829740850.post2792076246942710077..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ශාන්ත එල්මෝගේ ගින්නසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-5940820833829740850.post-65508698937115391072012-08-18T18:02:11.423+05:302012-08-18T18:02:11.423+05:30කොරෝනා එක අපි ලැබ් එකේදී බර ලොකු වෝල්ටීයතවයක් දීල ...කොරෝනා එක අපි ලැබ් එකේදී බර ලොකු වෝල්ටීයතවයක් දීල හැදුව. ලස්සනයි. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4948086667960117822012-08-07T22:27:30.361+05:302012-08-07T22:27:30.361+05:30මමත් මේ ගින්න ගැන ඇහුවමයි.වෙන ගිනි නම් ඕනෙ තරන් අහ...මමත් මේ ගින්න ගැන ඇහුවමයි.වෙන ගිනි නම් ඕනෙ තරන් අහල අද්දැකලා තියනවනේ :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48872221013501362222012-08-02T22:01:42.309+05:302012-08-02T22:01:42.309+05:30ශාන්ත එල්මෝ ගින්න...එහෙම එකක් ඇහුවමයි... පින්තුරෙත...ශාන්ත එල්මෝ ගින්න...එහෙම එකක් ඇහුවමයි... පින්තුරෙත් හොඳයි... ගිනි විසිවෙනවා...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34824549875610626352012-08-02T08:10:20.450+05:302012-08-02T08:10:20.450+05:30එහෙම විශ්වාස කරන අයගේ ගෞරවය එහෙමම තියෙන්න ඇරලා මේව...එහෙම විශ්වාස කරන අයගේ ගෞරවය එහෙමම තියෙන්න ඇරලා මේවා පිටිපස්සෙ තියෙන විද්‍යාත්මක ඇත්ත සොයන් ගියාට කමක් නෑ කියලයි මගේ පුද්ගලික මතය නම්.. නමුත් කවදාවත් එහෙම විශ්වාස කරන කෙනෙක් එක්ක තර්ක කරන්න හෝ පහත් කොට දකින්න මන් නම් පෙළෙඹෙන්නෙ නෑ. ඔබගේ ලිපියෙන් එහෙම දෙයක් වෙලා නැති උනාට සමහර අය එහෙම කරනවා මන් දැකලා තියෙනවා. බලාපොරොත්තු අවශ්‍ය වෙලාවකටම යමක් ගැන තමන්ගෙ හදවතේ තියෙන මේ වගේ (විද්‍යාත්මක් අන්ධ ) විශ්වාස වලින් ගෙනෙන සහනය නිසාම ඔවුන්ගේ දිරිය වැඩි වෙනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-97214333817274352012-08-01T22:43:45.259+05:302012-08-01T22:43:45.259+05:30ම්ම්... ඔයාගේ බ්ලොග් එක නම් මරු අයියේ.. ඒකාකාරී නෑ...ම්ම්... ඔයාගේ බ්ලොග් එක නම් මරු අයියේ.. ඒකාකාරී නෑ.. මොනා මොනා හරි ඉගෙන ගන්න පුළුවන්..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89647464389127127002012-08-01T20:49:50.169+05:302012-08-01T20:49:50.169+05:30@ලහිරු :
කොරානා ගැන ෆිසික්ස් වල යන්තම් උගන්වනවා.. ...@ලහිරු :
කොරානා ගැන ෆිසික්ස් වල යන්තම් උගන්වනවා.. ෆිසික්ස් කරලත් ගොඩක් කල් නිසා අමතක ඇති.. මටත් එහෙමයි :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17194050697400721172012-08-01T20:48:43.416+05:302012-08-01T20:48:43.416+05:30@සිරාගේ කාමරේ :
එලැ ... එලැ.... :)
@StArry aNgeL ...@සිරාගේ කාමරේ :
එලැ ... එලැ.... :)

@StArry aNgeL :
අපොයි නෑ.. හිටපු එකාම තමා. වෙනස් වෙලා නෑ. :)

@අඩවි රජ :
මාර නෑ මාර නෑ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86289406029974729242012-08-01T20:47:26.522+05:302012-08-01T20:47:26.522+05:30@රාජ් :
මටත් අහම්බෙන් කියවන්ඩ ලැබුනේ..
@දයානන්ද ර...@රාජ් :
මටත් අහම්බෙන් කියවන්ඩ ලැබුනේ..

@දයානන්ද රත්නායක :
සුළඟේ ශක්තියට ලවණ වල අයනත් බලපානවා ඇති අයියා. ඒ ගැන නම් මම් එච්චර දන්නේ නෑ..

@නිසුපා :
නොදන්න දෙයක් කියලා දෙන්න ලැබීමත් සතුටක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46429863969823147352012-08-01T20:45:24.201+05:302012-08-01T20:45:24.201+05:30@Dinesh :
ගොඩක් අය අහලා නෑ මලයෝ..
@....ජනියා.... ...@Dinesh :
ගොඩක් අය අහලා නෑ මලයෝ..

@....ජනියා.... :
මගේ අයිඩියා එකක් නෙමේ.. මටත් කියවන්ඩ ලැබුන දෙයක් :)

@A.Wickz :
කියවලා කමෙන්ට් කලාට ස්තුතියි යාළුවා :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35776659559722466762012-08-01T20:43:41.853+05:302012-08-01T20:43:41.853+05:30@ක්සැන්ඩර් | Xander :
ස්තුතියි... ස්තුතියි.. :)
@...@ක්සැන්ඩර් | Xander :
ස්තුතියි... ස්තුතියි.. :)

@අටම්පහුර :
කියවලා කමෙන්ට් කල එකට ස්තුතියි අටම් !!!

@අසරණයා :
සතුටුයි සතුටුයි !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27030527595876479592012-08-01T20:42:10.478+05:302012-08-01T20:42:10.478+05:30@හිතුවක්කාරි :
ගොඩක් කට්ටිය අහලා නෑ වගේ මේ කතාව.
...@හිතුවක්කාරි :
ගොඩක් කට්ටිය අහලා නෑ වගේ මේ කතාව.

@තරියා අබේ :
නොදන්න දෙයක් දැන ගන්ඩ තියෙනවා නම් ඊට වඩා දෙයක් තියේ යෑ..

@ගිනි කුරුල්ලා :
ඒක නම් කොහොමද දන්නේ නෑ මල්ලි. නැවු වල සිද්ධ වෙනවා නම් ගුවන් යානා වල සිදු නොවී තියේ යෑ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38009982941762627102012-08-01T20:39:55.619+05:302012-08-01T20:39:55.619+05:30@සිඳු :
සතුටුයි... සතුටුයි... :)
@සයුරි :
මතකද ෆි...@සිඳු :
සතුටුයි... සතුටුයි... :)

@සයුරි :
මතකද ෆිසික්ස් වලට ඉගැන්නුවා.. ඔන්න අමතකයි කිව්වොත් නේ..
(බොරුවට මතකයි කියලා කියාවි...)

@Bindi :
අක්කා කියන කතාවත් හරි. අක්කෑ අම්මගේ මතයෙමයි අපේ අම්මත් ඉන්නේ. කොච්චර විද්‍යාවෙන් ඔප්පු කලත් එආක් ආගමෙන් පිලිගන්න එකයි ඒයැයි කරන්නේ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11409290190110691332012-08-01T20:37:00.402+05:302012-08-01T20:37:00.402+05:30@හරී :
දැනුමට යමක් ලියලා.... ??? හික්ස් :)
ඒකනේ දො...@හරී :
දැනුමට යමක් ලියලා.... ??? හික්ස් :)
ඒකනේ දොළුකන්දටත් උනේ.. දැන් නම් ඒක ගැන කතාවක්කත් නෑ.

@හිරුහිමාවී :
හික්ස්... හ්ම්ම්ම්ම් :)

@වින්චැට් කිරිල්ලි. :
ඒ සිංදුව මම් අහලා නෑ හලෝ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19192185449188759442012-08-01T20:34:15.452+05:302012-08-01T20:34:15.452+05:30@රස්තියාදුකාරයාගේ දිනපොත :
නොදන්න දෙයක් කියාදෙන්න ...@රස්තියාදුකාරයාගේ දිනපොත :
නොදන්න දෙයක් කියාදෙන්න ලැබුන එකට සතුටුයි

@araliya :
සතුටුයි සතුටුයි :)

@Hasitha :
අර කිව්වත් වගේ..
අපේ අම්මත් ආස මේක ආගම පැත්තෙන් විග්රහ කරලා තියෙන විදිහටසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72629676884165066582012-08-01T20:32:20.695+05:302012-08-01T20:32:20.695+05:30@ඉන්ද්‍රජිත් :
සතුටුයි !!!! :)
@රූ.... :
ඒක නම් හ...@ඉන්ද්‍රජිත් :
සතුටුයි !!!! :)

@රූ.... :
ඒක නම් හරි අක්කේ. මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ මත්තෙම ජීවත් වෙන්න පුලුවන් නෙව. :)

@sithuwam :
එහෙම බියර් ජාතියකුත් තියෙනවද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54646828797220035602012-08-01T20:30:17.803+05:302012-08-01T20:30:17.803+05:30@Podi Kumarihami :
නොදන්න දේවල් කොච්චරක් නම් තියෙන...@Podi Kumarihami :
නොදන්න දේවල් කොච්චරක් නම් තියෙනවද නේ පොඩ්ඩි :)

@චූටි පුතා :
සතුටුයි සතුටුයි.. :)

@elakolla :
නෑ නෑ.. ජේසුස්වහන්සේ තමා ආගමික නායකයා.
ඔය සාන්තුවරු කියන්නේ කිතු දහම වෙනුවෙන් දිවි පුදපු කට්ටිය. කිතු දහම දේශනා කරලා වද විඳලා මිය ගිය කට්ටිය.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39178322027624174392012-08-01T20:27:16.104+05:302012-08-01T20:27:16.104+05:30@Mee Godayaa :
නොදන්න දෙයක් කියලා දෙන්න පුලුවන් වෙ...@Mee Godayaa :
නොදන්න දෙයක් කියලා දෙන්න පුලුවන් වෙච්ච එකට සතුටුයි :)

@මඩිස්සලේ නිශාන් :
ඔවු.. යම්කිසි දේව බලයකුත් එකතු වෙන්ඩ ඇති :)

@දිනුක :
අපේ අම්මත් ඔය කතාව කියලා තියෙනවා. ඒත් ඉතින් ඔය දෙකම හොයන්ඩ හිතෙන කුතුහලයත් තියෙනවා නෙව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80151426025095236432012-08-01T20:25:19.596+05:302012-08-01T20:25:19.596+05:30@තරුවා :
මරු නේන්නම්... :)
@සිත්තමී :
නොදන්න දෙයක...@තරුවා :
මරු නේන්නම්... :)

@සිත්තමී :
නොදන්න දෙයක් කියලා දෙන්න පුලුවන් වෙච්ච නිසා සතුටුයි !!

@Gimhani :
ගින්නක් නෙමේ.. ගින්නක් වගේ පෙනුනලූ !
කාලෙකට පස්සේ අක්කෑ කමෙන්ට් එකක් වැටුනමයිසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31456689306827831152012-08-01T19:27:23.433+05:302012-08-01T19:27:23.433+05:30නම අහලා තිබුණට කොරෝනා ගැන දැනගත්තේ අදයි!නම අහලා තිබුණට කොරෝනා ගැන දැනගත්තේ අදයි!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54498762086572558382012-07-31T22:24:25.842+05:302012-07-31T22:24:25.842+05:30මාරයි ඈ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!මාරයි ඈ..

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81973622452915553952012-07-31T22:22:51.666+05:302012-07-31T22:22:51.666+05:30කාලෙකින් මේ පැත්තේ අවේ... එච්චරම වෙනස් වෙලා නෑ වගේ...කාලෙකින් මේ පැත්තේ අවේ... එච්චරම වෙනස් වෙලා නෑ වගේ...:)Angelhttps://www.blogger.com/profile/03094301715688636777noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36908848205778621642012-07-31T17:05:05.021+05:302012-07-31T17:05:05.021+05:30කලින් අහලා නැති කථාවක්... ස්තූතියි !කලින් අහලා නැති කථාවක්... ස්තූතියි !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31651826346989715182012-07-31T16:31:20.421+05:302012-07-31T16:31:20.421+05:30දැනගෙනම හිටපු නැති දෙයක්.ස්තූතියි...දැනගෙනම හිටපු නැති දෙයක්.ස්තූතියි...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46614280883800810882012-07-31T12:38:20.040+05:302012-07-31T12:38:20.040+05:30මාත් මේ කතාව ඇහුවේ අදයි. ඒත් දුළෙඟේ ඝර්ෂණය ඒතරම් ...මාත් මේ කතාව ඇහුවේ අදයි. ඒත් දුළෙඟේ ඝර්ෂණය ඒතරම් ප්‍රබල ශක්තියක් නිපදවනවද කියල හිතෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7429268249700178792012-07-31T09:41:13.154+05:302012-07-31T09:41:13.154+05:30අහල තිබුනෙ නෑ. නියමයි.අහල තිබුනෙ නෑ. නියමයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com