tag:blogger.com,1999:blog-5940820833829740850.post2601781705980713109..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: පුංචි පහේ ප්රශ්නයක්... !සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5940820833829740850.post-72028392367102192812013-09-29T11:28:34.578+05:302013-09-29T11:28:34.578+05:30@Anonymous :
උත්තරේ හරි !
@SilentSahan :
මේ වගේ ප...@Anonymous :
උත්තරේ හරි !

@SilentSahan :
මේ වගේ ප්රශ්නයක් එන්නෙම නෑ කියන්ඩත් බෑ. විභාගේ ලඟ ලඟ ඒකගේ හිත කඩන්න බැරි නිසයි එහෙම කියලා යැව්වේ. උත්තරෙත් එක්කම පැහැදිලි කිරීමත් මරු !

@ YASITH (dot) NET :
උත්තරේ හරියටම හරි !

@Chinthaka Supun :
උත්තරේ හරි !

@Podi Kumarihami :
මට තේරුනේ නෑ. මොකද්ද මේල් බලන්ඩ ඇවිත් ඇත්තටම උනේ ?

@රතීගේ දිනපොත :
කරෙක්ට් ! හරියටම හරි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21829651035871041392013-09-29T11:03:43.262+05:302013-09-29T11:03:43.262+05:30@කෝරලේ මහත්තයා :
ඒ කොල්ලාත් ඔහොම කිව්වා. :)
@රෙහ...@කෝරලේ මහත්තයා :
ඒ කොල්ලාත් ඔහොම කිව්වා. :)

@රෙහානි :
නෑ රෙහානි.... දවස් එකහමාරක් ගත වෙනවා,

@දයානන්ද රත්නායක :
මරු උත්තරයක් නෙව :)

@Anonymous :
ඇනෝ හරි !! ඇනෝට තෑග්ග ලැබෙනවා.

@ චීටා :
චීටාත් හරි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25397950633268382262013-09-29T06:48:29.248+05:302013-09-29T06:48:29.248+05:30හරි...එක හමාරයි නෙව...දවස්...පෑ වලින් නං තිස් හයයි...හරි...එක හමාරයි නෙව...දවස්...පෑ වලින් නං තිස් හයයිරතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27006370231391093812013-09-29T06:47:35.585+05:302013-09-29T06:47:35.585+05:30ආවේ නම් මේල් බලන්ට. ඒත් මෙ පෝස්ට් එක දැක්කාම ප්රශ...ආවේ නම් මේල් බලන්ට. ඒත් මෙ පෝස්ට් එක දැක්කාම ප්රශ්නයක් ආවා. ඔය මිනිස්සු දවසකට පැය කීයක් වැඩ කරනවද? :D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44988561045152150292013-09-29T00:37:22.084+05:302013-09-29T00:37:22.084+05:30දවස් එක හමාරයි. දවස් එක හමාරයි. Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59841618170642200052013-09-28T23:00:49.589+05:302013-09-28T23:00:49.589+05:30දවස් එක හමාරයි..
මිනිස්සු 3ක් දවසකට ගඩොල් 100 හදනව...දවස් එක හමාරයි..
මිනිස්සු 3ක් දවසකට ගඩොල් 100 හදනවා,
එතකොට,
මිනිස්සු 6 ක් දවසකට ගඩොල් 200 හදනව.. ඒ නිසා 300ක් හදන්න දින 1.5Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34806386218480559752013-09-28T21:53:12.643+05:302013-09-28T21:53:12.643+05:30
මිනිස්සු 6 දෙනෙක්ට දවස් 12 කදී හදන්න පුළුවන් ගඩොල...
මිනිස්සු 6 දෙනෙක්ට දවස් 12 කදී හදන්න පුළුවන් ගඩොල් ගාන = 2400

මිනිස්සු 6 දෙනෙකුට දිනකට සැදිය හැකි ගඩොල් ප්රමාණය = 200

මිනිස්සු 6 දෙනෙකුට ගඩොල් 300 සැදීමට ගත වන කාලය = 300/200= දින 1.5

හොඳටම ෂුවර්ද මේ වගේ ඒවා එන්නේ නැහැ කියල ...?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-59383304840814997542013-09-28T21:17:30.777+05:302013-09-28T21:17:30.777+05:30one and a half of daysone and a half of daysAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6007546375547129262013-09-28T21:05:08.775+05:302013-09-28T21:05:08.775+05:30දවස් එක හමාරයි දවස් එක හමාරයි චීටාhttps://www.blogger.com/profile/05694883969143294129noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46665510693349636142013-09-28T21:03:11.380+05:302013-09-28T21:03:11.380+05:30davas 1.5 k yanavadavas 1.5 k yanavaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18752852890973616652013-09-28T21:01:37.512+05:302013-09-28T21:01:37.512+05:30අනේ මං දන්නෙ නෑ. ඕවා...මං මෙහේ කෙනෙක් නෙවෙයි....:P...අනේ මං දන්නෙ නෑ. ඕවා...මං මෙහේ කෙනෙක් නෙවෙයි....:Pදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68247407419376518582013-09-28T20:34:33.418+05:302013-09-28T20:34:33.418+05:30පැය 16 ද බොල :D
මම පුංචි පහේ සිසුවකු තරම් හපනෙක්...පැය 16 ද බොල :D

මම පුංචි පහේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි.. :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-11412407444584015472013-09-28T18:53:30.738+05:302013-09-28T18:53:30.738+05:30ඔලුවත් අන්දොස් වෙන පුරස්නයක් බොල මේක............ඔලුවත් අන්දොස් වෙන පුරස්නයක් බොල මේක............කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com