tag:blogger.com,1999:blog-5940820833829740850.post2394326811804974613..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මෙහෙමත් මිනිස්සුසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5940820833829740850.post-38972745699931888412012-09-17T12:35:48.017+05:302012-09-17T12:35:48.017+05:30මාර හිගන්නො දැන් බලන් ගියාම... කාලෙකින් බ්ලොග් එකට...මාර හිගන්නො දැන් බලන් ගියාම... කාලෙකින් බ්ලොග් එකට ලොග් වුනේ...මගෙ පාස්වර්ඩ් වැරදියි කිය කිය තිබුණ...ආයෙත් දිගටම එනව මධුරංග..මග ඇරිච්චත් බලනව හොදද...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-28560751364158057462012-09-13T11:49:23.314+05:302012-09-13T11:49:23.314+05:30හිඟන්නෝ දැන් හරිම ක්‍රියේටිව් නේද? හිඟා කන්න නවතම ...හිඟන්නෝ දැන් හරිම ක්‍රියේටිව් නේද? හිඟා කන්න නවතම ක්‍රම සහ උපක්‍රම පාවිච්චි කරන්නේ. මම නම් ඉතින් ඔය පේරාදෙණිය කැම්පස් ඒක මානෙම නේ ඉන්නේ.:)

ලස්සනම වැස්ස තමයි මල් වැස්ස. බර වතුර බින්දු වේගෙන් ඇවිත් පොලවේ හැපිලා මලක් වගේ විසිරෙන ඒ වැස්සට පොඩ් මල් එහෙම කඩාගෙන වැටෙනවා.. මල් එක්ක වහින වැස්සක් වගේ ටිකක් දුරට. ඕක බලන්න පුළුවන් මෙඩිකල් ෆැකල්ටිය ළඟ රොබරෝසියා ගස් ටික ළඟ වගේම පේරාදෙණියේ මල්වත්තේ කෙළවර තියන රොබරෝසියා ගස් කිට්ටුවත්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2556484055882644602012-09-12T20:27:57.263+05:302012-09-12T20:27:57.263+05:30රුපියල් දහයක් හින්දා අවුලක් නැහැ ලොකු ගානක් කඩාගත්...රුපියල් දහයක් හින්දා අවුලක් නැහැ ලොකු ගානක් කඩාගත්තා නම් තමයි අවුල.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46982768119929759622012-09-12T14:15:53.939+05:302012-09-12T14:15:53.939+05:30ඔය වගේ අය අනන්තවත්. බොරුකාරයො වැඩි වෙන තරමට ඇත්තටම...ඔය වගේ අය අනන්තවත්. බොරුකාරයො වැඩි වෙන තරමට ඇත්තටම අසරන මනුස්සයෙකුටවත් සල්ලි දෙන්න හිතෙන්නෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72701895679814358582012-09-12T13:22:23.349+05:302012-09-12T13:22:23.349+05:30@ රූ....,
අපි ට්‍රිප් එකක් ගිය වෙලාවකත් ගෑණු කෙනෙ...@ රූ....,

අපි ට්‍රිප් එකක් ගිය වෙලාවකත් ගෑණු කෙනෙක් එතනට ආවා.. එයාගෙ දරුවො දෙන්නටයි එයාටයි කන්න නෑලු.. දරුවන්ට දවල්ට කන්න ගෙනියන්න බත් ගන්න සල්ලි ඉල්ලනවා.. අපි උයපු ඒවලින් බත් පාර්සල් තුනක් ගැටගහලා දෙන්න ගියාම ගෑණි කියනවා ගෙදර යද්දි හවස් වෙනවලු.. ඒක හින්දා සල්ලි දෙන්නලු..

අර මනුස්සයා අතට සල්ලි නොදී කඩේට දුන්න එක හොඳයි... ඒත් කියන්න බෑ මිනිහා පුරුද්දට වේල හොයාගන්න ක්‍රයක් වෙන්නත් පුලුවන්...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18140925201073669262012-09-12T13:11:41.399+05:302012-09-12T13:11:41.399+05:30මේකට වාහනයක් තියෙනවා නම් පාරට බහින්න කලින් දැනගන්න...මේකට වාහනයක් තියෙනවා නම් පාරට බහින්න කලින් දැනගන්න එපායැ පෙට්‍රල් නෑ කියලා. මේවගේ කාක්කෝ ඕනෙ තරම් පිටකොටුවෙදි හමුවෙනවා.

කිසිම උදව්වක් කරන්න නරකයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61897554275096685672012-09-12T10:52:24.446+05:302012-09-12T10:52:24.446+05:30@ඇනෝ...ඔයා කටමැත දොඩවලා.. මධුරංග අයියා ගමෙන් නගරෙට...@ඇනෝ...ඔයා කටමැත දොඩවලා.. මධුරංග අයියා ගමෙන් නගරෙට ආව..ඒක නිසා ඌ ගොඩේ ද?
"උඹ වගේ බත් කන ගොඩේ හරක් තමයි ඕකුන්ට අහු වෙන්නේ"
කතාවනම් හොදයි ඒත්... මධුරංග අයියා දැනගත්ත එයා අහුවුණා කියල. උබ කොළබනම් , උබ තාම දන්නෑ උබ නොදැන කී දෙනෙකුට අහුවෙලාද කියල.. මධුරංග ගෙයි උබගෙයි ගොඩේකම පේන්නෙ එතැනින් ඇනෝ. උබ පරාදයි බං.ලැජ්ජයි ඇනෝ....

@මධුරංග.. ලස්සන සිද්ධියක් අයියා..මුලු ලංකාවෙම අය කොළබ ඉන්නවනේ...ඒ අතරෙ ඔය වගේ කොන්ද පණ නැති උනුත් ඉන්නව. දවසක් මම ගාලු එනකොට කොලුලුපිටිය හරියෙන් බස් එකට නැග්ග පොරක් කියනව (හොදට ඇදල සග එහෙම දාල හිටියෙ)" මම airport එකේ වැඩ කරන්නෙ.. මට දරුවෙක් ඉන්නව.සාස්තරේකට කිව්ව දරුවට අපලයි.උබ හිගා කාපන් කාල ඒ සල්ලි වලින් දානයක් දීපන් කියල". he heee.... අනේ ඉතින් මූ හිගා කනව.. කවුද ඉතින් දන්නෙ !! අර උඩ ඇනෝ වගේ එකෙක්ද කියලnvscreationshttps://www.blogger.com/profile/08900113849851456621noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68445797731964487162012-09-12T10:47:13.111+05:302012-09-12T10:47:13.111+05:30මමත් කැමතිම දෙයක් තමයි වැස්ස.ලස්සනට ලියලා තියනවා. ...මමත් කැමතිම දෙයක් තමයි වැස්ස.ලස්සනට ලියලා තියනවා. ඔය ආමර් වීදිය පැත්තෙ ඉන්න ටිකට් විකුණන අයයි,ලෝකේ නැති කතන්දර කියලා සල්ලි ඉල්ල ගන්න හදන අයයි මටත් සෑහෙන්න මුණ ගැහිලා තියනවා.ඔය වගේ අය නිසා වෙන්නේ ඇත්තටම කරදරයක වැටුණු කෙනෙක්ටවත් උදව් කරන්න හිතෙන්නෙ නැති එක.A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74711622836450092392012-09-12T09:29:39.989+05:302012-09-12T09:29:39.989+05:30පේරාදෙණිය සරසවියේ වසන්තය වගේම වස්සානයත් හරිම සුන්ද...පේරාදෙණිය සරසවියේ වසන්තය වගේම වස්සානයත් හරිම සුන්දරයි..ඇත්තට එහෙම කාලයක්..දැන්නම් හීනයක් වගේ..

සල්ලි ඉල්ලගෙන යන අය ගැන මටත් ගොඩක් අත්දැකීම් තියනවා ඒත් කොච්චර රැවටුනත් ඇත්තටම රැවටෙන්නෙ සල්ලි දුන්න අපි නෙවි..ඒක ගැන නම් මට සුවර්..

ගියසතියෙ දවසක එක සීයා කෙනෙක් මට ඇවිත් කියනවා දුවේ මම කුරුවිට ඉඳන් ආවේ ආපහු යන්න ඕන උදේ ඉදන් කාලා නෑ..කෑම එකක් අරන් දෙන්න පුළුවන්ද කියලා..
ළඟ තිබුනු හෝටලේකට ගිහින් එයාලට සල්ලි දීලා සීයට කෑම කන්න කියලා මම ආවා..ඒ එක වෙලාවක් ඇත්තටම බඩගින්නෙ ඉන්න මනුස්සයෙකුට පිහිට වෙන්න පුළුවන් වුනු..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87768275567613773622012-09-12T08:49:25.671+05:302012-09-12T08:49:25.671+05:30මොකද බන් මේකෙ එතනම රිප්ලයි කරන්න බැරි?
මම නම් උන්...මොකද බන් මේකෙ එතනම රිප්ලයි කරන්න බැරි?

මම නම් උන්දැලාට අහුවෙන්නේ නෑ බන්.. මම නම් ගොඩක් වෙලාවට උන්ව ගණන් ගන්නේ නෑ.. නැත්නම් මෙහෙම අහනවා 'ඔයා ගිය සතියෙත් ආවා නේද?'.. එහෙම ඇහුවාම හොරෙක් නම් ඌ වාෂ්ප වෙනවා හොයාගන්න බැරිවෙන්න..

මට සිද්ධියක් මතක් වුනා දවසක් මම කොහෙද යනකොට හිඟාකන සෙට් එකක් අතරින්ම යන්න වුනා... 'අනේ මහත්තයො' කිය කිය ඉල්ලනවා.. හි..හි.. මගෙ අතේ රුපියලක්වත් තිබුනේ නෑ.. බලන් යනකොට මම උන්ටත් වඩා හිඟන්නෙක්...

හැබැයි උඹ ටිකක් කල්පනා කරන්න ඕනා.. වාහනයක් තියෙන එකෙක් පෙට්‍රල් නැතිවුනා කියලා ඔය වගේ හිඟාකකා යයිද? කීයටවත් වෙන්නේ නෑනෙ බන්.. සල්ලි නැත්නම් එක්කො ඌ කෝල් කරලා කාටහරි සල්ලි අරන් එන්න කියයි.. නැත්නම් ශෙඩ් එකත් එක්ක ගණුදෙණු බේරාගනී.. දහය දහය හිඟන්නෙ නෑ කීයටවත්..
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30671167769030756802012-09-12T07:04:16.563+05:302012-09-12T07:04:16.563+05:30හිගන පචයෙක්.... හිගන පචයෙක්.... ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52168701618188121352012-09-12T06:03:55.053+05:302012-09-12T06:03:55.053+05:30පේරා වැස්ස ගැන ලස්සනට හිතේ ඇඳුනා... ඒ කාලේ ආයේ එන්...පේරා වැස්ස ගැන ලස්සනට හිතේ ඇඳුනා... ඒ කාලේ ආයේ එන්නේ නෑ නේද?

හැබැයි කොළඹත් ලස්සනට වැහි වැටෙන තැන තියෙනවා මල්ලි. මම ඉස්කෝලෙදි දැක්ක වැස්ස තමා මට මතක හිටින ලස්සනම වැස්ස. අපේ ඉස්කෝලේ බෝ ගහක් තියෙනවා ලොකු. ඕ ලෙවල් කරද්දී අපේ පන්තිය තිබුනේ බෝ ගහ ළඟම...වහින කොට බෝ කොළ අස්සෙන් එන හිරිකඩේ තෙමෙන්න අපි පොර කනවා! තව ගොඩක් සුන්දර මතක තියෙනවා වැස්ස ගැන ඒ කාලේ..

සමහර විට අපේ ජීවිතේ ලස්සන කාලවලදී අත්විඳින්න වෙන හැම දෙයක්ම ලස්සනට පේනවා ඇති...ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47786909339782737182012-09-12T02:14:19.935+05:302012-09-12T02:14:19.935+05:30මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි ඉතින්..මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි ඉතින්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56950502407314655682012-09-12T01:18:29.991+05:302012-09-12T01:18:29.991+05:30ඕවගේ සිද්ධි ගැන කතා කර වැඩක් නැත.:/ඕවගේ සිද්ධි ගැන කතා කර වැඩක් නැත.:/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33770027834096487772012-09-11T23:53:24.721+05:302012-09-11T23:53:24.721+05:30To 1st Anonymous
ඔයා මධුරංග ලිවුව එක හරියට කියවල...To 1st Anonymous

ඔයා මධුරංග ලිවුව එක හරියට කියවල නෑ. එයා කියල තියෙන්නෙ රු 10න් පෙට්‍රල් ගහන්න පුළුවන් කියල නෙමේ.
"මුන්දෑ අතේ සල්ලි ටිකකුත් තිබ්බා. ඌ කියපු විදිහට පොඩි ගානකුයි මදි වෙලා තිබ්බේ" කියල.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74695678007868000652012-09-11T23:53:08.832+05:302012-09-11T23:53:08.832+05:30අනේ....මයේ කැම්පස් එක.ඒ වැස්සට තෙමුනත් සැපයි!අනේ....මයේ කැම්පස් එක.ඒ වැස්සට තෙමුනත් සැපයි!රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88393860305914191332012-09-11T23:51:38.573+05:302012-09-11T23:51:38.573+05:30
ඔය වගේ මිනිස්සු අනන්තයි මධුරංග. මට නම් ඇත්තටම තරහ...
ඔය වගේ මිනිස්සු අනන්තයි මධුරංග. මට නම් ඇත්තටම තරහ යනව. ඒත් මම දවසක් මේ වගේ හොර මිනිස්සු ගැන දාපු බ්ලොග් පෝස්ට් එකකට ගොඩක් අය කිවුවෙ දෙන චේතනාව හොඳ නම් කමක් නෑ දුන්නට කියලනෙ. ඒ නිසා මමත් ඒකම අද කියන්නම්.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33701680139152151512012-09-11T23:11:12.168+05:302012-09-11T23:11:12.168+05:30ගිය සෙනසුරාදා,
පොඩි එකේ ඇවිත් කන්න නැහැ කියල සල්ල...ගිය සෙනසුරාදා,

පොඩි එකේ ඇවිත් කන්න නැහැ කියල සල්ලි ඉල්ලුවා. මම 10ක් දුන්නා. මූ ඊට පස්සෙ අහපි තව නැද්ද කියලා. මට මල පැන්න. බලනකොට පොර කලෙක්ෂන් දානවලු එහෙම කියල. අනික් ෆුට් බයික් එකේ ආවේ..

:)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14079909478371861152012-09-11T22:58:30.451+05:302012-09-11T22:58:30.451+05:30@ පොත් ගුල්ලා...
මගේ අතේ සල්ලි නැතුව කාඩ් එකෙන් ග...@ පොත් ගුල්ලා...
මගේ අතේ සල්ලි නැතුව කාඩ් එකෙන් ගන්න තැනක් නැති වෙලා, කරන්නම දෙයක් නැති වෙච්ච වෙලාවක මම කරේ කාරෙකට පෙට්‍රල් 3000ක ගහලා මැනේජර්ට ඇත්ත සීන් එක කියලා මගේ අයි ඩි එක ඌට දීල ගෙදර ඇවිත් පහුවදා සල්ලි ගිහින් දීපු එකයි..
රැවටෙන එක මෝඩයාගෙ ගතියක්... සල්ලි වලට වෙනදෙය ගැන සැකනම් කරන්න තියෙන්නෙ සල්ලි නොදී ඉන්න එක...
වාහනයකට පෙට්‍රල් ගහන්න රුපියල් 10ගානෙ එකතු කරන්නෙ හොරෙක් කියලා නොතේරෙන්න උඹ වගේ පොත් ගුල්ලෙක්ම වෙන්න ඕනි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65901559124185954262012-09-11T22:40:32.644+05:302012-09-11T22:40:32.644+05:30හිත හොඳින් කරපු දානයක් කියලා හිතන්න.. දානයක් දෙද්ද...හිත හොඳින් කරපු දානයක් කියලා හිතන්න.. දානයක් දෙද්දී ඒක දෙන්නේ කාටද කියලා හිතන්න එපා..
දැන් වෙලා ඉවරයිනේ.. අනිත් දවසේ දෙද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නසුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16291725559119270912012-09-11T22:35:08.249+05:302012-09-11T22:35:08.249+05:30දානයක් දුන්නම ආයෙ ඒක ගැන හොයලා තැවෙන්ඩ එපා.අපරාදේ ...දානයක් දුන්නම ආයෙ ඒක ගැන හොයලා තැවෙන්ඩ එපා.අපරාදේ කෙලෙස් එකතු කරගන්නවනේ.ඔන්න නොදන්න බණකුත් කිව්වා ඈ..දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76148048954374612422012-09-11T21:59:54.543+05:302012-09-11T21:59:54.543+05:30කොහොමද අර ඔස්ට්‍රේලියාවෙ ඉන්න ගොන් ඉන්ජිනේරුවගෙ ආර...කොහොමද අර ඔස්ට්‍රේලියාවෙ ඉන්න ගොන් ඉන්ජිනේරුවගෙ ආර්ථික විශ්ලේෂණය... බන්දුල පරාදයි... අපරාදෙ මූව බලෙන් හරි මෙහෙ තියාගෙන පාර්ලිමේන්තුවට යවන්නයි තිබ්බෙ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86574927774367899152012-09-11T21:37:06.059+05:302012-09-11T21:37:06.059+05:30හ්ම්ම්...මෙහෙමත් මිනිස්සු හ්ම්ම්...මෙහෙමත් මිනිස්සු සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55334938032403059242012-09-11T20:41:11.420+05:302012-09-11T20:41:11.420+05:30ඕක දැන් කාලේ වෙන ජරම වැඩක් ඕක දැන් කාලේ වෙන ජරම වැඩක් Anuhttps://www.blogger.com/profile/12280263338829270381noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13296394486246883612012-09-11T20:31:41.097+05:302012-09-11T20:31:41.097+05:30ඇනෝ සහ අමා
කියවන එක හරියට නොකියවා අභූත චෝදනා නැගී...ඇනෝ සහ අමා

කියවන එක හරියට නොකියවා අභූත චෝදනා නැගීම වැරදියි.
//මුන්දෑ අතේ සල්ලි ටිකකුත් තිබ්බා. ඌ කියපු විදිහට පොඩි ගානකුයි මදි වෙලා තිබ්බේ.//
මේ ටික දැක්කේ නැද්ද?

හරියට යමක් කියවගන්ඩ බැරි "ගන් කබර" ඇනෝ, "ලැජ්ජ නැතුව" එනවා බ්ලොග් වල කමෙන්ට් දාන්ඩ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.com