tag:blogger.com,1999:blog-5940820833829740850.post2387350834077250315..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: නාගසේන වස්තුවසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5940820833829740850.post-28689878212077332442014-02-17T16:56:31.957+05:302014-02-17T16:56:31.957+05:30මිලින්ද ප්රශ්නයමිලින්ද ප්රශ්නය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86002220517193834502014-02-17T16:07:41.948+05:302014-02-17T16:07:41.948+05:30මිලින්ද ප්රශ්නය කියලා කිව්වට එතන එක ප්රශ්නයක් නෙ...මිලින්ද ප්රශ්නය කියලා කිව්වට එතන එක ප්රශ්නයක් නෙවෙයි මට මතක හැටියට... එකින් එක පැන නැගෙන ප්රශ්න ගානක්.. එක දවසකදිත් නෙවෙයි මට මතක හැටියට ඔය ටික අහන්නේ දවස් ගානක් ඇතුලේ.. ප්රශ්න 16 ක් හෝ 32 ක් පමණ තිබුනා කියලා තමයි මට මතකනං.. වරදින්න පුළුවනි... ආයේ ජාතක රතනාකරය හොයාගෙන බලන්න ඕනි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-67633513523400122072014-02-17T15:39:59.745+05:302014-02-17T15:39:59.745+05:30 ඒකනෙ මධුවෝ මොකක්ද බන් ප්රශ්නේ?? ඒකනෙ මධුවෝ මොකක්ද බන් ප්රශ්නේ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1816114644486017382014-02-17T10:45:11.287+05:302014-02-17T10:45:11.287+05:30මොකද්ද මිලින්ද රජතුමා අහපු ප්රශ්නය?මොකද්ද මිලින්ද රජතුමා අහපු ප්රශ්නය?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71040982408010538932014-02-17T09:31:45.248+05:302014-02-17T09:31:45.248+05:30මට මතකයි මං සෑහෙන කාලෙකට කලිං කියෙව්ව... ඒත් මූලාශ...මට මතකයි මං සෑහෙන කාලෙකට කලිං කියෙව්ව... ඒත් මූලාශ්රය මතක නෑ නෙව... ස්තූතියි නැවත මතක් කරගන්න සහය වුණාට...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2302573298828618062014-02-17T09:25:31.126+05:302014-02-17T09:25:31.126+05:30ලස්සන කතාවක් , මම නම් මේක අදමයි ඇහුවේ .. ලස්සන කතාවක් , මම නම් මේක අදමයි ඇහුවේ .. චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54531443103108975542014-02-17T06:20:52.395+05:302014-02-17T06:20:52.395+05:30මාත් මේ කතාව කලින් අහල තිබ්බට අළුත්ම කතාවක් වගේ වි...මාත් මේ කතාව කලින් අහල තිබ්බට අළුත්ම කතාවක් වගේ වින්දා මධුරංග ලියල තියෙන අපූරුවට.... කතාව කියපු අම්මටත්, ඒකට අඩුපාඩු එකතු කළ මාරයාටත් බොහොම ස්තුතියි...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46823625657648008162014-02-17T03:32:37.598+05:302014-02-17T03:32:37.598+05:30කලින් අහලා තිබුනේ නෑ.. බලාගෙන යද්දී අපි නොදන්න කතා...කලින් අහලා තිබුනේ නෑ.. බලාගෙන යද්දී අපි නොදන්න කතා කොච්චර තියෙනවද..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79672961453715524952014-02-16T20:01:05.210+05:302014-02-16T20:01:05.210+05:30පුංචි කාලේ දහම් පාසල් යනකොට මමත් මේ කතාව අහලා තියෙ...පුංචි කාලේ දහම් පාසල් යනකොට මමත් මේ කතාව අහලා තියෙනවා.. මේ කතාව නිසා ගැහැණු පිරිමි භේදයක් නැතුව පන්සල අතුගාන්න දහම් පාසලේ ළමයින්ගේ තිබුනෙ හරිම ලොකු උනන්දුවක්තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29376646716126895712014-02-16T14:30:17.225+05:302014-02-16T14:30:17.225+05:30කථාව වටිනවා....ලියලා තියෙන විදියත් බොහොම අපූරුයි.....කථාව වටිනවා....ලියලා තියෙන විදියත් බොහොම අපූරුයි...මිලින්ද ප්රශ්නයත් මේ පෝස්ටුව තුලම ඉදිරිපත් කලා නම් තවත් අපූරුයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79649866432958287532014-02-16T13:50:01.519+05:302014-02-16T13:50:01.519+05:30පන්සලක මිදුල අතුගාලා මෙච්චර දෙයක් වෙනවානම්, සෑයක් ...පන්සලක මිදුල අතුගාලා මෙච්චර දෙයක් වෙනවානම්, සෑයක් කාරිය හැදෙව්වාම කොච්චර පින් ඇද්ද? කියන හිතුවිල්ල හිතට ආවා. ඉක්මනට අපේ පන්සල පැත්තේ යන්ට ඕනි. ඒත් වැඩි මිදුලක් නෑ. බෝ ගහක් නෑ පැලයක් විතරයි තාම.

කතාව කියලා දුන්නට අම්මාට පින්. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89342835287405167702014-02-16T10:42:45.216+05:302014-02-16T10:42:45.216+05:30යහපතක්ම වේවා !!!යහපතක්ම වේවා !!!මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25976990010134930062014-02-16T10:29:41.609+05:302014-02-16T10:29:41.609+05:30මෙවන් පිංකමක් කිරීමෙන් මහත් ඵල ආනිසංස ලැබෙන බවයි බ...මෙවන් පිංකමක් කිරීමෙන් මහත් ඵල ආනිසංස ලැබෙන බවයි බුද්ධ දේශනාවෙ තියෙන්නෙවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31659382552195394312014-02-16T08:44:05.575+05:302014-02-16T08:44:05.575+05:30හොඳයි හොඳයි පෝයට දවස් දෙකක් පස්සෙ උනත් බණක් අහන්න ...හොඳයි හොඳයි පෝයට දවස් දෙකක් පස්සෙ උනත් බණක් අහන්න ලැබුණට. මාරය අඩුපාඩු ටික පුරවල තියෙන්නෙ.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25601908997168851962014-02-16T00:10:25.556+05:302014-02-16T00:10:25.556+05:30//මිලින්ද නාගසේන කතා පුවත// මාත් ඔය නම අහලා තියෙනව...//මිලින්ද නාගසේන කතා පුවත// මාත් ඔය නම අහලා තියෙනවා. ඒත් කතාව ඇහුවේ අද. බොහෝම ස්තුතියි අයියේ මේක දැම්මට....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47495560584696338762014-02-15T23:32:44.389+05:302014-02-15T23:32:44.389+05:30මේ කතාව මම අහල තියනවා. කොහෙදි ද කියල මතක නෑ. මොනව ...මේ කතාව මම අහල තියනවා. කොහෙදි ද කියල මතක නෑ. මොනව වුණත් මේ වගේ දේවල් සමාජගත කරන එක වටිනවා.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39723270165011558392014-02-15T22:02:19.638+05:302014-02-15T22:02:19.638+05:30අර පොත්වල තියෙන ඉර වචන කියවනවට වඩා මෙහෙම ලියද්දි ක...අර පොත්වල තියෙන ඉර වචන කියවනවට වඩා මෙහෙම ලියද්දි කියවන්න ආසයි.............Anonymoushttps://www.blogger.com/profile/01357991468821421237noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54569274370201597632014-02-15T21:49:20.649+05:302014-02-15T21:49:20.649+05:30මෙන්න මිළිඳු නොහොත් මෙනැන්ඩර් රජතුමා
http://en...මෙන්න මිළිඳු නොහොත් මෙනැන්ඩර් රජතුමා

http://en.wikipedia.org/wiki/MenanderHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-30079748192023043662014-02-15T21:37:46.030+05:302014-02-15T21:37:46.030+05:30වැඩිදුරටත් කියනවනං සද්ධම්ම රතනාවලිය කියන්නේ ත්රිප...වැඩිදුරටත් කියනවනං සද්ධම්ම රතනාවලිය කියන්නේ ත්රිපිටකයේ ඛුද්දක නිකායේ එන ධම්ම පදට්ඨ ගාථා (අපි කෙටියෙන් කියන්නේ ධම්මපදේ කියලා) වල නිධාන කතා ටික තමයි සද්ධම්මරතනාවලියේ එන්නේ... ඒ කියන්නේ හැම එකක්ම වගේ බුද්ධ කාලයට සමගාමී හෝ එයට පෙර කතාවකට අනුව බුද්ධ දේශනාවට සම්බන්ධයි... මිලින්ද නාගසේන පුවත එයිට පසුකාලීනව එන කතාවක්... මෙතැන මිලින්ද රජු යෝනක.. එහෙමත් නැත්තං මුස්ලිම් රජ කෙනෙක් කියලත් කියැවෙනවා... ඒ ගැනනං තව ටිකක් හැබැයි හොයන්න ඕන.. මට හරියටම මතක නැහැ ඕක කියවලා දැන් අවුරුදු දහයක් දොලහක් විතර ගෙවිලා....මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66598978819337376172014-02-15T21:32:49.530+05:302014-02-15T21:32:49.530+05:30මේක මල්ලි එන්නේ “සද්ධම්ම රතනාවලියේ“ නෙවෙයි.. “සද්ධ...මේක මල්ලි එන්නේ “සද්ධම්ම රතනාවලියේ“ නෙවෙයි.. “සද්ධම්මරතනාකරයේ“...
මිලින්ද නාගසේන කතා පුවත.. එහෙමත් නැත්තං “මිලින්ද පැනය“ කියලා තමයි ප්රසිද්ධ වෙලා තියෙන්නේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52339069045213176382014-02-15T20:58:30.381+05:302014-02-15T20:58:30.381+05:30සාදු සාදු සාදු සාදු Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15282607683472282422014-02-15T20:55:47.213+05:302014-02-15T20:55:47.213+05:30මාමත් තාම සිරීපාදේ ගිහින් නෑ .පෝය දවසට බණ කතාවක් ල...මාමත් තාම සිරීපාදේ ගිහින් නෑ .පෝය දවසට බණ කතාවක් ලියල නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29412292653304729642014-02-15T20:40:56.835+05:302014-02-15T20:40:56.835+05:30වටින කතාවක් මධූ.
මට තාම ශ්රී පාදෙ වදින්න බැරි උන...වටින කතාවක් මධූ.

මට තාම ශ්රී පාදෙ වදින්න බැරි උනා. :-(චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38231729282736888602014-02-15T20:13:51.002+05:302014-02-15T20:13:51.002+05:30සාධූ..! සාධූ!! සාධූ!!!සාධූ..! සාධූ!! සාධූ!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.com