tag:blogger.com,1999:blog-5940820833829740850.post2310987591754634574..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: කාර්යබහුල වීම හා අමතක වීමසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5940820833829740850.post-71603066170168821992016-04-05T11:02:02.381+05:302016-04-05T11:02:02.381+05:30බිසි උනාට කමක් උඹ ඇවිදින තැනක විස්තරයක් දාහං අපිට ...බිසි උනාට කමක් උඹ ඇවිදින තැනක විස්තරයක් දාහං අපිට සැනහෙන්න ඩිංගක් හරි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-13533268356582042552016-04-01T16:47:52.386+05:302016-04-01T16:47:52.386+05:30හප්පේ මෙයාව දැක්ක කල්... හා හා හෙමීට මොනවහරි ලියමු...හප්පේ මෙයාව දැක්ක කල්... හා හා හෙමීට මොනවහරි ලියමු ඉතින්.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88218504200331967182016-03-31T18:44:46.938+05:302016-03-31T18:44:46.938+05:30මම බ්ලොග් කියවන්න ආව මුල් කාලෙ ඉඳන්ම කියවන බ්ලොග් ...මම බ්ලොග් කියවන්න ආව මුල් කාලෙ ඉඳන්ම කියවන බ්ලොග් එකක්.. ගේ හදන වැඩේ ඉක්මනටම ඉවරයක් කරගන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..

ආයෙමත් ඉක්මනටම ලියන්න..සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65528476076151792072016-03-31T17:02:32.793+05:302016-03-31T17:02:32.793+05:30හම්මේ.. නිදහසට කරුණු පිලිගන්නවා.. හැබැයි අමතකම කරල...හම්මේ.. නිදහසට කරුණු පිලිගන්නවා.. හැබැයි අමතකම කරලා දාන්න එපා. ගේ හදන වැඩේට සුභ පැතුම්. බ්ලොග් එකත් හදගෙනම ගෙට ගෙවදිමු, ජය වේවා!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-45023351781453031062016-03-31T10:54:11.666+05:302016-03-31T10:54:11.666+05:30ඔය ඇවිල්ල ඉන්නෙ.
එක කාමරයක් හදාගත්තත් ඒක තමංගෙ නිස...ඔය ඇවිල්ල ඉන්නෙ.
එක කාමරයක් හදාගත්තත් ඒක තමංගෙ නිසා වටිනව මල්ලි.
ගෙයි වැඩේ ඉක්මනින්ම සම්පූර්ණ කරගන්න හැකිවේවා.
හැකි විටෙක මොනව හරි ලියන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15744364005663985702016-03-31T09:54:50.768+05:302016-03-31T09:54:50.768+05:30කසාද බැන්ද අයට ඉතින් බ්ලොග් අමතක වෙනවනේ.
හා හා හ...කසාද බැන්ද අයට ඉතින් බ්ලොග් අමතක වෙනවනේ.

හා හා හෙමීට මොනවහරි ලියමු ඉතින්. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23534234316984806902016-03-31T04:22:39.281+05:302016-03-31T04:22:39.281+05:30සතුටක් දකින්නට ලැබීම ! , ඒ දවස් වල ඔබෙ ලිපි කියවන්...සතුටක් දකින්නට ලැබීම ! , ඒ දවස් වල ඔබෙ ලිපි කියවන්නෙ මම විතරක් නොවෙයි , මගේ පොඩිවුන් දෙන්නත් තරඟෙට. ඉජක් ලැබෙන වෙලාවක ලියන්න නැවතත්, අමතක කරන්න එපා “සිතක කල්පනා“ වන් !මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88592636642529854042016-03-30T23:14:11.623+05:302016-03-30T23:14:11.623+05:30කාමරයයි කෑල්ලහරි කමක් නැ , අපේ හින්දා වටිනවා , තන්...කාමරයයි කෑල්ලහරි කමක් නැ , අපේ හින්දා වටිනවා , තන්තෝසයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12002803652971474152016-03-30T22:05:28.847+05:302016-03-30T22:05:28.847+05:30☺ ☺ ☺☺ ☺ ☺සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4304536335318727252016-03-30T20:13:41.039+05:302016-03-30T20:13:41.039+05:30මදෑ පාර මතක් වෙලා තියෙනවා.. කමක් නෑ මල්ලි.. දෙයියන...මදෑ පාර මතක් වෙලා තියෙනවා.. කමක් නෑ මල්ලි.. දෙයියනේ කියල ගේ පොඩ්ඩ හදාගත්තම නිදහසේ ලියන්න බැරියැ...

ඒත් එතකොට කියාවි කොහෙ ලියන්නද අක්කේ මේ පැටව් එක්ක බෑනෙ කියලා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46075449457259485432016-03-30T19:50:05.753+05:302016-03-30T19:50:05.753+05:30JayawewaJayawewaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2375607846350635262016-03-30T19:49:52.778+05:302016-03-30T19:49:52.778+05:30JayawewaJayawewaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76314585355619420972016-03-30T19:21:43.602+05:302016-03-30T19:21:43.602+05:30අළුත් ගෙදරට සුභ පැතුම් මලේ...කොහොමද අළුත් ජීවිතේ.....අළුත් ගෙදරට සුභ පැතුම් මලේ...කොහොමද අළුත් ජීවිතේ..?රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31084389974567467582016-03-30T18:40:24.764+05:302016-03-30T18:40:24.764+05:30හා හා දැන්වත් ලියමුකෝ.............හා හා දැන්වත් ලියමුකෝ.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com