tag:blogger.com,1999:blog-5940820833829740850.post2069303413647892702..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ආච්චි අම්මා සමඟ ගෙවුනු සති අන්තයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5940820833829740850.post-12579734778606198812013-11-07T11:31:51.893+05:302013-11-07T11:31:51.893+05:30අන්තිම පික් එක ලස්සනයිඅන්තිම පික් එක ලස්සනයිනදීnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64797409170199983352013-11-06T11:54:58.960+05:302013-11-06T11:54:58.960+05:30ආච්චි අම්මා බොහොම සතුටුවෙයි තුන්වෙනි පරම්පරාවෙ එක...ආච්චි අම්මා බොහොම සතුටුවෙයි තුන්වෙනි පරම්පරාවෙ එක්කෙනෙකුත් එක්ක ගියාම !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35576986924079072102013-11-05T09:10:47.890+05:302013-11-05T09:10:47.890+05:30සිරාගෙ කාමරේ :
මාත් දැක්කා ඔය පෝස්ට් දෙක... ඒ ටික ...සිරාගෙ කාමරේ :
මාත් දැක්කා ඔය පෝස්ට් දෙක... ඒ ටික කියවගෙන යනකොට සෑහෙන දුකක් හිතෙනවා.

පුංචි කුමාරිහාමි :
ඉතින් වෙලාවක ඒ අතීතයේ මතක් කරමුකෝ. ආස නැද්ද අතීත කාමයේ වෙලිලා ඉන්ඩ.. :)

තුශානි :
ඔයාව සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට.
මම නම් ජීවිතේ සෑහෙන කාලයක් උන්නේ ආච්චි අම්මා එක්ක. ටික කාලයයි ගෙදර ඉන්ඩ පුරුදු උනේ :)

සයුරි :
ස්තූතියි සයුරි අක්කා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64719060678263923022013-11-05T09:07:25.238+05:302013-11-05T09:07:25.238+05:30Chathuranga Priyashad :
මේ ලඟකදි නැති වෙලා තියෙන්...Chathuranga Priyashad :
මේ ලඟකදි නැති වෙලා තියෙන්නේ... ආච්චි අම්මට නිවන් සුව අත්වේවා !

SilentSahan :
උසස් පෙළ එකක්... කකාත් මේ ජාතියේම පෝස්ට් ලියනවා නෙහ් :)

අපූර්වී :
අපූර්වී හිනා වෙන්නෙත් හිරු හිනාවෙන විදිහටමනේ :)

සිඟිති :
අගෙයි අගෙයි :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-46313562706111797272013-11-05T00:56:15.459+05:302013-11-05T00:56:15.459+05:30anthima pinthure mara lassanai anthima pinthure mara lassanai සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-72611831482474591722013-11-04T21:48:21.425+05:302013-11-04T21:48:21.425+05:30ලස්සන පැත්තක්.. අපේ අත්තම්මත් අපිව වට කරගෙන කථා ක...ලස්සන පැත්තක්.. අපේ අත්තම්මත් අපිව වට කරගෙන කථා කිය කිය බත් කවපු හැටි මතක් වුනා..

අද තමයි මේ පැත්තට ගොඩ වුනේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14355494128192210332013-11-04T21:43:36.705+05:302013-11-04T21:43:36.705+05:30හරිම ලස්සනයි අර රතු ඕලු පිපිච්ච වෙල.මට නම් ඉරිසියත...හරිම ලස්සනයි අර රතු ඕලු පිපිච්ච වෙල.මට නම් ඉරිසියත් හිතුනා. ඔයා හරිම වාසනාවන්තයි.
ආච්චි අමමලාගේ ආදරේ දෙවෙනි අම්මගේ ආදරේට විතරද මංදා. ඇත්තෙන්ම ඒක හරිම පුදුම සෙනෙහසක්. මටත් මගෙ ආච්චි අම්මා මතක් වුනා ඔයාගේ මේ පෝස්ට් එක කියපුවම.
ඉස්සර අපේ ආච්චිඅම්මා අපි ගමේ එනකන් වත්තේ තියෙන පලතුරු ගස් කිසිකෙනෙක්ට කඩන්න දෙන්නේ නෑ. එයා අපි එනකන් කියලා එකතු කරන කජු අපි එනකොට පුස් කාලා. මතක් කරනකොටත් ආසයි ඒ අතිතේ..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76545426699664051312013-11-04T20:01:57.239+05:302013-11-04T20:01:57.239+05:30මමත් ඔය රතු ඕලු වල ලස්සනට හරිම කැමතියි...අපේ ගේ වට...මමත් ඔය රතු ඕලු වල ලස්සනට හරිම කැමතියි...අපේ ගේ වට පිටාවෙ ටිකක් හිටවන්න පැළයක් දෙකක් ගන්න හැකිද ඔය ඉසව්වට ආව දවසක....අපේ පැත්ත පළාතක ඔය වර්ගය නෑ...ඉස්සර රේල්ලුවෙ කොළඹ යද්දි වනවාසල පහුඋනාට පස්සෙ රේල් පාර අයිනෙ තියෙනවා නම් දැකලා තියෙනවා.

ආච්චි ගැන ඒ සෙනෙහස ගැන කියන්න වචන නෑ බන්...අපේ අම්මගෙ අම්මා (කිරි අම්මා) මියගිහිල්ලා අවුරුද්දකට වඩා වැඩි උනත් අගේ සෙනෙහසින් ශක්තිමත් වෙච්ච මගේ අත පය දකින හැම වෙලේම මට එතුමිය මතක් වෙනවා...කදුලක් දෙකක් හීනියට ඇස් අග නලියනවා...කියවලා නැත්නම් එයා ගැන මම ලියපු පෝස්ටු දෙකේම ලින්කු මෙන්න. ඔබේ මිත්තනියට දීර්ඝායුෂ පතමි.

සිරා සහ කිරි අම්මා

කිරි අම්මා නික්ම ගියාය සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21541501375093193302013-11-04T18:57:07.108+05:302013-11-04T18:57:07.108+05:30මල් ටික නං ලස්සනයි. සති අන්තය ගත කරපු හැටිත් හරිම ...මල් ටික නං ලස්සනයි. සති අන්තය ගත කරපු හැටිත් හරිම අගෙයි නෙව.සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-42693388059368842312013-11-04T17:09:09.423+05:302013-11-04T17:09:09.423+05:30@මධු හි හි @මධු හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77078793137702938902013-11-04T15:43:08.999+05:302013-11-04T15:43:08.999+05:30මේ පෝස්ට් එකේ කතන්දරයගේ හුරුව තියෙනවා... මධු අර ගණ...මේ පෝස්ට් එකේ කතන්දරයගේ හුරුව තියෙනවා... මධු අර ගණන් පන්තිය කීය වසර එකක්ද ...............? SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44780944922122537452013-11-04T14:25:23.713+05:302013-11-04T14:25:23.713+05:30අපූර්වී :
මාර්ටීන් වික්‍රමසිංහ මහත්තයාගේ පොත ගැනද ...අපූර්වී :
මාර්ටීන් වික්‍රමසිංහ මහත්තයාගේ පොත ගැනද කිව්වේ ? :Pසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88710700245118031022013-11-04T14:25:14.413+05:302013-11-04T14:25:14.413+05:30මටත් අපේ ආච්චිව මතක් උනා. එයා නැතිවෙලා දැන් මාස තු...මටත් අපේ ආච්චිව මතක් උනා. එයා නැතිවෙලා දැන් මාස තුනාමාරයි.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69016614394386371102013-11-04T10:52:31.992+05:302013-11-04T10:52:31.992+05:30මටත් අපේ ගම මතක් වුණා,, මටත් අපේ ගම මතක් වුණා,, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86351072938833663782013-11-04T10:30:11.882+05:302013-11-04T10:30:11.882+05:30මැලේ රාළ :
ඒකනේ බුදු බණෙත් කියන්නේ "ප්රියයෙහ...මැලේ රාළ :
ඒකනේ බුදු බණෙත් කියන්නේ "ප්‍රියයෙහි විප්පයෝගෝ දුඛ්කෝ" කියලා.

කෝරලේ මහත්තයා :
මං නං පොඩි කාලේ ඉදන් අවුරුදු 15ක් වෙනකන්ම හිටියේ ආච්චි අම්මලෑ දිහෑ :)

දිලිනි :
මෙයාගෙත් සතුට ඒකමයි..
අපි වට වෙලා කතා කර කර ඉන්නවා නං ඊට වඩා සතුටක් නෑ. ඒක ඉහටත් උඩින් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-2794728350403246172013-11-04T10:28:07.647+05:302013-11-04T10:28:07.647+05:30Dinesh :
ඇයි අප්පේ ඔය ඉන්නේ අළුත් නෑයොත් රොත්තක්ම....Dinesh :
ඇයි අප්පේ ඔය ඉන්නේ අළුත් නෑයොත් රොත්තක්ම... ටිකක් ඉවසලා ඉදින් මලේ.. ඒ අයත් බලන් ඉන්නේ මලයා එනකන් නෙහ්.. :)

Podi Kumarihami :
ඇයි ඒ ආච්චි අම්මා පවු :O
මම ලස්සනට සිංදුත් කියනවා නෙහ්... ඕං නං ඔයාට ඇහෙන්ඩ එකක් කියන්ඩ ද :)
තුෂාරා එක නෙමේ.. සුනිල් ශාන්තයන්ගේ සිංදු තුනක් !

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ඒ දවස්වල නං අපට එක එක කෑම ජාති හදලා දුන්නා. දැන් ඉතින් යාගන්ඩවත් හයි හත්තිය නැති නිසා පුටුවකට වෙලාම ඉන්නවා :(
ඔන්න වැරැද්ද හැදුවා !

තරුරසී :
මෙයත් ලස්සනට ගීතිකා කියන්ඩ දන්නවා. ඒ කාලේ කන්තාරු කණ්ඩායමෙත් හිටියා ලූ ! සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7284499395262641732013-11-04T10:24:09.686+05:302013-11-04T10:24:09.686+05:30දයානන්ද රත්නායක :
අපොයි නෑ... මේ ගම්පහ දිස්තිරික්ක...දයානන්ද රත්නායක :
අපොයි නෑ... මේ ගම්පහ දිස්තිරික්කයේම එක පැත්තක ඉන්නේ :)

සිතුවිලි සිතූ :
යං යං... වයසක අය ආසයි නෙව කතා කරන්ඩ කවුරු හරි ඉන්නවා නං... ඒ නිසා ගිහින් එන්ඩ චූටි නෝනේ !

sandunsevana.blogspot.com :
හෑ... අයියා ඉන්නේ රටද ?
මම හිතුවේ මේ සිරිලක කොහේ හරි ඉන්නවයි කියලා..

රවින් :
ඕ.. ඒ කාලේ ගායිකාවක් ලූ. අපේ අම්මා කිව්වේ උන්දෑ කියන සින්දු ලස්සනයි කියලා :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64518837405588747102013-11-04T10:11:44.457+05:302013-11-04T10:11:44.457+05:30අපේ ආච්චි අම්ම මතක් වුණා මට. ආච්චි අම්මා හිටපු කාල...අපේ ආච්චි අම්ම මතක් වුණා මට. ආච්චි අම්මා හිටපු කාලේ එයා ගෙ සතුට වුණෙත් අපි හැමෝම එයා ළඟ ඉන්න එක. අසනීප වුණහමත් එහෙම යි.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33403051958421782802013-11-04T09:39:28.690+05:302013-11-04T09:39:28.690+05:30ආච්චි අම්ම කියන්නේ මගේ ජීවිතෙත් විශේෂ කෙනෙක් ආච්චි අම්ම කියන්නේ මගේ ජීවිතෙත් විශේෂ කෙනෙක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63717316715437800682013-11-04T09:14:16.495+05:302013-11-04T09:14:16.495+05:30කට්ටිය නෑදෑයෝ බලන්න ගිහින දාන පොස්ටු දැක්කම තමයි ම...කට්ටිය නෑදෑයෝ බලන්න ගිහින දාන පොස්ටු දැක්කම තමයි මගේ mood වෙනස් වෙන්නේ...... මොන සැප සම්පත් තිබුනත් වැඩක් නෑ තනියම තනි වෙලා ඉන්නකොටනම් මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-41820113702450682822013-11-04T08:57:48.122+05:302013-11-04T08:57:48.122+05:30අපේ ලොකු අම්ම ( ආච්චි අම්මා ) සින්දු කියනවා ලස්සනට...අපේ ලොකු අම්ම ( ආච්චි අම්මා ) සින්දු කියනවා ලස්සනට.. වැඩියෙන්ම රුක්මනීදේවිගෙ සින්දු.. ලතින් ගීතිකාත් කියනවා..

ආච්චි අම්මල ගැන කතන්දර නම් බොහොමයි තමයි... මේ කාලදෙි එයාල ළග ඉන්න එක හරිම වටිනව තමයි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14831971874555526792013-11-04T06:59:19.214+05:302013-11-04T06:59:19.214+05:30මචෝ මේ නෙලුම් නෙවෙයි ඕලු නේද? දු හිතෙන්නේ අපේ ආච්ච...මචෝ මේ නෙලුම් නෙවෙයි ඕලු නේද? දු හිතෙන්නේ අපේ ආච්චිලා දෙන්නම දැන් නැති නිසා, මාම්නම් ඉස්සර ගමේ යන්නේම ආච්චි හදන වන්ඩු කන්න .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-35585886381530810832013-11-04T06:14:24.382+05:302013-11-04T06:14:24.382+05:30//උන්දෑ නම් කිව්වේ ඒ දවස්වල හිට් වෙලා තිබ්බ සිංදු ...//උන්දෑ නම් කිව්වේ ඒ දවස්වල හිට් වෙලා තිබ්බ සිංදු තුනක් ! :)//

මට අහන්ට බැරි උණානේ. කීවේ 'ඕ..ඕ...තුෂාරා' ද? :D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91010392129591329182013-11-04T06:12:31.188+05:302013-11-04T06:12:31.188+05:30//සතුටු සාමිචියේ යෙදුනා විතරක් නෙමේ. අපි බොංගෝ ගගහ...//සතුටු සාමිචියේ යෙදුනා විතරක් නෙමේ. අපි බොංගෝ ගගහා සිංදුත් කිව්වා ! //

අනේ පව් ආච්චි අම්මා...:D

ෆොටෝ ටික ලස්සණයි මධූ...කරලා තියෙන්නේ හොඳ වැඩක්. හැමෝම මේ වගේ හිතනවා නම් කොච්චර හොඳද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4677064101642195892013-11-04T01:08:19.639+05:302013-11-04T01:08:19.639+05:30අපිට ඉතින් බලන්න යන්න කවුරුවත් ඉන්නවයි කියලයි.. අපිට ඉතින් බලන්න යන්න කවුරුවත් ඉන්නවයි කියලයි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com