tag:blogger.com,1999:blog-5940820833829740850.post1994167364881806493..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ලංකාතිලක විහාර වන්දනාවසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5940820833829740850.post-46998638787815090562014-12-22T11:42:00.254+05:302014-12-22T11:42:00.254+05:30එහෙනම් ගොඩකවෙල පැත්තේ ආවහම ගිහින් බලන්ඩ ඕන.එහෙනම් ගොඩකවෙල පැත්තේ ආවහම ගිහින් බලන්ඩ ඕන.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25538611611234039212014-12-19T15:37:51.878+05:302014-12-19T15:37:51.878+05:30අමුතුවෙන් කොහෙවත් යන්න ඕන නෑ. ටවුන් එක මැදමයි තියෙ...අමුතුවෙන් කොහෙවත් යන්න ඕන නෑ. ටවුන් එක මැදමයි තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49310254266541604852014-12-19T14:24:25.175+05:302014-12-19T14:24:25.175+05:30ශා... මරු පන්සලක් නෙහ්. කොහොමද ඔය පන්සල බලන්ඩ යන්න...ශා... මරු පන්සලක් නෙහ්. කොහොමද ඔය පන්සල බලන්ඩ යන්නේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44100408643078578612014-12-19T14:23:47.918+05:302014-12-19T14:23:47.918+05:30අඩේ කලින් මේ සිද්දිය දන්නවා නං බලන්ඩවත් තිබ්බා එහෙ...අඩේ කලින් මේ සිද්දිය දන්නවා නං බලන්ඩවත් තිබ්බා එහෙම ගෙයක් තියෙනවද කියලා. අර කිව්වත් වගේ ඇම්බැක්කෙද දන්නේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66231703461891311022014-12-19T14:23:01.439+05:302014-12-19T14:23:01.439+05:30එල එල.... වෙලාවක ගිහින් එන්ඩකෝ.එල එල.... වෙලාවක ගිහින් එන්ඩකෝ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6615208470379814542014-12-17T12:11:41.250+05:302014-12-17T12:11:41.250+05:30මම ද ගොස් ඇත. මේ විහාරයට පසකින් තිබුනා නේද ටෙලියක...මම ද ගොස් ඇත. මේ විහාරයට පසකින් තිබුනා නේද ටෙලියකට රූගත කරන්න ග්ත වලව් තාලයේ නිවසක්. මට පැටලිලා තියෙන්නේ. ඒ ඇම්බැක්කේ සිද්ධියක්ද කියලා.............Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16165784336379174982014-12-17T02:12:24.815+05:302014-12-17T02:12:24.815+05:30ශා වටිනා කියන පොස්ටුවක් ගොඩාක් ස්තූතියි අයියේ........ශා වටිනා කියන පොස්ටුවක් ගොඩාක් ස්තූතියි අයියේ.........උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39244293630219462972014-12-16T15:40:40.444+05:302014-12-16T15:40:40.444+05:30මහින්දාරාම පුරාණ රාජ මහා විහාරය. මහින්දාරාම පුරාණ රාජ මහා විහාරය.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55178994920867170082014-12-16T13:01:59.125+05:302014-12-16T13:01:59.125+05:30ඔවු.. දවසකට ගිහින් එන්න කියාපුම පැත්තක්.. ලංකාතිලක...ඔවු.. දවසකට ගිහින් එන්න කියාපුම පැත්තක්.. ලංකාතිලක ඇම්බැක්කේ ගඩලාදෙණිය කියන ඔය තුනම එක දවසින් කවර් කරතෑකි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-66248202343792498282014-12-16T13:01:01.719+05:302014-12-16T13:01:01.719+05:30වෙන්න ඕන අර ප්‍රසන්න අයියත් කියලා තිබුනේ.
ඔය සම්බන...වෙන්න ඕන අර ප්‍රසන්න අයියත් කියලා තිබුනේ.
ඔය සම්බන්ධව මගේ දැනුම අඩුයි නෙව. තාම ඉගෙන ගනිමින් ඉන්නවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-32983708979705930632014-12-16T13:00:05.883+05:302014-12-16T13:00:05.883+05:30මොකද්ද පන්සලේ නම ?
මොකද්ද පන්සලේ නම ?
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27295723575468489062014-12-16T12:59:12.668+05:302014-12-16T12:59:12.668+05:30හික්ස් :)
ඒකනේ. එහෙත් එකක් තියෙනවද දන්නේ නෑ. ඉන්න ...හික්ස් :)
ඒකනේ. එහෙත් එකක් තියෙනවද දන්නේ නෑ. ඉන්න බලමු.... ආ ඔවු එහෙත් එකක් තියෙනවා නෙව. මෙන්න ලින්ක් එක !

http://budupilima.blogspot.com/2013/05/blog-post_29.htmlසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15416734163412462092014-12-16T12:57:19.780+05:302014-12-16T12:57:19.780+05:30හ්ම්... මාත් එහෙම එවුවා දැකලා තියේ වගේ මතකයක් තියෙ...හ්ම්... මාත් එහෙම එවුවා දැකලා තියේ වගේ මතකයක් තියෙනවා. එකම ෆෝමැට් එකේ කොපියක්ද දන්නේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73775433057084653102014-12-16T12:56:28.484+05:302014-12-16T12:56:28.484+05:30නිවාඩු වෙලාවක කට්ටිය සෙට් කරගෙනම ගිහින් එන්න. ලස්ස...නිවාඩු වෙලාවක කට්ටිය සෙට් කරගෙනම ගිහින් එන්න. ලස්සන තැනක්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17531296153443513722014-12-16T12:55:46.714+05:302014-12-16T12:55:46.714+05:30ඔවු. ගඩලාදෙණිය තියෙන්නේ ගොඩක්ම පිළිමතලාවට කිට්ටු ක...ඔවු. ගඩලාදෙණිය තියෙන්නේ ගොඩක්ම පිළිමතලාවට කිට්ටු කරලා.
පිළිමතලාවේ ඉදලා එනවා නං ගඩලාදෙණියට කිලෝමීටර් එකහමාරයි. ලංකාතිලකයට කිලෝමීටර් පහමාරයි !

වෙලාවක ගිහින් එන්ඩ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-26585557681218651292014-12-16T12:54:22.422+05:302014-12-16T12:54:22.422+05:30මේ ටිකේ කම්මැලිකම යන්නත් එක්ක කියලා ලියනවා. පහුගිය...මේ ටිකේ කම්මැලිකම යන්නත් එක්ක කියලා ලියනවා. පහුගිය ටිකේ තිබ්බ ඇරියස් ටිකත් අල්ලන්න එපෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54446059830074300962014-12-16T12:24:35.739+05:302014-12-16T12:24:35.739+05:30හරිම ලස්සන තැනක්.... කාලයක් මට ඔය පැත්තේ රස්සාවක්...හරිම ලස්සන තැනක්.... කාලයක් මට ඔය පැත්තේ රස්සාවක් කරගෙන අහිංසක විදිහට ඉන්න හැකි වුණා.......... ලංකාතිලකට වඩා ඒක අැම්බැක්කට තමයි ගොඩක් ළග... ඒත් අපි නිතර ම ලංකාතිලක සහ ගඩලාදෙනිය පැත්තේ යනවා.. ඒක නියම පැත්තක්... මිනිස්සුත් හරිම හොදයි........... පළාතත් නියමයි........... පේරාදෙණියෙන් හැරිලා දවුලගලට ගිහිං යන්නත් පුළුවන්..... නැත්තම් පිළිමතලාවෙන් දවුලගලට තියෙන පාරෙත් යන්න පුළුවන්............. දවසක ගමනකට නියමයි..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75606385689091537492014-12-16T12:22:05.815+05:302014-12-16T12:22:05.815+05:30පොඩි කාලේ ගියාට පස්සේ ආපහු යන්න බැරි උනා...
යන්න ඕ...පොඩි කාලේ ගියාට පස්සේ ආපහු යන්න බැරි උනා...
යන්න ඕනේ කියල හිතාගෙන හිටියට හැමදාම එකඑක හේතු නිසා කල් යනවා...
කණු උඩ හදල තියෙන ගොඩනැගිලි "ටැම්පිට" කියන නමින් නේද හඳුන්වන්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56507119552680274592014-12-16T12:02:54.557+05:302014-12-16T12:02:54.557+05:30අර ලී උඩ තියෙන ජාතියෙ ටැම්පිට එකක් අපේ පන්සලෙත් ති...අර ලී උඩ තියෙන ජාතියෙ ටැම්පිට එකක් අපේ පන්සලෙත් තියෙනව. ඒත් ඒකනං දැං බොහෝ දුරට අබලං වෙලා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5451891438951856712014-12-16T11:57:10.057+05:302014-12-16T11:57:10.057+05:30අම්මප මේක කියවනකං මං හිතන් උන්නේ ලංකාතිලක විහාරෙ ත...අම්මප මේක කියවනකං මං හිතන් උන්නේ ලංකාතිලක විහාරෙ තියෙන්නේ පොළොන්නරුවේ කියල.. අනේ අප්පොච්චියේ මගෙ සාමන්නිය දැනීම.. වෙලාවට උඹල හරි මෙහෙව් ගමන් ගිහිල්ල මෙව්වයෙ විස්තරයක් දාන්නේ.. නැත්නම් අපි ඉතින් කොහොම දැන ගන්නද? ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16812396611505721442014-12-16T10:17:02.987+05:302014-12-16T10:17:02.987+05:30ලංකාිලක විහාරෙ ෆෝමැට් එකටම හදාපු පිළිම ගෙවල් කීපය...ලංකාිලක විහාරෙ ෆෝමැට් එකටම හදාපු පිළිම ගෙවල් කීපයක්ම ලංකාවෙ තියනව නේද මධුරංග අය්ය්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-86032327520322530512014-12-16T08:01:49.253+05:302014-12-16T08:01:49.253+05:30ඉස්කෝලේ යන කාලේ අධ්‍යාපන චාරිකාවකදි එක පාරක් ලංකාත...ඉස්කෝලේ යන කාලේ අධ්‍යාපන චාරිකාවකදි එක පාරක් ලංකාතිලක විහාරය වඳින්න ගියා. ඊට පස්සේ නම් යන්න බැරිවුනා. අපහු යන්න ඕනේ වෙලාවක. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87390800305383863712014-12-15T22:20:48.997+05:302014-12-15T22:20:48.997+05:30රාජකාරි ගමන් වලට අනන්ත වතාවක් මෙතැනින් ගිහින් ඇති....රාජකාරි ගමන් වලට අනන්ත වතාවක් මෙතැනින් ගිහින් ඇති. ඒත් තාම බැරි වුණා මේ පන්සලට ගොඩ වෙලා එන්න. අපූරු තැනක්... ගඩලාදෙණියත් මේ කිට්ටුව නේද තියෙන්නේ?Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27845185420550250882014-12-15T21:26:32.180+05:302014-12-15T21:26:32.180+05:30උඹ යකඩෝ ලිපි මවනවද...කලින් එකට කමෙන්ට් කරලා අහක බල...උඹ යකඩෝ ලිපි මවනවද...කලින් එකට කමෙන්ට් කරලා අහක බලන්න ලැබුනෙ නෑ තවත් එකක් දාලා....

ලංකාතිලක විහාරයට ඉතාම ඈත අතීතයේ කුඩා කොලු ගැටයෙක් විදියට තමයි මම අන්තිමට ගියේ...බොලාගෙ පින්තූර දැක්කම ඒ මතකය වගේම එදා අපි ගිය චාරිකාවෙ රසබර තැන් එහෙමත් මතක් උනා....ආයෙමත් යන්න ආසයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com