tag:blogger.com,1999:blog-5940820833829740850.post1986879301778420958..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: බිරිඳ, සැමියට කියන බොරුසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-5940820833829740850.post-25064548718023889722012-10-26T18:30:06.419+05:302012-10-26T18:30:06.419+05:30කියවා ඇතකියවා ඇතනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74135695586797379992012-10-10T18:33:10.258+05:302012-10-10T18:33:10.258+05:30අපරාදේ..මම ඔය පොත් දෙකම දැක්කේ නැනේ..අපරාදේ..මම ඔය පොත් දෙකම දැක්කේ නැනේ..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74577727286517037852012-10-05T13:16:08.995+05:302012-10-05T13:16:08.995+05:3011 වැනි බොරුව කියන දවසට මොනවා කරන්නද මන්ද...:D11 වැනි බොරුව කියන දවසට මොනවා කරන්නද මන්ද...:Dරවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23047247629943029142012-10-05T09:06:15.168+05:302012-10-05T09:06:15.168+05:30නරක නෑ.සමහර විට ඇත්ත වෙන්නත් ඇති.නරක නෑ.සමහර විට ඇත්ත වෙන්නත් ඇති.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-796908039171294462012-10-03T21:38:43.650+05:302012-10-03T21:38:43.650+05:30මචන් බෑදපු නෑති ගෑනු කියන බොරු තියෙන පොතක් හම්බුනො...මචන් බෑදපු නෑති ගෑනු කියන බොරු තියෙන පොතක් හම්බුනොත් මටත් කියපන්!ela kolleknoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83364559637804708552012-10-03T17:36:02.507+05:302012-10-03T17:36:02.507+05:30මේ කියලා තියෙන්නේ පට්ට පල් බොරුනේ...:Dමේ කියලා තියෙන්නේ පට්ට පල් බොරුනේ...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16265904644104401792012-10-02T00:01:13.016+05:302012-10-02T00:01:13.016+05:30නරක නැහැ කියලා තියන බොරු ටික නම් නරක නැහැ කියලා තියන බොරු ටික නම් ඩොක් අයියාhttps://www.blogger.com/profile/11674340279419911931noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51448955521163359842012-10-01T18:29:09.805+05:302012-10-01T18:29:09.805+05:30මේ පොතේ අන්තිමට තිබුණු බොරුව මොකක්ද ? :Dමේ පොතේ අන්තිමට තිබුණු බොරුව මොකක්ද ? :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43331177467543626672012-09-30T12:50:36.319+05:302012-09-30T12:50:36.319+05:30හී හී.........:)හී හී.........:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-10393534560392785942012-09-29T22:44:01.513+05:302012-09-29T22:44:01.513+05:30හරි දැන් එතකොට ඕව ඇත්තටම කියන අයට මොකද වෙන්නෙ...??...හරි දැන් එතකොට ඕව ඇත්තටම කියන අයට මොකද වෙන්නෙ...???අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25610648683319334722012-09-29T15:31:14.682+05:302012-09-29T15:31:14.682+05:30මමත් නුගේගොඩ සරසවියේ මේ පොත් දෙකම තියනවා දැක්කා, එ...මමත් නුගේගොඩ සරසවියේ මේ පොත් දෙකම තියනවා දැක්කා, එවෙලාවේ සල්ලි මදිවුන නිසා පස්සේ ගන්න හිතුවා, ගන්නවනම් පොත් දෙකම ගන්න ඕනේ, මොකද සමබර අදහසක් ගන්නනම් පොත් දෙකම කියවන්න ඕනේ....Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-62857657907115613992012-09-29T12:29:07.060+05:302012-09-29T12:29:07.060+05:30මේවා ලිව්ව ඒකා මොකාද???මේවා ලිව්ව ඒකා මොකාද???ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-85368351455830592132012-09-28T17:32:00.484+05:302012-09-28T17:32:00.484+05:30මමත් දැක්කෙ නෑනේ.... සැමියා බිරිඳට කියන බොරු ඒ ගැන...මමත් දැක්කෙ නෑනේ.... සැමියා බිරිඳට කියන බොරු ඒ ගැන කියන්නෙ නැද්දසිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80636989817759766752012-09-28T14:24:14.627+05:302012-09-28T14:24:14.627+05:30ආ ... මේ අර ‘ඉක්මනින් දියුණු වන්නේ කෙසේද‘ මොඩ්ල් එ...ආ ... මේ අර ‘ඉක්මනින් දියුණු වන්නේ කෙසේද‘ මොඩ්ල් එකේ පොත් නේ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-6734788638389765882012-09-27T13:00:43.535+05:302012-09-27T13:00:43.535+05:30පොත කුමක් වුවත් ලක්ෂපතියෙක් වීම පිළිබද මගේ බලවත් ම...පොත කුමක් වුවත් ලක්ෂපතියෙක් වීම පිළිබද මගේ බලවත් මෙව්වා එක පිළිගන්න... ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-63939382786710034282012-09-27T06:56:34.259+05:302012-09-27T06:56:34.259+05:30මේ පොත ලියපු කෙනාගෙම "සැමියා බිරිඳට කියන බොරු...මේ පොත ලියපු කෙනාගෙම "සැමියා බිරිඳට කියන බොරු" කියලා පොතකුත් තියනවා. මම ගම්පහ සරසවි එකේ දී පොත් දෙකම එකම තැන තියනවා දැක්කාඅරවින්ද චන්ද්‍රපද්මhttps://www.blogger.com/profile/06229058112665844355noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38749643381818675162012-09-27T04:00:06.463+05:302012-09-27T04:00:06.463+05:30මෙච්චර වටින පොතක් ඇයි බං අයියේ ගත්තේ නැත්තේ??
එක...මෙච්චර වටින පොතක් ඇයි බං අයියේ ගත්තේ නැත්තේ??

එකොලොස් වෙනි බොරුව සෑහෙන භයානකයි අෆ්ෆ.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90154941738473210172012-09-27T02:08:07.538+05:302012-09-27T02:08:07.538+05:30//හත්වෙනි බොරුව
"ඔයාගේ උදවු ඕන නෑ. මට ඒක තනිය...//හත්වෙනි බොරුව
"ඔයාගේ උදවු ඕන නෑ. මට ඒක තනියෙන් කරන්න පුලුවන්"//

කොච්චර හොඳ බිරිඳක් ද :පි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76875806990311188002012-09-27T01:18:34.449+05:302012-09-27T01:18:34.449+05:30කෑල්ලට ප්‍රින්ට් කරලා දුන්නත් පාඩු නෑ!:pකෑල්ලට ප්‍රින්ට් කරලා දුන්නත් පාඩු නෑ!:pනුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75262662039379732412012-09-27T01:15:43.397+05:302012-09-27T01:15:43.397+05:30බැඳපු අයට උපදෙස් ටිකක් ගත හැක
ලක්සෙට ජය!!!බැඳපු අයට උපදෙස් ටිකක් ගත හැක
ලක්සෙට ජය!!!අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-34900053297737431882012-09-27T00:37:33.186+05:302012-09-27T00:37:33.186+05:30සහතික ඇත්ත....(කෝ මේබිම වැටිච්ච සත විසිපහක් නෑනේ අ...සහතික ඇත්ත....(කෝ මේබිම වැටිච්ච සත විසිපහක් නෑනේ අයියගේ තටට දාන්න...@ හොයමින්)The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-87587168315288112422012-09-27T00:09:37.827+05:302012-09-27T00:09:37.827+05:30අඩේ මාත් දැක්ක ඔය පොත.පෙරලලා බැලුවා.දැන්ම ඕක ඕනේ න...අඩේ මාත් දැක්ක ඔය පොත.පෙරලලා බැලුවා.දැන්ම ඕක ඕනේ නැති නිසා තියලා ආවා.බදින්න කිට්ටු වෙලා ගන්නවා :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48900806377198341142012-09-26T23:17:42.825+05:302012-09-26T23:17:42.825+05:30උබ ගොඩ.. පොත් ඉවරවෙනකල් පෝස්ට් දාන්න පුලුවං :)
මේ...උබ ගොඩ.. පොත් ඉවරවෙනකල් පෝස්ට් දාන්න පුලුවං :)

මේ උබ ලක්ෂපතියෙක් වෙලා.. බලපං දකුනු පැත්ත..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-17704460056177855492012-09-26T22:59:33.786+05:302012-09-26T22:59:33.786+05:30එල, දැන් දැනගෙන ඉන්න හින්දා අනාගතේදී කිව්වම අල්ලගන...එල, දැන් දැනගෙන ඉන්න හින්දා අනාගතේදී කිව්වම අල්ලගන්න පුළුවන් බොරුවක් කියලා, :ඩ් පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89651565492926862552012-09-26T22:54:26.425+05:302012-09-26T22:54:26.425+05:30ඇයි ඕකේ අනිත් පොත දැක්කෙ නැද්ද ? " සැමියා බිර...ඇයි ඕකේ අනිත් පොත දැක්කෙ නැද්ද ? " සැමියා බිරිඳට කියනා බොරු " ඒකත් බලන්න එපායෑ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com