tag:blogger.com,1999:blog-5940820833829740850.post1912562625078566189..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මුචලින්ද නාගරාජයාගේ පුත්‍ර රාජයා හා වේලන්කන්නි හාස්කම්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-5940820833829740850.post-55859655286342524192011-07-19T08:34:59.037+05:302011-07-19T08:34:59.037+05:30@RoshanHerath :
හිත තමයි හැමදේටම මුල් වෙන්නේ@RoshanHerath :
හිත තමයි හැමදේටම මුල් වෙන්නේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7568415096365692272011-07-14T05:45:23.816+05:302011-07-14T05:45:23.816+05:30මෙතැන තියෙන්නෙ මානසික බලය ගැන ප්‍රශ්නයක්. හිත කඩන්...මෙතැන තියෙන්නෙ මානසික බලය ගැන ප්‍රශ්නයක්. හිත කඩන් වැටුනම "මට මෙහෙම වේවිද?" කියලා හිත හිත ඉඳලා ඒ දේ ඇත්තටම සිදු කර ගන්නවා. ධනාත්මක චින්තනය බොරුවක් කියලා කවුරු කීවත් මම ඒක පිලිගන්නෙ ඒ හේතුව නිසායි.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76200853632556554082011-07-13T22:38:26.361+05:302011-07-13T22:38:26.361+05:30@දඩබ්බරී :
ඒක හරි. ගොඩක් වෙලාවට කරන්නේ බුදු දහමට න...@දඩබ්බරී :
ඒක හරි. ගොඩක් වෙලාවට කරන්නේ බුදු දහමට නිගා දෙන එක.

@සනා :
අනිවාර්යෙන්ම ඉරලා විසි කරන එකෙන් තව එකෙක් අමාරුවේ වැටෙන එක ගොඩක්ම අඩු වෙනවා. ඒක නිසා ඒක තමයි කරන්න පුලුවන් හොඳම වැඩේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56879851557889903592011-07-13T16:29:28.532+05:302011-07-13T16:29:28.532+05:30මචං මධුර, ඔය වගේම කොලයක්, ඊයෙ පෙරේදා අපේ ඔෆිස් එකට...මචං මධුර, ඔය වගේම කොලයක්, ඊයෙ පෙරේදා අපේ ඔෆිස් එකටත් ආවා.. ඒකෙ තිබුනෙත් ඔය නාග රාජයකුගෙ කතාවක් තමා, මොන විකාරද බං.. බුදු දහමටත් නිගා කරල මිනිසුන්ව මානසිකව වට්ටලා පව් පුරෝගන්න සීන් එකක් තමා ඕක..

ඕකට බය වෙලා ප්‍රින්ට් කරල බෙදල දෙන උනුත්, තවත් මිනිස්සුන්ව මානසිකව වට්ටල කරගන්නේ පවක්.. ඒ පවෙන් තමයි ඉතිං හානියක් උනොත් වෙන්නේ...

කරන්ඩ තියන හොද වැඩේ තමයි, දකින තැනදි ඔයවගේ කොල ඉරල විසිකරල, තව කෙනෙක් අමාරුවෙ වැටෙන එක නවත්තන එක..Sanjaya Dissanayakehttps://www.blogger.com/profile/09328427118732671767noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71728458826489829192011-07-13T13:29:26.772+05:302011-07-13T13:29:26.772+05:30මටත් ඔය වගේ පත්‍රිකා ගෙදරට තැපෑලෙන්ම ඇවිත් තියෙනවා...මටත් ඔය වගේ පත්‍රිකා ගෙදරට තැපෑලෙන්ම ඇවිත් තියෙනවා දැනට 10ක් විතර...මම ඔක්කොම විසික් කලා...මට නම් පෙනුනේ එයාලට ඕනි බුද්ධාගමට නිගා කරන්න කියලයි..දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90968838976618914012011-07-13T11:29:25.331+05:302011-07-13T11:29:25.331+05:30@චතුමිතු :
ඒක හොඳයි අක්කේ. කවුරුත් දීපු කොළ කෑලි ග...@චතුමිතු :
ඒක හොඳයි අක්කේ. කවුරුත් දීපු කොළ කෑලි ගන්න එපා. කවුද දන්නේ ඒක මොකද්ද කියලා. :)

@ලහිරු :
ඒක හරි. බය වෙන එවුන් තමයි මෙතන ඉලක්කය වෙන්නේ.

@විසිතුරු :
අපොයි පව් නේන්නම්. ඉස්කෝලේ යන කාලේ ඕවා ප්‍රින්ට් කරගන්න කොයින්ද සල්ලි. ටියුට් එකක් උනත් ප්‍රින්ට් කරගන සල්ලි හොයන්නේ ගෙදරට දාහක් දේවල් කියලා.

@~~තරූගේ ලෝකය~~;; :
ඒක තමයි. පුදුම අසහනකාරයෝ තමයි අපි අතරෙත් ඉන්නේ.
ඔන්න එහෙනම් ඔයැයිව මෙගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

@nawammawatha :
ඒක හරි අයියා අපට වෙච්ච විනාසෙකුත් නෑ ලාබයකුත් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-76554539718369544972011-07-13T11:24:45.094+05:302011-07-13T11:24:45.094+05:30@සෝරෝ :
කවුද දන්නේ අයියා මේක බොරුවක් ය කියලා. මට ...@සෝරෝ :
කවුද දන්නේ අයියා මේක බොරුවක් ය කියලා. මට හිතුනෙම මේක ඇත්තක්මයි කියලා.

@දිනුක ජයකොඩි :
ඒක නම් සිරාම කතාවක් තමයි.

@හිස් අහස :
ලිප පත්තු කරන්න නම් ඔය කොල ටික හොඳයි. නැත්නම් වැඩක් නෑ.

@සුශාන් ප්‍රියනාත් රත්නායක :
ගොඩක් වෙලාවට දුර්වල හිත් තියෙන අයතමයි මේකට ටාගට් කරලා ගේම දෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79038932839148263922011-07-13T11:21:19.503+05:302011-07-13T11:21:19.503+05:30@චතුවා (ළමයා) :
වෙන්න ඇති ගූගල් නයෙක්.
@ChammA :
...@චතුවා (ළමයා) :
වෙන්න ඇති ගූගල් නයෙක්.

@ChammA :
ඔය කතාව නම් මටත් මතකයි. ඒක ටීවී එකේ යද්දි මමත් මේ සිද්ධිය අපේ අම්මට මතක් කලා.. :)

@Kasun :
ඒක හොඳයි. ප්‍රින්ට් කරලා බෙදුවනම් තව කීපදෙකෙක් හරි බය වෙලා. මේ දේම කරනවනේ. ඒ නිසා කසුනෝ උබ කරපු දේ හරි.

@දේවා ගේ අඩවිය :
ඒක නම් හොඳයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-26867413849272754442011-07-13T11:18:12.708+05:302011-07-13T11:18:12.708+05:30@නරක සමනලයා :
ඒක හරි. ඔය නරක උනත් සමනලයට තේරිලා ති...@නරක සමනලයා :
ඒක හරි. ඔය නරක උනත් සමනලයට තේරිලා තියෙන්නේ.

@කතන්දර Kathandara :
ඒක හොඳයි අයියා.

@Gizaa :
ඒක හරි අයියේ. අනිත් එක තමයි ඔයවගේ දේවල් කරන්නේ බෞද්ධ අයට අපහාස කරන්නත් එක්කනේ. ඒකනේ දුක !!!

@දිල් :
තක්ෂනේ දියුණුව තමා අක්කේ. ඒකනේ ඔහොම කරන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-84775712198943167762011-07-13T11:15:21.248+05:302011-07-13T11:15:21.248+05:30@පන්සල් හංදිය :
මෝඩ චූන් තමා අයියේ. නැත්නම් ඔහොම ඒ...@පන්සල් හංදිය :
මෝඩ චූන් තමා අයියේ. නැත්නම් ඔහොම ඒවා කරනවා යෑ. මට නම් මේල් සෙට් වෙලා නෑ. කොළ තමයි සෙට් උනේ.

@- නිල් අහස - :
ඒ කියන්නේ අයියටත් ඒ තරම්ම ලියුම් ආවා කියලද ?
ඒක හරි මිනිස්සු අදෘශ්යයමාන බලවේග වලට මාරම බයයි.

@බීටා :
ඉස්සර මාත් බය උනාට දැන් නම් මතක් වෙද්දිත් හිනා. :)

@කිඩෝ :
අන්න හරි මල්ලි. එහෙම තමයි ඉන්න ඕනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-18519259315085886962011-07-13T11:11:36.843+05:302011-07-13T11:11:36.843+05:30@deeps :
ඒක හරි නංගි. මොනදේ කිවත් අපි හිතලා තිරණයක...@deeps :
ඒක හරි නංගි. මොනදේ කිවත් අපි හිතලා තිරණයක් ගන්න ඕනේ.

@හරී :
මටත් ලියලා දාන්න හිතුනා. නමුත් පාඩම් වැඩත් එක්ක කරන්න උනේ නෑ. :)

@ThoppiYa :
මම නම් කොවුර්ගේ සිතුවිලි කියවලා නෑ.

@Gimhani :
ඒක හරි අපිට වෙච්චි සෙතකුත් නෑ මේකෙන්. නිකන් බයවීමක් තමා වෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79710472718316161362011-07-13T11:08:13.820+05:302011-07-13T11:08:13.820+05:30@තාරා :
ඒක හරි තාරා. අපි ඒගැන හිත හිතා ඉන්න ගියොත්...@තාරා :
ඒක හරි තාරා. අපි ඒගැන හිත හිතා ඉන්න ගියොත් අපිට වෙන්නේ නරකක්.

@ගලායන ජීවිතය :
ඒ වගේ මේල්ස් ආවම ආයේ ෆෝවර්ඩ් කරන්න හොඳ නෑ අක්කා. කරන්න තියෙන්නේ එවපු එකාට බැනලා යවන එක. :)

@JHOTHISHALANKA :
නමුත් කියලා තිබුන විදිහට නිකන් ඇත්ත වගේ කියලා හිතුනා. :)

@blog gadol :
පට්ට පල් බොරු නේන්නම්. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77955236110287754362011-07-13T11:04:59.045+05:302011-07-13T11:04:59.045+05:30@චාටර් කොල්ලා :
ගොන් ආතල් නේන්නම් මල්ලි. නැත්නම් ඔ...@චාටර් කොල්ලා :
ගොන් ආතල් නේන්නම් මල්ලි. නැත්නම් ඔහොම දෙයක් කරාවි යෑ.

@කඩේ හාමිනේ :
ඒක හරි නංගි. මිනිස්සු තමන්ට ලාබයක් ලැබෙනවා නම් ආගම උනත් විකුන ගෙන කන්න මැලි වෙන්නේ නෑ.

@..ChAnDiKa.. :
හරි හරි අයියා. අපේ මලයා කියපු එකනේ මම කීවේ. ඔන්න මම කතාව අප්ඩේට් කරලා දාන්නම්.තැන්කු නිවැරදි කිරීමට. :)

@සරත් ලංකාප්‍රිය :
අපොයි ඔව් බලෙන් ආගම් වලට ගන්නත් මේවා පවිච්චි කරනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54629025446283143332011-07-13T11:01:13.330+05:302011-07-13T11:01:13.330+05:30@හිතුවක්කාරි :
ඉස්සර මමත් ඔහොම හිතුවට දැන් නම් ඒවා...@හිතුවක්කාරි :
ඉස්සර මමත් ඔහොම හිතුවට දැන් නම් ඒවා ගනන් ගන්නේ නෑ. ඔයැයිත් ඕවා ගනන් ගන්න එපා.

@පිණිබිඳු... :
ඒක හරි පිණිබිඳු. මානසික රෝගින් තමයි ඔහොම දේවල් කරලා සතුටු වෙන්නේ. කෙනෙක්ගේ විකෘති සතුටක් කියලා කියන්නේ තව කෙනෙක්ගේ දුකක් නේ.

@රත්ගමයා :
අපොයි ඔව් ඕක විසබීජයක් නේන්නම්. මනුස්සයන්ව ලෙඩ කරන විසබීජයක්.

@sameera :
ඒකනේ මාර අපරාදයක් නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-55378683525394042882011-07-13T10:21:15.434+05:302011-07-13T10:21:15.434+05:30හපොයි, ඔය නයි සීන් නැතත් මේල් නම්ම් අම්බානකට එනව. ...හපොයි, ඔය නයි සීන් නැතත් මේල් නම්ම් අම්බානකට එනව. මෙච්චර ගානකට ෆෝවර්ඩ් කරන්න අච්චර ගානකට ෆෝවර්ඩ් කරන්න, අරව හම්බුවෙනව, මේවා හම්බ් වෙනව කියල. මම නම් තඹ සතේකට මායිං කරන්නෙ නෑ. එහෙම නොකලා කියල වෙච්ච සංගෙදියක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44783919818970644422011-07-12T21:24:19.207+05:302011-07-12T21:24:19.207+05:30හෆෝයි මටත් ඔය වගේ අනන්තවත් ඇවිල්ල තියනවා..
මිනිස්ස...හෆෝයි මටත් ඔය වගේ අනන්තවත් ඇවිල්ල තියනවා..
මිනිස්සුන්ගෙ හැගීම් අවුස්සල.එයාලව මානසිකව වට්ටලා මුං ලබන සතුට මොකද්ද මංද අෆ්ෆාThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90003379165972686962011-07-12T14:56:37.284+05:302011-07-12T14:56:37.284+05:30මටත් මරු සිද්දියක් වුණා ඔය කොලේ ගැනම.. මම සා/පෙළ ක...මටත් මරු සිද්දියක් වුණා ඔය කොලේ ගැනම.. මම සා/පෙළ කරන කල් ඉස්කෝලෙ ගියේ වෑන් එකක. දවසක් එක පොඩි නංගි කෙනෙක් ඔය කොලයක් ගෙනාවා. මමත් ඔය ගැන කලින් දැනන් හිටපු නිසා ගනන් ගත්තෙ නෑ. හිනා වෙවී හිටියා අනන් මනන් කියව කියව. මෙන්න බැලින්නම් ඒ නංගිට එහා පැත්තෙ හිටපු තව නංගියෙක් අර කොලේ තියෙන ටික එයාගෙ පොතක ලියාගන්නව. එයා හොඳටම බය වෙලා. ෆොටොකොපි කරන්න විදියකුත් නෑනෙ! පව්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12972526209570054592011-07-12T14:53:09.932+05:302011-07-12T14:53:09.932+05:30හි හි මටත් ඔය වගේ ලියුම් නම් ගොඩාක් ලැබිලා තියෙනවා...හි හි මටත් ඔය වගේ ලියුම් නම් ගොඩාක් ලැබිලා තියෙනවා. මමත් බය වුනේ නැත්තෙම නෑ හැබැයි... කොහොම උනත් පොඩි ළමයි නම් හොඳටම බය වෙනවා ඒ වගේ වැඩ වලට! පස්සේ තමයි තේරෙන්නේ මේ මොන විකාරයක් ද කියලා....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71811379918880075042011-07-12T10:34:22.381+05:302011-07-12T10:34:22.381+05:30අපෝ මම නම් පාරේ එක එකා දෙන කොළ කැලි ගන්නේ නැ.. ගින...අපෝ මම නම් පාරේ එක එකා දෙන කොළ කැලි ගන්නේ නැ.. ගින්නක් නෑ නේ මල්ලී.. ::P :D :D
මොකට ගන්නවද ඕවා..මම ඕක ගත්තොත් පිස්සු හැදිලා.. ආය හැදෙයි..ඔය එක එකාට තියෙන මානසික අසහන තමයි..:) :/චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51269879087934043422011-07-12T02:24:47.532+05:302011-07-12T02:24:47.532+05:30ඕක මේ මෑතක ඉඳන් වෙන දෙයක් නෙවෙයි . මමත් ඔය වගේ සිද...ඕක මේ මෑතක ඉඳන් වෙන දෙයක් නෙවෙයි . මමත් ඔය වගේ සිද්දියකට ඉස්කෝලේ යනකාලේ මුහුණ දුන්නා . ඒ මගේ තකතීරු යාළුවෙක් ඔහොම දේකට බයවෙලා , ( ටිකක් මෝඩ පහේ කොලුවෙක් පොර ) කොල 100 ප්‍රින්ට් කරලා යාළුකමට මටත් එකක් දීපු වෙලාවක . පොරට නම් අපි නොගහපු ටික විතරයි . අපේ සමහරකගේ හිත් හරි දුර්වලයි . ඉතින් එහෙම කෙනෙක්ට මානසිකව ගොඩාක් බලපානවා ඔහොම දේවල් . අපි අර යාළුවාට ( අද මිනිහා ප්‍රසිද්ධ බැංකුවක උසස් නිලදාරියෙක් ) අදටත් මුචලින්ද කියලයි මගදි හම්බුණාම කියන්නේ . . .සුශාන් ප්‍රියනාත් රත්නායකhttps://www.blogger.com/profile/13454655558281132618noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-5947507883606540422011-07-11T23:52:10.862+05:302011-07-11T23:52:10.862+05:30අනේ බං කොයි පොතේද තිබුනේ බුදුහාමුදුරුවෝ මිනිස්සුන්...අනේ බං කොයි පොතේද තිබුනේ බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට වද දීලා බය කරලා දර්මය ප්‍රචාරය කරන්න උත්සහ කලා කියලා .මම නම් ඔය මුචලින්ද කොල ගුලි කරලා වීසි කරනවා ..පාලොහකට යවන්න විතරයි මට සල්ලි තියෙන්නේ

දැන් බං අයියේ ඔය උඹයි මමයි දෙන්නම යහතින් ඉන්නේ .!

මම අනික් ආගම්වලින් ඔයවාගේ බලෙන් ප්‍රචාරන කොල ආවොත් ලිපේ දානවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38496564874550945422011-07-11T22:45:11.494+05:302011-07-11T22:45:11.494+05:30සිරාවට ඕවට බයවෙන අයත් ඉන්නවද බං.මම හිතුවෙ කවුරුත් ...සිරාවට ඕවට බයවෙන අයත් ඉන්නවද බං.මම හිතුවෙ කවුරුත් ඕව ගණන් ගන්නැහැ කියලා.මිනිස්සු ඔහොම ඕව ඔලුවට ගන්නවනං ආණ්ඩුවක් උනත් පෙරලන්න බැරියැ ඔය වගේ කොලයක් ගහල.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71485557041239640662011-07-11T22:41:40.634+05:302011-07-11T22:41:40.634+05:30ඉතිං බං උඹ මොතට ද මානසිකව වැටෙන්නේ එය වගේ මෝඩ ජෝක්...ඉතිං බං උඹ මොතට ද මානසිකව වැටෙන්නේ එය වගේ මෝඩ ජෝක් වලට....

මට මතකයි ඉස්සර මේලුත් ආවා ඔය වගේ... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27353626839283108562011-07-11T22:25:26.228+05:302011-07-11T22:25:26.228+05:30අය්යෝ ඕහොම එකක් ආවේ මට මුලින්ම මම 7,8 ඉන්නකොටද කොහ...අය්යෝ ඕහොම එකක් ආවේ මට මුලින්ම මම 7,8 ඉන්නකොටද කොහෙද???
හැබයි ඉතින් ඔවා මම නම් ගනන් ගත්තේ නැ බන්... මොකද ඕවා ඔහොම කරන්න තරම් ඒ කාලේ පිස්සුවක් තිබුනේ නැ....
දැනුත් නැ... තම නම් මට මේල් වදයක් වෙලා නැඉතින්දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19157548684369434972011-07-11T21:47:24.601+05:302011-07-11T21:47:24.601+05:30අම්මො මටත් පොඩි කාලෙ ඔහොම එකක් හම්බවුනා. ඔය නයි කත...අම්මො මටත් පොඩි කාලෙ ඔහොම එකක් හම්බවුනා. ඔය නයි කතාවම තමයි තිබුනෙ. ඒකෙ තිබුනෙ ඒක ප්‍රින්ට් කරල බෙදපු අයට මැනික් හම්බවුනා කියලයි, ඒක විසිකරපු අය නයි ගහල හරි අමුතු විදිවලට හරි මැරුන කියලයි. අනේ මට මැනික් නම් ඕන වුනේ නෑ, මම කල්පනා කලේ ඒකට මොකක්ද කරන්නෙ කියල. මම හොඳටම බය වුනා. ඇයි ඉතින් විසි කලොත් ශොට් එක හම්බවෙනවනේ. මම ඒක ගෙදර පාවිච්චි නොකරන ඇඳක මෙට්ටෙ යටින් පරෙස්සමින් තිබ්බ. පස්සෙ ඒකට මොනව වුනාද දන්නෙ නෑ. දැන් ඒව මතක් වෙනකොට හිනා යනව.

දැන් ඔයවගේ ඊමේල්නුත් එනව. මොන විදියෙ සතුටක් ලබනවද මන්ද මිනිස්සු මේ වගේ දේවල් කරල. මට ෆේස්බුක් එකෙත් දවසක් මැසේජ් එකක් එවල තිබුන එකෙක්, ඒක 10 දෙනකුටද කොහෙද යැව්වෙ නැත්තන් අම්ම මැරෙනව කියල. මම ඌට නම් දෙකක් කිව්ව.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.com