tag:blogger.com,1999:blog-5940820833829740850.post1444623805043496841..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: මනම්පිටිය රේල්-බස් පාලමේ මතකයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-5940820833829740850.post-54723166539276130332014-01-09T01:59:29.628+05:302014-01-09T01:59:29.628+05:30maath gihin thiyanawa oya paalamen eka paarak. ea ...maath gihin thiyanawa oya paalamen eka paarak. ea kiyanne maath wasanawanthai neh?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-15687366139493791932014-01-06T14:38:37.716+05:302014-01-06T14:38:37.716+05:30මම නං මේම දෙයක් අහලවත් තිබුනෙ නෑ.. මම දන්නව ඕස්ටේල...මම නං මේම දෙයක් අහලවත් තිබුනෙ නෑ.. මම දන්නව ඕස්ටේලියාවෙද කොහෙද නැව් යනකොට අකුලල ඊට පස්සෙ ආයෙ දාන පාලමක්..

මේම දෙයක් තිබුනා කියල දැනං හිටියෙ නෑ.. ස්තුතියි :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54527317276479159622014-01-05T20:26:37.262+05:302014-01-05T20:26:37.262+05:30gewal pettha gena katha karanakota kata wahagena i...gewal pettha gena katha karanakota kata wahagena inna be wage, oya kiyana ZD ela laga thamai mage gewal thiyenne, a paalame hebe lassana balanna nam eka udin evidagena yanna oni, mahaveli gaga goda galana kaale thamai eketh hodhama :D hebei parissamin, podi kaalema idala ehe heduna unath thaamat mm gedara yanakota podi ekek wage bus eken eliyata bella dagena balagena yanne a tharamma a parisaraya sundara nisa, kauru hari nogiya kenek innawanam ikmnata gihin balanna, mokada a sundarathwayata vina karana godak dewal ehe sidda vena nisat, a sundaratwaya oyalata magaerenna puluwan nisat රඡරට කොලුවාhttps://www.blogger.com/profile/04423500140879223233noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27441379132072125932014-01-05T13:52:26.037+05:302014-01-05T13:52:26.037+05:30දුරුත්තෙ හත්දා වැස්සට පස්සෙ ගංවතුරට මනම්පිටිය යටව...දුරුත්තෙ හත්දා වැස්සට පස්සෙ ගංවතුරට මනම්පිටිය යටවෙනව. එතකොට අපි රේල් පාර දිගේ පොළොන්නරුවට පයින් ගිහිල්ල තමයි ගෙවල් වලට යන්නෙ. රේල් පාර මහපාරට ඉහළින් තියෙන නිසා ඒක යට වෙන්නෙ නෑ.

මනම්පිටිය පාළමට මීටර් 400 වගෙ මඩකලපුව පැත්තට වෙන්ට තියන පාලම 86 විතර පාදම් ඔක්කොම හේදිල ගිහිල්ල රේල් පාර විතරක් පාත්වෙල ඉතුරු උනා. පල්ලෙහයිං ගන සැරේට බොර පාට වතුර කැරකි කැරකි ගලනව සිල්බර කොට අස්සෙං පේනකොටත් පපුව හීතල වෙනව. හෙහ්, හෙහ්, මම ඕකෙ ගියේ හතර ගාතෙං ආය කිව්වම මොකද? අපෙ අනික් එවුං පණ යන්ට හිනා උනා. ආය කෙහෙල්මල හිනාව ...ලෝඩ් පකීර් වගෙ ඇවිදගෙන යන්ට ගිහිල්ල කකුල ලිස්සල වැටුනනං ආය කාට කියනටද..නැද්ද?

ස්තූතියි මධුරංග ...අතීත ස්මරණය හරිම ආහ්ලාදජනකයි...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-23088204982886608452014-01-05T12:06:23.646+05:302014-01-05T12:06:23.646+05:30ඔය පාරේ ලේලන්ඩ් රේල් බස් එක තාම දුවනවද බං..ඔය පාරේ ලේලන්ඩ් රේල් බස් එක තාම දුවනවද බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12139149891301292272014-01-05T11:49:52.377+05:302014-01-05T11:49:52.377+05:30මතක හැටියට ඒකට කිව්වෙ ඉෂෙඩ් ඩී ඇල කියල තමා. මාදුරු...මතක හැටියට ඒකට කිව්වෙ ඉෂෙඩ් ඩී ඇල කියල තමා. මාදුරු ඔයෙන් වතුර අරගෙන යන ඇල මාර්ගයක්. ඒකෙ පළල අඩි 18 යි. ගැඹූර අඩි 18 යි. පතුලෙ පලල අඩි 01 යි. ඒක පතුලට යනකම් ක්රමානුකූලව නිර්මාණය කරල තියෙනවා.අලියෙක් වැටුනත් ගොඩ එන්න අමාරුයි.ඒකත් හරිම විශිෂ්ඨ නිර්මානයක් කියල තමයි මට හිතුනෙ.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-19679788765382586102014-01-04T20:31:40.966+05:302014-01-04T20:31:40.966+05:30Where is my comment? :(Where is my comment? :(හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65265396131019433792014-01-04T18:39:20.037+05:302014-01-04T18:39:20.037+05:30දයානන්ද රත්නායක :
ඒකනේ... ඒ මතකය මටත් සෑහෙන්න සුන්...දයානන්ද රත්නායක :
ඒකනේ... ඒ මතකය මටත් සෑහෙන්න සුන්දරයි !

දිනුක :
වාසනාව මතක නැති වීම අවාසනාවයි.. හික්ස් :)

සිඟිති :
අහන්නයි දකින්නයි දෙකටම තමා මේ දැම්මේ... හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-31253462314811038172014-01-04T13:27:29.118+05:302014-01-04T13:27:29.118+05:30දැකල නැතෝ... ඒක නිසා අහන්න හරි පෝස්ට් එකක් දාපු එක...දැකල නැතෝ... ඒක නිසා අහන්න හරි පෝස්ට් එකක් දාපු එක ලොකු දෙයක් මධු..සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50975370967622680082014-01-04T12:00:27.147+05:302014-01-04T12:00:27.147+05:30මාත් චූටි කාලේ ගිහිං තියෙනවා වගේ මතකයි.ඕං බලහංකෝ ඒ...මාත් චූටි කාලේ ගිහිං තියෙනවා වගේ මතකයි.ඕං බලහංකෝ ඒකෙත් වැඩේ හැටි වාසනාව හරියට මතක නෑ නෙව.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71646952703529971662014-01-04T09:55:24.926+05:302014-01-04T09:55:24.926+05:30ඇත්තටම ඔය පාලමෙන් එගොඩ මෙගොඩ ගියේ බස් කෝච්චි ඒති ක...ඇත්තටම ඔය පාලමෙන් එගොඩ මෙගොඩ ගියේ බස් කෝච්චි ඒති කාලයත් එක්කම ඒ පාර අයිනෙන් අලුත් පාලම හැදුනා. දැන් ඒකෙ යන්නෙ කෝච්චිය විතරයි. සුන්දරම මතකයක් මටත් තියෙනවා....දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25223072420583938002014-01-04T07:35:21.403+05:302014-01-04T07:35:21.403+05:30ශානු :
අයියෝ.. අපරාදේ. ඔන්න දැන් දන්නවනේ. දවසක ලංක...ශානු :
අයියෝ.. අපරාදේ. ඔන්න දැන් දන්නවනේ. දවසක ලංකාවට ආපුවහම කැමරාවත් අරගෙන ගිහින් බලන්ඩ. කැමරාව මානලා පින්තූරත් ගන්ඩ බැරුව යෑ.

උමා(දසුන්):
පාළමේ නොගියට පොලොන්නරු ගිය වෙලේක මතක ඇතුව ගිහිං බලන්ඩ. :)

malmi :
මේ ලඟදිත් ගිහිං තියෙන්නේ. ශෝක් නේ !

chaminda wickramasinghe :
ආයේ ඉතිං පොලොන්නරුවේ අයට මේ ගැන කියන්ඩ ඕන යෑ.. ගහ දන්නා අයට කොළ කඩාපෑමක් වෙනවා නෙහ්. :)

Hemantha :
ආහ්... ඒ පාළමෙනුයි ගිහිං තියෙනවා. ඔඩ්ඩමාවඩි පාළමත් මේ වාගේ. අපි යනකොට සෑහෙන අබලන් ඒ පාළම.

Dinesh :
2007 අවුරුද්දට කලින් පොලොන්නරුව හරහා මඩකලපු ගිහිං තියේ නං මේ පාළමේ ගිහිං තියෙනවා.

Podi Kumarihami :
ඒක නෙමේ, පොඩ්ඩි ගිහිං නෑද මේ පාළමෙං ? ඒකනේ.. දුක් වෙන්ඩ කාරණාවක් නෑ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14824365068682335722014-01-04T07:29:02.960+05:302014-01-04T07:29:02.960+05:30Helapa kade :
ඒ අඹන් ගඟේද මන්දා... මතක නෑ මාමා.
න...Helapa kade :
ඒ අඹන් ගඟේද මන්දා... මතක නෑ මාමා.

නදී :
ආයේ කවදාහරි පොලොන්නරු ගියහම යන්ඩ තියෙන්නේ.එතකොට දෙයියනේ කියලා බලාගෙන එන්ඩ. :)

Il mondo di una povera pazza :
ඒ වගේ කාලෙකදි තමා මාත් ගියේ. අපිවත් බස්සවලා චෙක් කලා. ඒ කාලේ අපට අයිඩෙන්ටිටි කාඩ් එකක්වත් තිබුනේ නෑ. ඒ නිසා ටිකක්චෙක් කරලා යැවුවා.

යක්ෂයා :
පාළමෙන් නොගියට පාළම බලාගෙන ගියෑකි නෙහ්. :)

Wicharaka Asami Dakimi Soyami :
ඔබතුමා හමුදාවේවත් උන්නා ද ? අඩේ මරුනේ.. ඒ කාලේ ගැන අහන්නත් ආසයි.

Chandana Gunasekera :
කෙල්ලෝ ගැන නං ලියවෙන්නේ නැති වෙයි.. :)

සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27228740198284093782014-01-04T07:24:03.116+05:302014-01-04T07:24:03.116+05:30Anonymous :
නොදන්න දෙයක් දැනගත්තා නං ඒක මගේ සතුටයි...Anonymous :
නොදන්න දෙයක් දැනගත්තා නං ඒක මගේ සතුටයි. :)

Amila Prabath Samarakkodi :
ඒකනේ මල්ලි. පරණ දේවල් වලට දුක් වෙවී ඉන්න කාළයක්ද මේ... :)

රජ වීදියේ උමේෂ් :
එල කොල්ලෙක්නේ.. රජ කොල්ලෙක් !

Chathuranga Priyashad :
අපොයි ඔවු. මාත් එහෙම දේවල් නං දැකලා තියෙනවා. සීට් එකක් ලැබුනොත් තමා ඉතිං මනෝ ගහගෙන යන්න පුලුවන් වෙන්නේ.

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ඒත් කමන් නෑ ඉතිං මතක ඇති කාලෙක ගියානේ. :)

Anonymous :
බොහොම ස්තූතියි අගේ ඇති කමෙන්ටුවක් එකතු කලාට.ඒ අතින් බලාගෙන ගියහම ඔබ තුමා සෑහෙන වාසනාවන්තයි. මොකද ඔය පැතිවල සෑහෙන කාලයක් ඉදපු කෙනෙක්නේ.

වැව් ඉස්මත්ත :
මොකද්ද ඔය ඇළේ නම ??සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33867397788383670712014-01-04T06:50:32.512+05:302014-01-04T06:50:32.512+05:30පාලම ගැන කියලා දුන්නට ගොඩක් ස්තූතියි. හිත ඔය වගේ ත...පාලම ගැන කියලා දුන්නට ගොඩක් ස්තූතියි. හිත ඔය වගේ තැන්වලට ඇරියට කමක් නෑ දුක්වෙන තැන්වලට අරින්ට එපා. අනෙක දැන් දුක්වෙන්ට දේකුත් නෑලුනේ...:)

ඔන්න ඔහොම හිත, හිතා බස් එකේ යන්ට. ගිහින් තව අපි නොගිය තැන්වල ගෙනියන්ටකෝ. හැබැයි කාරෙකක් ගත්තු දවසක නම් ඒ වැඩේ කරන්ට එපා හොඳේ. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33311583374234482672014-01-04T03:05:07.429+05:302014-01-04T03:05:07.429+05:30මම හිතන හැටියට මම නම් මෙතනට ගිහින් නෑ.. දැන් ඉතින්...මම හිතන හැටියට මම නම් මෙතනට ගිහින් නෑ.. දැන් ඉතින් ප්රමාදයි නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-53413443088038457942014-01-04T01:17:05.019+05:302014-01-04T01:17:05.019+05:30දන්නවද යාළුවා. ඔය ජාතියේම පාලමක් තමයි .ඔය පාරේම මඩ...දන්නවද යාළුවා. ඔය ජාතියේම පාලමක් තමයි .ඔය පාරේම මඩකලපුවට යනකොට හම්බවෙන .ඔඩ්ඩමාවඩි පාලමත්, දැන් නම් එකටත් අලුත් පාලමක් හදල නොවැ .. එක මේ තරම් ප්රසිද්ද නැත්තේ යුද්දය තිබුන පළාත නිසා වෙනඩ ඇති,Hemanthahttps://www.blogger.com/profile/14437842789667839229noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-64064214633848254922014-01-03T22:51:13.467+05:302014-01-03T22:51:13.467+05:30අපේ ප්රාන්තේ ගැන නේ මේ කියල තියෙන්නේ. ඔය පාලමෙන් ...අපේ ප්රාන්තේ ගැන නේ මේ කියල තියෙන්නේ. ඔය පාලමෙන් නම් නිතර නිතර එහාට මෙහාට ගිහින් තියෙනවා ඒ කාලේ. ඉස්සර ඔය පාලමෙන් යන්න මමත් හරි කැමති. වැහි කාලෙට ගග දෙගොඩතලා ගියාම පිහිටට හිටියේ ඔය කොච්චි පාර විතරයි. දැන් නම් මහා පාර වතුරට යට වෙන්නේ නෑ මම හිතන්නේවීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27615571760628334442014-01-03T22:46:04.447+05:302014-01-03T22:46:04.447+05:30අපි ගිය මාසේ පොලොන්නරු ගියා. ඹය පාලම දැන් වෙනස් වෙ...අපි ගිය මාසේ පොලොන්නරු ගියා. ඹය පාලම දැන් වෙනස් වෙලා තමයි. දන්න උදවිය නොදන්න අපිට පෙන්නලා දුන්නා. malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-44381443844639374342014-01-03T22:19:35.375+05:302014-01-03T22:19:35.375+05:30අයියෝ මම ගිහින් නෑනේ.......
අයියෝ මම ගිහින් නෑනේ.......
උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77731323906884838612014-01-03T21:09:26.286+05:302014-01-03T21:09:26.286+05:30මේම රේල් පාරක් ගැන මන් දැනන් හිටියෙ නෑනේ......අගෙය...මේම රේල් පාරක් ගැන මන් දැනන් හිටියෙ නෑනේ......අගෙයි විස්තරේ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-79096465092901070882014-01-03T18:47:31.381+05:302014-01-03T18:47:31.381+05:30මධු මලයාගේ මනෝ පාරට පිංසිද්ධ වෙන්න වැඳගත් කරැණු ටි...මධු මලයාගේ මනෝ පාරට පිංසිද්ධ වෙන්න වැඳගත් කරැණු ටිකක් දැන ගත්තා. ආයිත් යනකොට ඔය වගේ වැඳගත් දෙයක්ම හිතපං. එතකොට අපට ඒක ප්රයෝජනවත් වෙයිනේ.
හැබැයි ගොයියෝ ඔය මඟ දිඟට දකින නෑම්බියෝ ගැන හිතෙන දේවල් නම් පොඩ්ඩක් සංශෝධනය කරලා දාපං. උඹට ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-81237761954030922622014-01-03T18:26:43.067+05:302014-01-03T18:26:43.067+05:30මමනම් යුද්දේ තිබුන කාලේ අවම වසයෙන් සිය වාරයක්වත් ග...මමනම් යුද්දේ තිබුන කාලේ අවම වසයෙන් සිය වාරයක්වත් ගිහින් ඇති ඔය රේල් බස් පාලමෙන්. මුලින්ම ගියේ පාසල් සිසුවකු ලෙස 1966 දී. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89870341381647248152014-01-03T18:25:09.029+05:302014-01-03T18:25:09.029+05:30මනම්පිටිය පාලම, පොඩි කාලේ ඉදන්ම අහලා තිබබා දිගම පා...මනම්පිටිය පාලම, පොඩි කාලේ ඉදන්ම අහලා තිබබා දිගම පාලම කියලා. ඒත් කවදාවත් ගිහින් නෑ, ඒ අතින් අපි අවාසනාවන්තයි නේදCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-37393174401795555132014-01-03T17:46:14.421+05:302014-01-03T17:46:14.421+05:30ඇයි ඔයා විතරක් නෙමෙයි අපිත් ඕනේ තරම් ගිහින් තියෙනව...ඇයි ඔයා විතරක් නෙමෙයි අපිත් ඕනේ තරම් ගිහින් තියෙනවා ඔය පාලමෙන්. ඒ කාලේ අර ආරක්ශක හේතු හින්දා වාහන වලින් බස්සවලා චෙක් කරන කාලේ මම වාහනේ චෙක් කරනකම් ගඟෙ බැහැලාත් තියෙනවා. ගඟ දැකලා කඩාගෙන දුවපු විදියට පොලිසියේ අය මට වෙඩි තියන්නත් හදලා. මම කොටියෙක් කියලා. පස්සේ මගෙ යාළුවෝ කියලා කොටියෙක් නෙමෙයි වතුර දැක්කම පනින ගෙම්බෙක් කියලා. යම්තම් වෙඩි නොකා බේරුනේ ඒක හින්දා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com