tag:blogger.com,1999:blog-5940820833829740850.post1408014698720245486..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ඉස්කෝලෙට පාලමක්සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5940820833829740850.post-69756442130652607642013-12-11T19:59:43.912+05:302013-12-11T19:59:43.912+05:30පොඩි කෙලිට ගණදෙවි නුවණ පහළ වුණ හින්දා යාන්තමට පාලම...පොඩි කෙලිට ගණදෙවි නුවණ පහළ වුණ හින්දා යාන්තමට පාලමක් වැටුණා. දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-25298633455134762172013-12-10T14:33:33.253+05:302013-12-10T14:33:33.253+05:30පුන්චි පහෙ හපන්නුපුන්චි පහෙ හපන්නුAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-73004373824084941642013-12-10T14:22:53.565+05:302013-12-10T14:22:53.565+05:30//අන්න බලන්න කෙල්ලෙක් නිසා සමාජයට වෙච්ච සුභ සිද්ධි...//අන්න බලන්න කෙල්ලෙක් නිසා සමාජයට වෙච්ච සුභ සිද්ධිය.. // ++++++ දාන්න සිඟිති පහක්!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-69228456373866970282013-12-10T07:04:16.239+05:302013-12-10T07:04:16.239+05:30ඇති යාන්තම් එහෙනම් පාලමක්වත් හැදුනා..
පුංචි ලමයෙක්...ඇති යාන්තම් එහෙනම් පාලමක්වත් හැදුනා..
පුංචි ලමයෙක් කරපු හරියක් නේද..?වෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88671509779500328792013-12-09T22:01:14.242+05:302013-12-09T22:01:14.242+05:30ඇමතිතුමා ළමයෙක්ට හරි අහුම්කන්දීලා වැඩේ කරපු එක වටි...ඇමතිතුමා ළමයෙක්ට හරි අහුම්කන්දීලා වැඩේ කරපු එක වටිනවා ...
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49751965240233063152013-12-09T21:23:14.726+05:302013-12-09T21:23:14.726+05:30පොඩි කෙල්ලෙක් කියලා එහෙම හරි වැඩේ පටන් ගත්ත එක මදි...පොඩි කෙල්ලෙක් කියලා එහෙම හරි වැඩේ පටන් ගත්ත එක මදිද බන්...රටක සමස්ත ජනතාවක් කියද්දිත් සමහර දේවල නොවෙන කොට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-50049998240402693232013-12-09T19:52:01.421+05:302013-12-09T19:52:01.421+05:30ඕක ඇමතියෙක්ට නෙමේ කරන්ඩ තිබ්බේ අර ලොක්කා වඩා ගන්න ...ඕක ඇමතියෙක්ට නෙමේ කරන්ඩ තිබ්බේ අර ලොක්කා වඩා ගන්න වඩා ගන්න පොඩි එකා ඔහොම චින්තනේ වෙච්ච පොරොන්දු එක එක මතක් කළා නං තමයි වැඩේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16096283572784739982013-12-09T19:48:59.015+05:302013-12-09T19:48:59.015+05:30කොහොමින් හරි පාලම හදන වැඩේ කෙරුනනෙ. :)
නැණ ඇති, ...කොහොමින් හරි පාලම හදන වැඩේ කෙරුනනෙ. :)

නැණ ඇති, රුව ඇති, කට ඇති දරුවෝ...
හිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-91663216972223390782013-12-09T19:02:12.230+05:302013-12-09T19:02:12.230+05:30අන්න බලන්න කෙල්ලෙක් නිසා සමාජයට වෙච්ච සුභ සිද්ධිය....අන්න බලන්න කෙල්ලෙක් නිසා සමාජයට වෙච්ච සුභ සිද්ධිය.. කෙල්ලෙක්ගෙ කට නිසානෙ.
බැංකු කාඩ් නං නම්බර් එක ඇතුව නැති වුනත්, නැතුව නැති වුනත් වහාම ගිනුම අත්හිටුවන්න ඕන. මොකද කාඩ් එකේ නම්බර් එක නැතුව සල්ලි ගන්න බැරි වුනාට සුපර්මාකට්වලින් බඩු ගන්න පුළුවන්නෙ. ඒ කවුන්ටර් වල වැඩ කරන ලමයි හරි හමන් විදියට අත්සන සැසදීම කරල නියම අයිතිකාරය ද කියල තහවුරු කර ගන්නෙත් නෑනෙ. බැංකු කාඩ්වල පිටිපස්සෙ අත්සන දාන්නෙත් ඒ ආරක්ෂාව පාරිභෝගිකයාට සපයන්න වුනාට මම නං කිසිම කඩේකින් කාඩ් එකෙන් බඩු ගද්දි අත්සන සසදල බලනව දැකල නෑ...සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20124352449720309832013-12-09T18:53:00.323+05:302013-12-09T18:53:00.323+05:30අනේ සාදු එහෙමවත් වැඩේ කෙරුන නම් අනේ සාදු එහෙමවත් වැඩේ කෙරුන නම් නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-48247107214243232902013-12-09T18:48:50.338+05:302013-12-09T18:48:50.338+05:30ඔය වගේ දෙයක් කර ගන්න ඉතින් සෑහෙන්න මතක් කරන්න එපෑ....ඔය වගේ දෙයක් කර ගන්න ඉතින් සෑහෙන්න මතක් කරන්න එපෑ. කෙලි පොඩ්ඩගේ කටේ සද්දෙට ලැජ්ජා හිතලා වැඩේ ඉක්මන් කරන්න ඇති!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-43796361985303941612013-12-09T18:17:01.898+05:302013-12-09T18:17:01.898+05:30අමතක වෙන අයට මතක් කරලා දෙන්න ඕන අන්න ඒ විදිහටම තමය...අමතක වෙන අයට මතක් කරලා දෙන්න ඕන අන්න ඒ විදිහටම තමයි.. ආයෙම උත්සවේකට එන්න කියන්න ඇත්තෙත් ඒකම තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-61088937666004065232013-12-09T18:09:59.946+05:302013-12-09T18:09:59.946+05:30එහෙනම් ඉතින් දැන් අපේ මහා එව්වෝ ඇමතිලා එන තැන් බල ...එහෙනම් ඉතින් දැන් අපේ මහා එව්වෝ ඇමතිලා එන තැන් බල බලා පොඩි එව්වෝ කඩේ අරියි මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12424491902306480482013-12-09T17:41:56.290+05:302013-12-09T17:41:56.290+05:30අනේ වාසනාවන් එහෙම හරි හැදුනා නේඅනේ වාසනාවන් එහෙම හරි හැදුනා නේCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-71908440321062074842013-12-09T14:27:30.468+05:302013-12-09T14:27:30.468+05:30මොනවා වුනත් ඔය ඇමතිට පොඩ්ඩක් විතර හිතක් පපුවක් තිය...මොනවා වුනත් ඔය ඇමතිට පොඩ්ඩක් විතර හිතක් පපුවක් තියනවා වගේ. ඒකනේ ඔය පොඩි ළමයා කියපු ගම්න් හරි වැඩේ කළේ, නැත්නම් සමහර අය නම් ඉස්කෝලේ ප්රින්සිපල්ට විරුද්ධව පියවර ගන්න පුළුවන්නේ පොඩි එක්කෙනාව පුරුදු කරලා කියලා.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-4904613894195364982013-12-09T12:08:03.671+05:302013-12-09T12:08:03.671+05:30ෂා කෙල්ලගෙ මොලේ තමයි මොලේ..ෂා කෙල්ලගෙ මොලේ තමයි මොලේ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-14339383307585375812013-12-09T10:49:26.288+05:302013-12-09T10:49:26.288+05:30ඉස්කෝලේ ප්රින්සිපල් දක්ෂයෙක් වගේ.. වැඩේ ගානට සෙට්...ඉස්කෝලේ ප්රින්සිපල් දක්ෂයෙක් වගේ.. වැඩේ ගානට සෙට් කරලා.. :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-20135606329379052392013-12-09T10:03:06.276+05:302013-12-09T10:03:06.276+05:30Me wage lamayi thama anagatheta inna ona.Me wage lamayi thama anagatheta inna ona.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-78716866431603609242013-12-09T08:27:37.947+05:302013-12-09T08:27:37.947+05:30පොඩි එකා හරි එඩිතරයි නේ... පොඩි එකා හරි එඩිතරයි නේ... දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-74516918036929882502013-12-09T08:14:51.622+05:302013-12-09T08:14:51.622+05:30එකනේ කියන්නේ පොඩි එවුන්ව රවට්ටන්න බෑ කියලා. අනික ද...එකනේ කියන්නේ පොඩි එවුන්ව රවට්ටන්න බෑ කියලා. අනික දැන් පීඩියා ප්රෝ නේ බොන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-49972281705843787192013-12-09T05:11:05.753+05:302013-12-09T05:11:05.753+05:30මාමගෙයි, බෑණගෙයි දෙන්නගෙම ගිණුම් තියෙන්නේ එකම බැංක...මාමගෙයි, බෑණගෙයි දෙන්නගෙම ගිණුම් තියෙන්නේ එකම බැංකුවේ වගේ...

පුංචි උණත් කෙල්ලන්ගේ වැඩ පේනවනේ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-56596822056261551392013-12-09T03:27:14.957+05:302013-12-09T03:27:14.957+05:30අනූවේ දශකයේ අග හරියේ කොලොන්නේ ඉස්කෝලෙක ඔය හා සමාන ...අනූවේ දශකයේ අග හරියේ කොලොන්නේ ඉස්කෝලෙක ඔය හා සමාන වැඩක් වෙලා අන්තිමේදී ප්රින්සිපල් එදා රෑ ඇමති කාන්තාවගේ තගාලගෙන් ගුටිකාලා තියෙනවා.

ගිනි අවි සහ ගිනි කෙලි පොතක දැක්කේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-36642055748846155932013-12-08T23:32:12.317+05:302013-12-08T23:32:12.317+05:30අනේ වාසනාවන් ..පුංචි කෙලි නිසා සුදු වෑන් ගෙදරට ගිහ...අනේ වාසනාවන් ..පුංචි කෙලි නිසා සුදු වෑන් ගෙදරට ගිහුන් නෑ මන් හිතන්නේ:)කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.com