tag:blogger.com,1999:blog-5940820833829740850.post1119042970974194172..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: ටීක් ටීක් සූත්තරේ සංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5940820833829740850.post-12760384006579104402014-04-07T12:20:44.751+05:302014-04-07T12:20:44.751+05:30හාඩ්වෙයාර් පැත්ත නම් මටත් ග්රීක්.... වැඩේ ගොඩ දාග...හාඩ්වෙයාර් පැත්ත නම් මටත් ග්රීක්.... වැඩේ ගොඩ දාගත්තා නම් එල! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-80822688062850864922014-03-30T18:41:56.698+05:302014-03-30T18:41:56.698+05:30ඔය වගේ රැම් සීන් එකක් මේ ලගදි අපේ ඔපීසියෙ මැලේ කෙල...ඔය වගේ රැම් සීන් එකක් මේ ලගදි අපේ ඔපීසියෙ මැලේ කෙල්ලෙක්ටත් මම කොර දුන්නා බන්...දැන් ඒකි මගේ දිහා වෙනදට වඩා උවමනාවෙන් බලනවනෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1766654953743468092014-03-29T20:20:14.633+05:302014-03-29T20:20:14.633+05:30හැබැයි ටීක් සූත්තරේ දාන්නත් කන හුරු වෙලා තියෙන්න ඕ...හැබැයි ටීක් සූත්තරේ දාන්නත් කන හුරු වෙලා තියෙන්න ඕන නේද.
එපාම කරපු වැඩේ ෆෝන් එකෙන් කොම්පියුටර්වල ලෙඩ හොයන එක. මොකද අපි කියන දේ අනික් කෙනාට තේරෙන් නෑ. එයා කියන දේ අපිට තේරෙන් නෑ. හොඳම වැඩේ කොම්පීටරේ ළඟටම යන එක යි. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-70290664736289060282014-03-29T15:32:49.892+05:302014-03-29T15:32:49.892+05:30ටීක් සූත්තරේ අද තමා ඇහුවේ අයියා :)ටීක් සූත්තරේ අද තමා ඇහුවේ අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-7428937416434888912014-03-29T14:36:19.749+05:302014-03-29T14:36:19.749+05:30හරිම වටිනා හෝඩුවාවක් මල්ලී දුන්නේ. ඒක අපිට ප්රයෝජ...හරිම වටිනා හෝඩුවාවක් මල්ලී දුන්නේ. ඒක අපිට ප්රයෝජනයි. උඹට ජයම වේවා!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-16382591554944003542014-03-29T08:35:04.777+05:302014-03-29T08:35:04.777+05:30මටනම් ඕක මතක හිටින්නේ නෑ මටනම් ඕක මතක හිටින්නේ නෑ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-47329229818487060762014-03-28T23:50:58.644+05:302014-03-28T23:50:58.644+05:30ඔය ටීක් ටීක් ගණන් කරනවට වඩා ලේසි නැද්ද කාට හරි කිය...ඔය ටීක් ටීක් ගණන් කරනවට වඩා ලේසි නැද්ද කාට හරි කියල හදව ගන්න එක? :-)))Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-29040664064870847722014-03-28T14:01:36.184+05:302014-03-28T14:01:36.184+05:30රජ වීදියේ උමේෂ් :
එහෙනම් ආයේ මේ වගේ ප්රශ්න හම්බ උ...රජ වීදියේ උමේෂ් :
එහෙනම් ආයේ මේ වගේ ප්රශ්න හම්බ උනොත් ඒ ටික ලියන්නම්කෝ....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-88680292675418522022014-03-28T14:00:53.800+05:302014-03-28T14:00:53.800+05:30Helapa kade :
මේ ලිපියෙන් මොනවහරි යමක් දැනගත්තා නං...Helapa kade :
මේ ලිපියෙන් මොනවහරි යමක් දැනගත්තා නං ඒකට සතුටුයි..

මොණරි :
අපොයි... මම එහෙමට දන්නේ නෑ නංගි... !

දිනිති දීපිකා :
කියවලා කමෙන්ට් එකක් දාලා දිරිමත් කලාට ස්තූතියි දිනිති !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-21430812273217629252014-03-28T13:53:37.885+05:302014-03-28T13:53:37.885+05:30Mahesh Rathnayaka :
එහෙම ප්රශ්නයක් නෑ.. මට අහන්න ...Mahesh Rathnayaka :
එහෙම ප්රශ්නයක් නෑ.. මට අහන්න දකින්න හම්බවෙන හැමදේම මම මේකේ ලියනවා...

දේශක යා :
අන්න වචනේ... ! නාඩි බලනවා වාගේ !

තුශානි :
හරියෝ... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-83849515474748156082014-03-28T13:44:25.233+05:302014-03-28T13:44:25.233+05:30Chandana :
ඔවු ඔය බීප් කෝඩ් සෑහෙන වටිනවා... මම නම්...Chandana :
ඔවු ඔය බීප් කෝඩ් සෑහෙන වටිනවා... මම නම් ඔය ගැන දන්නෙ අද ඊයේ...

Damith Gunawaredane :
එලස්.. එලස්... !

Wicharaka Asami Dakimi Soyami :
වැඩ දානවා වගේ නෙමේ.. තව ටිකෙන් මම චාටර් වෙනවා !
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-65011171486827566012014-03-28T13:38:35.890+05:302014-03-28T13:38:35.890+05:30කෝරලේ මහත්තයා :
ගොඩක් දේවල් දන්නේ නෑ.. ටිකයි දන්නේ...කෝරලේ මහත්තයා :
ගොඩක් දේවල් දන්නේ නෑ.. ටිකයි දන්නේ ඔය ගැන.. !

හරී :
එක එක බයෝස් වල ටීක් ටීක් සූත්තර වෙනස්.. ඒ නිසා ඒක හොයලා තමා කියන්න වෙන්නේ.

Pathum Herath :
අපෝ එයට ඕවා උගන්වනවට වඩා හොඳයි නිකා ඉන්නෙක... එයා ඔය ගැන දන්නේ නෑ...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-39743226457882477422014-03-28T13:36:26.570+05:302014-03-28T13:36:26.570+05:30Praසන්ன :
ඒක ඊලඟ එකෙන් කියන්නම්. මම පොඩි නූල් සූත්...Praසන්ன :
ඒක ඊලඟ එකෙන් කියන්නම්. මම පොඩි නූල් සූත්තරයක් දැම්මේ...

චතුරංග ප්රියශාද් (ප්රියා) :
ඒ උනාට පොඩ්ඩක් දැනගෙන ඉන්න එක වටිනවා... !

වැව් ඉස්මත්ත :
මටත් ඒ දවස්වල අපභංශ... දැං තමා පොඩ්ඩක් අල්ලගෙන යන්නේසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-75455684239849590702014-03-28T13:09:40.929+05:302014-03-28T13:09:40.929+05:30හැලපෙ අයියගෙ කතාවට මමත් එකගයි..හැලපෙ අයියගෙ කතාවට මමත් එකගයි..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1208242640989067512014-03-28T12:02:27.303+05:302014-03-28T12:02:27.303+05:30දන්න නොදන්න අයට හරිම වටිනව මේක... ස්තුතියි මධුරංග....දන්න නොදන්න අයට හරිම වටිනව මේක... ස්තුතියි මධුරංග.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-27804187279549213672014-03-28T10:53:15.536+05:302014-03-28T10:53:15.536+05:30දන්නවා නම් මදුරංග අයියාටම කියලා මගේ com එකත් හදාගන...දන්නවා නම් මදුරංග අයියාටම කියලා මගේ com එකත් හදාගන්න තිබුණා.. හදලා හදලා එපා වෙලා එක විසික් කරලා ලැප් එකට මාරු උනා.. :DAruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-33242241969170648532014-03-28T09:57:06.625+05:302014-03-28T09:57:06.625+05:30දන්නා කවුරුවත් ඉතිං ඔව්ව කියල දෙන එකක්යැ,කිව්වම හද...දන්නා කවුරුවත් ඉතිං ඔව්ව කියල දෙන එකක්යැ,කිව්වම හදල යනවා මිසක්ක,තෑන්ක්ස් මධු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-77592299127106362342014-03-28T09:50:42.019+05:302014-03-28T09:50:42.019+05:30තොරතුරු වලට තැන්කු..තොරතුරු වලට තැන්කු..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58389236942919650802014-03-28T08:55:48.874+05:302014-03-28T08:55:48.874+05:30ඔව් ඔව් ඒකත් නිකං නාඩි බලනව වගේ වැඩක් තමා. සද්දෙට ...ඔව් ඔව් ඒකත් නිකං නාඩි බලනව වගේ වැඩක් තමා. සද්දෙට එරර් කෝඩ් එකකුත් තියෙනව නේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12494536676186744062014-03-28T08:36:30.053+05:302014-03-28T08:36:30.053+05:30දන්න අයට වගේම නොදන්න අයටත් වටිනව...
දන්න අයට වටිනව...දන්න අයට වගේම නොදන්න අයටත් වටිනව...
දන්න අයට වටිනව කීවෙ ඇයි දන්නවද...? දන්න හුගක් උං තමන් දන්න දේ අනික් අයට කියල දෙන්නෙ නෑ... ඒකයි..
ඒ අතිං මධුරංග අය්යල පට්ටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-89585251516714698112014-03-27T23:46:24.235+05:302014-03-27T23:46:24.235+05:30හැබැයි ඉතිං සුදු නෝනට පෙනෙන්න වැඩ දාලා හදාගන්න බැර...හැබැයි ඉතිං සුදු නෝනට පෙනෙන්න වැඩ දාලා හදාගන්න බැරිවුනොත් පපුව ටීක් ටීක් ගානවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-90827297545700687142014-03-27T22:04:10.379+05:302014-03-27T22:04:10.379+05:30ටැන්කිවු ටැන්කිවුටැන්කිවු ටැන්කිවුAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-51125044845460074542014-03-27T20:48:35.477+05:302014-03-27T20:48:35.477+05:30අපේ අක්කලගෙ ගෙදර තියන මැෂින් එකේ ඔය අවුල එනව මාස හ...අපේ අක්කලගෙ ගෙදර තියන මැෂින් එකේ ඔය අවුල එනව මාස හය හතක් ගියාම. රැම් එකෙන් ගොඩ ගියෙ නැත්නම් බෝඩ් එකේ මේන් වයර් ක්ලිප් එක ගලවල ගහපුවම බඩු වැඩ ඒකෙ නම්.

බීප් කෝඩ් ටික නම් වටිනවා.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-38576409068118924952014-03-27T20:05:07.090+05:302014-03-27T20:05:07.090+05:30ඔය ටීක් සද්දේ ඉගෙන ගන්න එක වටිනවා .. ගොඩක් වෙලාවට ...ඔය ටීක් සද්දේ ඉගෙන ගන්න එක වටිනවා .. ගොඩක් වෙලාවට තමන්ටම විසඳ ගන්න පුළුවන් ගොඩක් ප්රශ්න කොහෙවත් උස්සන් දුවන්නේ නැතුව .. සුදු නෝනට කෝඩ් ටික උගන්නල ආවේ නැද්ද .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-54484835685445736162014-03-27T18:55:40.522+05:302014-03-27T18:55:40.522+05:30එක ටීක් එකක්වත් නැතුව මැශින් එක ඔන් උනොත් මොකද කරන...එක ටීක් එකක්වත් නැතුව මැශින් එක ඔන් උනොත් මොකද කරන්නෙ? :)

මට මතක උනේ සම්මුඛ පරීක්ෂණයකට ගිය බස් ඩ්රයිවර් කෙනෙක්ව..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com