tag:blogger.com,1999:blog-5940820833829740850.post1043466374858925951..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: කොග්ගල, හියාරේ හා ගාළු කොටුවසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5940820833829740850.post-34314957627629590692019-03-07T21:51:11.737+05:302019-03-07T21:51:11.737+05:30යකඩෝ ගාල්ලේ ඉඳලත් මම හියාරේ ටෑන්ක් එක බලන්න ගිහින්...යකඩෝ ගාල්ලේ ඉඳලත් මම හියාරේ ටෑන්ක් එක බලන්න ගිහින් නෑනේ. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-22344308859105811762019-03-05T06:33:42.711+05:302019-03-05T06:33:42.711+05:30Nice artical and very informative.http://adflow.ml...Nice artical and very informative.http://adflow.mlBhatkarhttps://www.blogger.com/profile/05715641290769266345noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-68867699909883364542019-03-03T20:04:14.253+05:302019-03-03T20:04:14.253+05:30කොටුව ඇතුලේ බොහොම අපූරු බාලිකා පාසලක් දැක්කද? ඒක ත...කොටුව ඇතුලේ බොහොම අපූරු බාලිකා පාසලක් දැක්කද? ඒක තමයි හය වසරේ ඉඳන් දහතුන වෙනකම් මට සෙවණ දුන්නු පාසල. ඉස්කෝලේ තුන් වෙනි තට්ටුවේ ජනෙල් වලින් බැලුවම අපිට ඒ දවස් වල පේනවා කොටු බැම්මේ ඉන්න ජෝඩු. ජෝඩු බලල අපි ශිෂ්‍ය නායිකාවන් ගෙන් බැනුම් අහලත් ඇති. :D <br /><br />කොග්ගල අර ගුවන් පථය ලඟින් (මාතර පැත්තේ වැට ලඟින්) ඇතුලට ගියාම තියනවා පන්සලක්. ඒකත් බොහොම නිස්කලංකයි ඒ දවස් වල නම්. අපි ඉස්කෝලේ නිවාඩු දෙනකොට ස්කූල් වෑන් එකෙන් එක්කන් යන්නේ ඒ පන්සලට තමයි.<br /><br />බොහොම ස්තුතියි, ආයේ ඉස්කෝලේ ගියා වගේ දැනුණා.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.com