tag:blogger.com,1999:blog-5940820833829740850.post1038653484753077658..comments2024-03-11T14:00:41.428+05:30Comments on සිතක සංකල්පනා: සබරගමුවේ පුද බිම් - සංඛපාල විහාරයසංකල්පhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5940820833829740850.post-12517494298897430702021-10-02T10:53:26.037+05:302021-10-02T10:53:26.037+05:30ස්තුතියි ස්තුතියි කසුන්https://www.blogger.com/profile/13940097859661196034noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-82646077342122282092012-12-27T13:29:26.612+05:302012-12-27T13:29:26.612+05:30wonderful place nice view wonderful place nice view Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-58299516938274462532010-12-20T11:40:10.662+05:302010-12-20T11:40:10.662+05:30@chanakalin :
අපිත් ඔය පංසලට ගියේ දවල් කෑම ගන්නත් ...@chanakalin :
අපිත් ඔය පංසලට ගියේ දවල් කෑම ගන්නත් එක්ක. මොනා උනත් ටික වෙලාවක් ගතකරලා ආවා.

අපි නම් කතරගම යැවෙන්නේ ගාලු පාරෙන් හන්දා ඔය පැත්තේ එවෙන්නේ නෑ. එද්දි නම් ඔය චන්දිකා වැවෙන් නාන්න හිතුනොත්ම විතරක් තමයි ඔය පැත්තෙන් එන්නේ. ඒත් ඒකත් ගොඩක්ම කලාතුරකින් !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-52426183264644214032010-12-19T19:20:23.967+05:302010-12-19T19:20:23.967+05:30මමනම් ඔය පංසලට ගිහින් තියෙද්දි කතරගම යද්දි විතරයි....මමනම් ඔය පංසලට ගිහින් තියෙද්දි කතරගම යද්දි විතරයි.

වන්දනාවෙ යන අය අතරනම් ඕක හොඳටම ප්රසිද්ධයි. ගොඩක් අය කන්න නවත්තන තැනක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-1221458051473037832010-10-29T21:57:44.990+05:302010-10-29T21:57:44.990+05:30@Vindya Arthasad Wickramaarachchi: තැන්කු මල්ලි නි...@Vindya Arthasad Wickramaarachchi: තැන්කු මල්ලි නිවැරදි කිරීමට. ඔය ගමන ගියේ අපි පොඩිම කාලේ. ඒ හින්දා මට මතක ඒ විහාරය තියෙන්නේ පල්ලෙ බැද්ද කියන ගමේ කියලා. ඕකේ. මං කතාව Update කරන්නම්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5940820833829740850.post-12940869311001836782010-10-29T16:37:48.919+05:302010-10-29T16:37:48.919+05:30පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතියි මොකද යන කෙනෙක් ...පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතියි මොකද යන කෙනෙක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන් නිසා... A 18 පාරෙ යන කොට පල්ලෙබැද්ද කියලා කුඩා නගරයක් තමයි තියෙන්නේ.. ඒක පහු කරල කිලෝමීටර 5ක් විතර ගියාම තමයි ඔය කලින් කිව්ව සංඛපාල විහාරය හම්බ වෙන්නෙ.ඇත්තටම හරියටම කිව්වොත් පල්ලෙබැද්ද පහු කරල යනකොට කෝපිවත්ත, කොස්වැටිය, වැල්ලෑව, දෙමටගල කියන ගම් හම්බ වෙනවා. ඊටත් පස්සෙ තමයි සංඛපාල කියන ගම හම්බ වෙන්නෙ. පාරෙන් වම් අත පැත්තෙ තමයි ඔය කියන සංඛපාල රජමහා විහාරය පිහිටලා තියෙන්නෙ..."VinZOuTLooK"https://www.blogger.com/profile/04633216641213564800noreply@blogger.com