14 December 2016

නිමක් නැති අහසේ

නිමක් නැති අහසේ
රුවක් ඇත රහසේ
අදත් නුඹ රිසිසේ
පායපන් පුන් සඳසේ....

රෑ මැඳිරි එලි අතරේ
මල් සුවද දසත පැතිරේ
මට ලගම ඇති පඳුරේ
හින හියන් නුඹ සොඳුරේ...

ප. ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.

3 comments:

  1. එළිය දෙමි සඳ සේ
    සුවඳ දෙමි මල සේ
    සිසිල් වූ සුළඟක් ලෙසේ
    බැදෙමි තුටුවෙනු නුඹත් රිසි සේ......

    ජයවේවා!!!

    ReplyDelete
  2. මේ ටිකේම ලියපුවා ගැම්මක් නෑ වගේ බං.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒත් ඉතින් ලියන්න දෙයක් නෑ නෙ. ඔහේ ලියනෝ..

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.