25 September 2016

අදුරු රැය

අදුරු රැය සොදුරු නැත
හිස් අහස එලිය වෙද
රැහැයි නද පිරුණු තැන
සවනතට මිහිරි නැත

මද පවන හමන විට
සිසිලසක් දැවටුන ද
එකද තරැවක් නැතිව
අදුරෙම අද අහස......


ප. ලි. - සාහිත්‍යය මාසය වෙනුවෙන් දනාගෙන් සංකල්පනාවක්.

4 comments:

  1. අදුරු වී ගිය හුදෙකලා
    රුදුරු දිනයන් පන්නලා
    නුදුරු දිනයක පායලා
    සොදුරු සද එයි හිනැහිලා.......

    ජයවේවා!!!

    ReplyDelete
  2. අදුරු සොදුරු සූදුරු මහ දුරු කළුදුරු පැදුරු නොදකින් සිංහල කන වඳුරු

    ReplyDelete
    Replies
    1. හෙ හෙ හේ . .
      පොඩි මිස්ටේක් එකක් වෙන්න ඇති ඇනෝ

      Delete
  3. සංකල්පනාව අපූරුයි
    න ණ ල ළ වගේ දේවල් නැතත් එක සැරේට දැනෙන අකුරු වත් හැදුව නම් හරි

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.