25 June 2016

නුඹ පිපුනාම

අඳුරුයි අහස...
අමාවක දාට....
සුවදයි බෝම....
මල් පිපුනාම....

හසරැලි තාම....
ගෙන එයි නිතර..
නුඹ පිපුනාම...
හැම උදයේම...








දමිත් ධනංජයගේ (දනාගේ) කාව්‍ය සංකල්පනාවකි.

3 comments:

  1. මගේ පිබිදීම
    හසරැල්ලක් නම්
    පිබිදෙමි හැමදා
    නුඹ වෙනුවෙන් මම්.

    ...මම පිපෙන මල ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කවි සංකල්පනාවත් ලස්සනයි.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.