09 April 2016

නුබ හරිම නපුරුයී...

අද හරිම අදුරැයි.....
සද තවම නොපෙනෙයි.....
කළු වරට පිපෙන කල.....
මල් හරිම සුවදයි......
රෑ මැදිරි එලියයී......
රැහැයි නද කටුකයි...
හද නිතර කකියයි.....
නුබ හරිම නපුරුයී....

ප.ලි. - මේ කවි සංකල්පනාවත් අපේ දනාගෙන්.  දනා මේවා දුකට ලියන කවි ද මන්දා..

8 comments:

  1. දනා බූට් එහෙක රහ බලලා වගේ...

    ReplyDelete
  2. දුක ලස්සනට ලියලා...

    ReplyDelete
  3. නපුරුයි කියන්න ඉක්මන් වෙන්න එපා...

    ReplyDelete
  4. අදයි මේ පැත්තේ ආවෙ . නපුරු බව ගැන ලීවත් බොහොම සොඳුරු පද පෙළක් .....

    ReplyDelete
  5. කවිය නම් ලස්සනයි.. අයියා මොනවත් ලියන්නෙ නැතෙයි?

    ReplyDelete
  6. කඩුපුල් මලක් පිපෙන තුරුවත් බලා ඉඳලද..

    ReplyDelete
  7. ප්ලාස්ටික් මල් ඉත්තක් ගිහිං දිය

    ReplyDelete
  8. හපොයි බලං හිටියට තාම මල් පිපුනෙ නැතුවවද්ද

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.