24 March 2015

සත්‍යය සොයා

ජීවිතය එකම සත්‍යය ගවේෂණයකි.
මනුෂ්ය ආත්මය නමැති අසහනශීලි හංසයා
සත්‍යයේ නිර්මල ජලාශය
සොයා නිති සැරි සරයි .
සහස්‍රයෙන් සහස්‍රයට හංසයා
පියාපත් සලමින්
අහස් කුසේ ඉහළට ඉහළට ,
පියාඹයි
අසහනශිලිව
අනන්තය සොයා

10 comments:

  1. සැක්.. කවිය රසවිඳින්න බාධා උනා හංසයෙක් ගාවපු එකෙන්.. දැන් ඌට දියෙන් කිරි තියා ගඳ සුවඳ වත් වෙන්කරගන්න බෑ.. සමාවෙන්නෝනෙ පජාත කොමෙන්ට් එකට..

    ReplyDelete
  2. දැන් ඔය කොයි හංසයා ගැනද කිවුවේ.. අපිට කොකා පෙන්නපු එකාද??

    ReplyDelete
  3. මදුරංග සම්භාව්‍ය වෙන්න පටන් අරන් නේ .. :) ලස්සන කවියක් . මේ වගේ කවි තියෙනවා වේද පොත් වල ..

    ReplyDelete
  4. මොකද්ද බොල අය්යණ්ඩි
    විකාරයි මාන්දමිකයි ඈ
    තරහ වෙන්න එපා ඇත්තටම හිතුණ දේ කීවෙ

    ReplyDelete
  5. උබ කොහොම හරි කොමෙන්ටුවලට රිප්ලයි දාන එක ගොඩ දාගෙන වගේ

    ReplyDelete
  6. ජීවිතය එකම සත්‍යය ගවේෂණයකි. කියපු එක නම් හරියටම හරි

    ReplyDelete
  7. අරුත අපුරුය... උපමාවට ගත් සත්වයා පජාතය...

    ReplyDelete
  8. මට නං තේරුන්නෑ අප්ප

    ReplyDelete
  9. වචන දෙකයි ..
    සත්‍ය
    අනන්තය

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.