13 April 2014

සුබ අළුත් අවුරුද්දක් වේවා !

අද නම් බ්ලොග් එක පැත්තට ගොඩ උනේ කතාවක් ලියන්ඩ කියලා නං නෙමේ.. අවුරුද්දක් පුරාමා කතා ලිව්වා නෙහ්. ඒ ලියපු කතා අවුරුද්දක් පුරාම කියවපු මගේ බ්ලොග් සහෝදර සහෝදරියන්ට සුබ පතන්ඩ කියලයි අද බ්ලොගයට ගොඩ උනේ..

ඔන්න එහෙනම් මගේ අළුත් අවුරුදු ප්‍රාර්ථනාව...

ලබන්නාවු සිංහල හින්දු නව වසර බ්ලොග් පාඨක සියළු දෙනාටත් ලෝ වැසි සියළුම සිංහල ජනතාවටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවායි පතමි... !!!

12 comments:

  1. ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. මධු, අප්පච්චි, අම්මා, මල්ලි, සුදු නංගි, මාමණ්ඩි, නැන්දම්මා, නෑනණ්ඩි ඇතුලු අනික් නෑදෑ පිරිසටත්, සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)

    ReplyDelete
  3. සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  4. බොටත් එසේම වේවා...සියලු යහපත් පැතුමන් ඉටු වේවා...වෙරි වේවා....වෙරි වැඩි නොවේවා !

    ReplyDelete
  5. අප්පච්චි, අම්මා, මල්ලි, සුදු නංගි, මාමණ්ඩි, නැන්දම්මා, නෑනණ්ඩි ඇතුලු අනික් නෑදෑ පිරිසටත්, සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :) -- 02

    ReplyDelete
  6. අප්පච්චි, අම්මා, මල්ලි, සුදු නංගි, මාමණ්ඩි, නැන්දම්මා, නෑනණ්ඩි ඇතුලු අනික් නෑදෑ පිරිසටත්, සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :) -- 03

    ReplyDelete
  7. සුබ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  8. මධුටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  9. niduk nirogi wasanawantha suwapath pethum itu wana wasarak!

    ReplyDelete
  10. http://a-welawa.blogspot.com/2014/04/blog-post_15.html

    ReplyDelete
  11. ටිකිරිApril 18, 2014 at 9:03 AM

    මධුටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.