නිල් අහසේ මන්දාරම්
ගිනි අව්වේ මද පවනක්
අහස් ගැබ සිනාසෙයි
හිරු කිරණ ඉඟිමරයි
මිහිකත සිනාසෙයි
පිණිමුතු දිදුලවයි
මගේ හද පිනා යයි
හසරැල් ගලායයි
ඔබේ හඬ ඇසෙනවිට
ඔබේ රුව දකින විට
අසිරිමත් ජීවිතය,
සුන්දරයි... පියකරුයි...
..........................................................
ප.ලි. -ධනූගේ කවි සිතුවිල්ලක්..
දැන් කවි ලෝකය කියලා මම කිව්ව එක හරි වගේ :)
ReplyDeleteකවුද බොල මේ දනූ?
ReplyDeleteලස්සනයි!
ReplyDeletehmm.....lassanai.
ReplyDeleteධනූ කියන්නේ කෙල්ලෙක්ද බං..
ReplyDeleteඑහෙනං ලස්සනයි ඈ.. :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ධනු කව්රු වුනත් නිසදෙස නම් ලස්සනයි .......
ReplyDeletegreat job dhanu...
ReplyDeleteධනු? ඈ... ඔය එන්නේ!! එල එල....
ReplyDeleteදනුගෙන් කම් නැත... කවිය ලස්සනයි...
ReplyDeleteදනූට සුභ පැතුම්.. සමග පොස්ට් කල මධුට ස්තුතිය
සිතක සංකල්පනා...:)
ReplyDeleteshaa..maru...lassana sankalpanawak..thanks
ReplyDeleteලස්සන කවියක්...
ReplyDeleteහා හා කාගෙද මේකවි....
ReplyDeleteෂා මරුනේ..එළ ඈ..
ReplyDeleteධනූ කිව්වේ මධූගේ ලග්නෙද??
ReplyDeleteධනුගේ කවියක් කලිනුත් බලලා තියෙනවනේ.. ලස්සනයි ලස්සනයි..
ReplyDeleteමොකාද ධනූ?
ReplyDeleteඇත්තටම කවුද බොලේ මේ ධනූ? තෝරමු බලන්න ඒක. හැබැයි කවුරු වුණත් සරලව ම නමුත් අපූරුවට පද ගලපලා තියෙනවා.
ReplyDelete//නුඹේ රුව දකින විට
ReplyDeleteජීවිතය සුන්දරයි//
ම් ඒක ඇත්ත එහෙම වෙන්න ආදරය නිසාමයි..
ලස්සනයි!!! කලිනුත් ධනූ ගෙ කවියක් දැම්මා නේද අයියා?
ReplyDeleteඅප්පා... දැන් කෙල්ලොන්ගේ කවිත් තියෙනවද මෙහේ... ?
ReplyDeleteධනූ කියන්නේ කවුදෑ
ReplyDelete@Hasitha :
ReplyDeleteඅපෝ නෑ මල්ලි. මේ පරණ කවියක් !
ධනූ අපේ වැඩපොලෙන් යන්ඩ කලින් පෝස්ට් කලා.
ඊලඟ සතියේ උන්දෑ යන්ඩ නෙව ඉන්නේ.
@නදී :
ඇයි මම් ඔයාට කිව්වේ අපේ වැඩපොලේ අක්කෙක් කියලා.
ජස්ට් ලයික් යූ කියලත් කිව්වේ මම් !
@හිරුහිමාවී :
ඒයැයි ඔයාට ස්තුති කලා ඕං ! :)
@araliya :
ReplyDeleteටෑන්ක්ස් කියලා කිව්වා ඒයැයි ඔයාට !!!
@අඩවි රජ :
ඇයි කොල්ලොන්ගේ එවුවා ලස්සන නැද්ද..
කෙල්ලෙක් තමා ධනූ කියන්නේ !
@සචිත් :
එල කිරි !!
අඩේ මල්ලි අළුත් නෙව.
පිලිගන්නවා සතුටින් මගේ අඩවියට !!!
@Anonymous :
ReplyDeleteඅන්න ධනූගේ ජොබ් එක හොදයි ලූ... ධනුවෝ.... !!!!
@ක්සැන්ඩර් | Xander :
අපෝ නෑ. ඒ අපේ වැඩපොලේ අක්කෙක් නෙව. පිස්සු හටමක් එයා!
@Mee Godayaa :
ස්තුතියි මීගොඩ !!
මීගොඩ කිව්වම මතක් වෙන්නේ 190 මීගොඩ පිටකොටුව බස් එක !
@Podi Kumarihami :
ReplyDeleteටකර ටකට ටං !!! :)
@රෙහානි :
මේන් මේයැයිම තෑන්ක්ස් කියලා. මට කියන්ඩ දෙයක් ඉතුරු කරලම නෑ !
@ඉන්ද්‍රජිත් :
කියන්නම් මම් ධනුවට !
කවිය ලස්සනයි කිව්වා කියලා.
@බට්ටි :
ReplyDeleteඔය මම දාලා තියෙන්නේ නම. ඇයි වදේ මම් ඔයාට කිව්වේ කාගෙද කියලා. හික්ස් :)
@තරුවා :
හික්ස් :) මේ ටිකේ දැක්කෙම නෑ.
@දිනුක :
ඒකත් ධනු තමා. ඒ ධනූ මේ ධනූ නෙමේ. මේ වැඩපොලේ ධනූ !!!
@Dinesh :
ReplyDeleteධනුවා ස්තූති කලා මලයට !
@හරී :
ධනු කියන්නේ අපේ වැඩපොලේ අපිත් එක්ක වැඩකරන ගෑල්ලමයෙක්. අක්කෙක් !
@ලහිරු :
ඒ අපේ වැඩපොලේ අපිත් එක්ක වැඩකරන කෙනෙක් නෙව. ධනූගේ කවි විතරයි සරල. වැඩ සේරම ඇඩ්වාන්ස් (උන්දෑ කියන විදිහට)
@රූ.... :
ReplyDeleteඒ කියන්නේ අක්කටත් එහෙම වෙලා තියෙනවා.
ඔය එන්නේ.... :)
@හිතුවක්කාරි :
යෙප්... ඔයාලට මතකයි නෙහ් !
@Il mondo di una povera pazza :
නෑ නෑ. මෙච්චරම තමා ලියවෙන්නේ ! ආයේ ලියවෙන එකක් නෑ රංගි !!
@සයුරි :
අපේ වැඩපොලේ ගෑල්ලමයෙක් ය. !!! හික්ස් :)
දැන් උඹේ රුව දැකලාද මෙහෙම හිතිලා තියෙන්නෙ..?
ReplyDelete@හරී :
ReplyDeleteපික්ෂුදෑ... මේ ඒයැයිගේ කවුරුහරි ගැන ලියපු කතාවක් වෙන්න ඇති මචං !!
ඒක නෙමේ බොල. හුග දවසකින් දැක්කේ නෑ..
කෝල් කරන්ඩ හැදුවට කෝල් කනෙක්ට් වෙන්නේ නෑ. ඒ මොක ??
අපි ඉස්කෝලෙ යන කාලෙ මිස්ලට නික් නේම්ස් දානව... දැන් හැදෙන හොඳ ළමයි එහෙම නැතුව ඇති..) අපි එක නපුරු මිස් කෙනෙකුට කිව්වෙ ධනූ කියල...
ReplyDeleteමේ ධනූ නම් අහින්සක කෙනෙක් වගේ... ලස්සන පද...
"ගිනි අව්වේ මද පවනක්" "නිල් අහසේ මන්දාරම්" පරස්පර විරෝධී ගැලපුමක්. ආදරෙත් එවගේද හැබෑටම ?
ReplyDeleteඅක්ක කෙනෙක් වුනත් ආදරෙන් ලියලා.
ReplyDeleteජය හොදේ !
ධනූ ලිව්වා කියලා දැක්කමයි මම දන්නෙ මේක ලියලා තියෙන්නේ කෙල්ලක් කියලා....
ReplyDeleteඑයාට කියන්න මේක ලස්සනයි කියලා.... මේක ඔයාටදෝ ලිව්වේ??
ආයෙත් මධුරංග අයියට සිකුරා ලබලා වගේ :)
ReplyDeleteඅහ් අහ් ධනු නේද :ඩ්
ReplyDeleteවෙඩිමක් ළඟ එනෝ එනෝ වගේ
නිසදැස ලස්සනයි කියුවා කියන්න :ඩ්
@සපතේරු උන්නැහේ :
ReplyDeleteමේ ධනූ අහිංසක කෙනෙක් හැබැයි චුට්ටක් කට්ටයි. එච්චරම නෑ... චුට්ටම චුට්ටයි !!!
@පැතුම් [සිතුම් පැතුම්] :
ධනූගෙන් තමා අහන්ඩ ඕනා. මම කවි දන්නේ නෑ මලේ !
@sAm (සෑම්) :
හික්ස් :)
මේ ඒ අක්කගේ කොල්ලා වෙනුවෙන් ලියපු එකක් ද දන් නෑ. අහලා බලන්ඩ ඕනා
@ගැමියාගේ පත් ඉරුව :
ReplyDeleteඅපෝ නෑ. මට නෙමේ ලියලා තියෙන්නේ.
මේක ඒ කෙනාගේ කොල්ලට වෙන්ටෑ. හික්ස් :)
@මඩිස්සලේ නිශාන් :
අපෝ කට කට !!!
මේයැයි අක්කෙක් බොල ! ලොකු අක්කෙක් ! ඒ නිසා සිකුරා වල පල්ලේ !!!
@පුබුදු :
වෙඩිමක් ??? අම්බෝ හෙට වැඩට ගිහින් හමාරයි වගේ මම් හික්ස් :)
එහෙම දෙයක් නෙමේ මලේ ! මේ අපේ වැඩපොලේ කෙනෙක් !!
ඔය අක්කට නංගි කෙනෙක් එහෙම නැතුව ඇති මගේ හිතේ ..
ReplyDeleteකවුද බං ධනු???? ධනු රාශියද?
ReplyDeleteකවුදෑ ඒ අපි නොදන්න ධනූ..
ReplyDelete//..නිල් අහසේ මන්දාරම්
ReplyDeleteගිනි අව්වේ මද පවනක්..//
සිතුවිල්ල කාගේවුනත් ඒක නම් හරිම ලස්සනයි අයියේ....
ආන්න හරි. එහෙනම් ධනූටත් කවි ලියන්න පුළුවන්. මධූ.. බ්ලොග් එකක් හදල දුන්නොත් හොඳයි වගේ..
ReplyDeleteධනු.... හා හා ලස්සනයි මධුරංග අයියේ එයාත් ලියනවා....
ReplyDeleteධනූගේ කවිත් ලස්සනයි කිව්ව කියන්න මමත්
ReplyDeleteඅක්කා කෙනෙක්ද බං..
ReplyDeleteධනූගේ අඩවිය...
ReplyDeletewww.danukalanka.wapka.mobi