01 June 2012

ගෙවී විසිපස් වසක්...

අදත් සුපුරුදු විදිහට අම්මා උදේ ඇහැරුවාට පස්සේ ඇස් වල නිදි ගැට කඩ කඩ අම්මා හදපු තේ එක බොන්න ආවා. අපේ අම්මා තේ එක දෙන ගමන්.

"සුබ උපන්දිනයක් වේවා ලොකු පුතේ... !!!" කාටත් කලින් ඉස්ස ඉස්සෙල්ලාම අම්මා මට උපන්දිනේට සුබ පැතුවා. එතකොට තමයි යන්තන් පියවි සිහියට ආවේ.

කාලය ගෙවෙන්නේ අපි හිතනවටත් වඩා මහා පුදුම වේගයකින්. මම තව අවුරුද්දකින් වයසට ගියා. හරියට කියනවා නම් අදට මට අවුරුදු විසි පහක් !!

ඒ වගේම තමා මම් මේ බ්ලොග් එක පටන් අරන් අදට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ අවස්ථා දෙකම අල්ලලා පෝස්ට් එකක් දන්න හිතුනා. උදෙම්ම කරන්ඩ තියෙන වැඩ ටිකට පොඩි විරාමයක් දීලා පෝස්ට් එකක් දැම්මා.

එහෙනම් මම් වැඩ කරන්ඩ යනවා.

සියළු දෙනාට ජය වේවා. !!!


ප.ලි. - ඔන්න සුබ පතන්ඩ ආපු කට්ටියට කන්ඩ කේක් එකකුත් පහලිත් තියලා තියෙන්නේ. කට්ටිය පෝලිමේ ඇවිත් කෑල්ල කෑල්ල කන්ඩලා !!!

48 comments:

  1. ගෙවී ගිය විසිපස් වස්
    ලෙසම තව බොහෝ කල්
    සතුටින් සිටින්නට
    උපන්දින ආසිරි මගෙන්..

    ස්තුතියි මලේ..

    ප/ලි:
    මධුරංග ටිපිකල් සොෆ්ට්වෙයා කාරයකු බව වර්චුවල් කේක් එකක් එවීමෙන් පෙන්වා තිබෙන බව කරුණාවෙන් සලකන්න..!!

    වෙල්කම් බැක් කිව්වා ඔන්න කාලෙකට පස්සේ..

    ReplyDelete
  2. සුබම සුබ උපන් දිනයක් වේවා. (දෙකටත්, විසි පහටත්...)
    හිතන, පතන සෑම දෙයක්මත් ඒ අයුරින්ම ඉටුවේවා!!!!!!

    ReplyDelete
  3. සුභ උපන් දිනයක් වේවා.. කේක් නම් නැතුවට කමක් නෑ...

    ReplyDelete
  4. සුභ උපන්දිනක් යාලු......

    ReplyDelete
  5. සුභ උපන් දිනයක් වේවා මලේ !...

    ReplyDelete
  6. සුභ උපන් දිනයක් වේවා දෙන්නටම...

    ReplyDelete
  7. මලයට සුබම සුබ උපන් දිනයක් වේවා!
    තව කාලයක් බ්ලොග් ලියන්නත් ‍ලැබේවා!

    ReplyDelete
  8. ලොකු පුතු උඹ නං අම්මගෙ මව් පදවියටත් 25 වෙනව නේද?
    බ්ලොගේටයි මල්ලිටයි අම්මටයි තුන්දෙනාටම දීර්ඝායු!

    ReplyDelete
  9. සුබ උපන්දිනයක් වේවා අය්යේ!!

    ReplyDelete
  10. // උ‍ෙද໦ම කරන්ඩ ති‍ෙයන වැඩ ຃කට ‍ෙ‍පාຌ ໶රාමයක් ຬලා ‍ෙ‍පා්ස්຀ එකක් දැ໦මා. //

    උපන්දින දවසේ එහෙනං ටොයිලට් ගිහිල්ලා තියෙන්නේ ඔෆීසියේදී යි!

    සැප ජය සතුට පතමි.

    ReplyDelete
  11. සුබ උපන් දිනයක් වේවා මධුරංග ඔබට.
    "සිතක සංකල්පනා "අලුත් වැස්සක් සේ වැටේවා..
    මේ සුබ උපන් දිනේ මගේ පැතුමද එයයි.

    ReplyDelete
  12. මගේ උපන්දිනේට මගේ බිරින්දැයි මොබිටෙල් එකයි තමයි සුභ පැතුවෙ.සුභ උපන් දිනයක් වේවා!!! කොහොම හරි සීයක් ගහමු.

    ReplyDelete
  13. හ්ම් හ්ම්.. කලවයසත් හරියාගෙන එනවා. කියලා ඊළඟට අම්මා කියයි.. සුබ උපන් දිනක් වගේම බ්ලොග් එකටත් සුබ මෙවුවා එකක් වේවා ..

    ReplyDelete
  14. ජය වේවා!!! තවත් හොදින් වැඩ කටයුතු කිරීමට,සිතැගි පැතුම් ඒ අයුරින්ම ඉටුකර ගැනීමට අවශ්‍ය සියලු දේ ලැබේවා.දියුණුවෙන් දියුනුවටම පත් වේවා!!!
    අම්මටයි,පුතාටයි,බ්ලොගේටයි සුබම සුබ පැතුම්!!!

    ReplyDelete
  15. සුබ උපන්දිනයක් මධූ මල්ලී!!!!

    ReplyDelete
  16. සුබ උපන්දිනයක් වේවා...!!!!

    ReplyDelete
  17. සුබ උපන්දිනයක් අයියේ.. එ වගේම තව ගොඩාක් පොස්ට් ලියන්න ලැබේවා..

    ReplyDelete
  18. සියළු දෙනාට ජය වේවා

    ReplyDelete
  19. ම් රිජිෆෝම් කේක්නෙ බං අයියෙ... හොදින් කියන්නෙ ඇත්ත කේක් කෑල්ලක් දීපං හරිය..

    සුය්භ උපන්දිනයක් හා තව තවත් ලියන්න මෙවුව එක ලැබේවා කියලා පතමි...!!!

    ReplyDelete
  20. සුභම සුභ උපන්ඩිනයක් වේවා අයියෝ....!!!

    ReplyDelete
  21. සුභම සුභ උපන් දිනයක් වේවා අයියේ!!!

    අවුරුදු 2ටත් මගෙන් සුභ පැතුම්!!!

    ආ... අද අපේ එක්කෙනාගෙන් තෑගි හම්බෙයි නෙ?? :p

    ReplyDelete
  22. සුභ උපන්දිනයක් වේවා මධුරංග අයියේ. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  23. එලකිරි සුබම සුබ උපන්දිනයක් වේවා කිව්ව එහෙනං..!!!!!

    ReplyDelete
  24. සුභම සුභ උපන් දිනයක් වේවා..සියලු පැතුම් ඉටුවේවා..ලඟදීම වෙඩින් කේක් කන්න ලැබේවා...!!

    ReplyDelete
  25. සුභ උපන්දිනයක් අයියේ.. 25ක් කියන්නේ සෙල්ලම්ද.. මෙහෙම බෑ.. හොද පාටියක් ඕන..

    බ්ලොග් උපන්දිනේටත් සුභ පැතුම් ඔන්න.. :)

    ReplyDelete
  26. හැපිම හැපි සුභම සුභ අලුත් අවුරුද්දක්............. ඈහ් නෑ නෑ උපන් දිනයක් වේවා අයියේ

    ReplyDelete
  27. සුබ උපන් දිනක් වේවා මල්ලි

    ReplyDelete
  28. සුබ උපන් දිනයක් අයියේ .... අවන්කෙන්ම ප්‍රර්ථනා කරනවා දැන්ම නම් විහිළුවටවත් කනත්තට එන්න වෙන්න එපයි කියල

    ReplyDelete
  29. සුබම සුබ උපන්දිනයක් වේවා අයියා.දෙවෙනි බ්ලොගිවසරි එකටත් උණු උණු සුබ පැතුම් ආ..

    ReplyDelete
  30. හැපී බර්ත් ඩේ කිව්වා එහෙනම්...බ්ලොග් එකටයි ඔයාටයි දෙන්නටම...

    ReplyDelete
  31. මගෙනුත් සුබ පැතුම් ඔන්න... රජත ජයන්තියද මන්දා!

    ReplyDelete
  32. දීර්ඝායුෂ වේවා..

    ReplyDelete
  33. සුභම සුභ උපන්දිනයක් සමගින් සුබ බ්ලොග් අනිවසරියක්ම වේවා..

    වැඩ අස්සේ බ්ලොග් එකත් හොදින් කරගෙන යන්න දිරිය

    ReplyDelete
  34. දෙන්නටම සුභම සුභ උපන්දිනයක් වේවා...!

    ReplyDelete
  35. සුබ උපන්දිනක් වේවා..!!! :)

    ReplyDelete
  36. සුභ උපන්දිනයක් වේවා මචන්...සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්ට ඕනි

    ReplyDelete
  37. සුභ උපන්දිනක් වේවා!!! ඒ වගේම බ්ලොගේටත් සුභ උපන්දිනක් වේවා!!!

    ReplyDelete
  38. සුභ උපන් දිනයක් මධුරංග....!!!!

    ReplyDelete
  39. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  40. @රූ.... :
    චූටි කවි වලට මාත් ආසයි. ලස්සන කවි පොඩ්ඩක් !
    සුබ පැතුම් වලට තුති !

    @Podi Kumarihami :
    හිතන හැම දේම ඉස්ට වෙනවා නම්....
    සුබ පැතුම් වලට ස්තුතියි පොඩ්ඩි !!

    @cjgayan :
    නෑ නෑ. සුබ පතන්න ආවම කේක් නොදී යවන්නේ නෑ.

    @කාව්‍යා :
    ස්තූතියි කාව්‍යා !!

    @සාතන් :
    යකා උනත් මොකද සුබ පතනවනම්... ස්තුතියි අයියා.

    @මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ :
    ස්තුතියි. මම් හිතන්නේ මල්සරාගේ පලවෙනි පැමිණීම.
    සාදරයෙන් පිලිගනිමි මල්සරෝ !!!

    @``` Outsider``` :
    එදා ආවට දැක්කේ නෑ නෙව.
    සුබ පැතුම් වලට ස්තුතියි.

    @රාජ් :
    ගිය අවුරුද්දේ තමා 25වෙනි සැමරුම තිබ්බේ. ඒකටත් මම් පෝස්ට් දැම්මා.

    @පුබුදු :
    ස්තුතියි මලේ.
    මල්ලි දිනේෂ් මල්ලිගේ මල්ලි නෙහ් ??

    @කතන්දර Kathandara :
    මට උදේට ටොයිලැට් යන පුරුද්දක් නෑ.
    ස්තුතියි අයියා.

    ReplyDelete
  41. @දයානන්ද රත්නායක :
    සුබ පැතුමට ස්තුතියි.

    @දිනුක :
    සීය පනහා වෙයිද මන්දා. :)
    මොකද දන්නේ නෑ මොබිටෙල් එකට මාව අමතක උනේ. මට ආවේ නෑනේ එහෙම මැසේජ් එකක්.

    @සරත් ලංකාප්‍රිය :
    අම්මා ඔය ටික කලින්ම කියලා තියෙනවා. ඒ නිසා මේ ටිකේ එහෙම එව්වා හෙව්වා. දැන් හරි මහිතේ.සුබ පැතුම් වලට ස්තුතියි ජයියා අයියේ.

    @Damith Sriyantha :
    සුබ පැතුම් වලට ස්තුතියි සහෝදරයා.

    @hansakinkini :
    ටැංකූ ටැංකූ !!!

    @රොබින් :
    තැන්ක්ස් රොබින්....

    @නිම්ශා :
    අම්බෝ... සෑහෙන කාලෙකට පස්සේ එලියට ඇවිදින්. කොහේදෑ ගිහින් උන්නේ ???

    @Terence Arachchi :
    තෑන්ක්ස් !!!

    @පොඩි මෑන් :
    අම්බෝ ... මෙවුන් පොඩි යුනාට කටේ සැර නම් අඩුවක් නෑ... හරි දෙන්නම් දෙන්නම්. :)

    @අග්නි ධාරා... :
    ස්ටූටි අයියෝ...

    ReplyDelete
  42. @හිතුවක්කාරි :
    හම්බෙයි හම්බෙයි. හික්ස් :)
    පොඩීටත් තියෙන ප්‍රශ්න !! හික්ස් :)

    @පැතුම් [සිතුම් පැතුම්] :
    බොහොම ස්තුතියි මල්ලි.

    @චතූ......:
    ස්තුතියි කිව්වා එහෙනං

    @වින්චැට් කිරිල්ලි. :
    ඔන්න එන්ඩම ඕනේ. මම් මංචි චොකලට් බිස්කට් දෙනවා.

    @Dinesh :
    ගෙදර පාර්ටියක් දානවා! මල්ලිත් මේ පැත්තේ ආවා නම් බත් ඩිංගක් කතෑකි.

    @කනියා :
    තාම බොන්ඩ කතා කලෙත් නෑ මම් හිතන්නේ. බොන්ඩ කලින් මේම නම් බීවම කෝම ඇත්ද අම්මපා.

    @Bindi :
    ස්තුතියි අක්කා.

    @අලුගෝසුවා :
    අම්බෝ බයෙත් බෑ. අළු ගෝසුවෙකුත් ඇවිදින්. ස්තුතියි සුබ පැතුමට.

    @මඩිස්සලේ නිශාන් :
    ස්තුතියි මල්ලේ. :)

    @සයුරි :
    ඔහේට කේක් ඕනේ නෑ නේ ? හික්ස් :)
    අන්න අක්කලා. අදහන්ඩ වටින අක්කෙක් !

    ReplyDelete
  43. @sAm (සෑම්):
    ස්ටූටි සෑමා. බොමු බොමුද තේ ??? :)

    @Kasun :
    තැන්කූ කසුනෝ...

    @නන්ඳු :
    ස්තුතියි නන්ඳු !!!

    @පැන්ඩා :
    එල එල පැන්ඩා මල්ලි.

    @ක්සැන්ඩර් | Xander :
    බොහොම ස්තුතියි අයියා.

    @prasanna86k :
    තෑන්ක්ස් බඩී !!! :)

    @අඩවි රජ :
    දවසකට විතර ඔටුන්න ඉල්ල ගන්ඩ බෑ ද ? රජ වෙන්ඩ පොඩි ආසාවක් තියෙනවා. :)

    ReplyDelete
  44. @sAm (සෑම්):
    ස්ටූටි සෑමා. බොමු බොමුද තේ ??? :)

    මම අහන්න හදල නිකං හිටපු එක මචං.. ;)

    ReplyDelete
  45. maduranga ayya hewath punchi babata subama suba upan dinayak wewa.

    ReplyDelete
  46. පරක්කු උනාට සොලි හොදේ....
    සුභ උපන්දිනයක් වේවා.....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.