ලෝ වැසි කිතුනු බැතිමතුන්ටත් බ්ලොග් කියවන ලියන සියළු දෙනාටත් සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වේවා !!!
පහලින් තියෙන්නේ මෙදාපාර නත්තලට මම් හදපු කාඩ් එක.
Feliz Navidad
Feliz Navidad
Feliz Navidad
Prospero Año y Felicidad.
Merry Christmas
Merry Christmas
Merry Christmas
Prosperous Year and Happiness.
37 දෙනෙක් අදහස් පලකලා .:
සුභ නත්තලයි අයියේ....
මමනම් මේ නත්තල් සමරන්න යන්න ලෑස්තිය.. අපි ගිහින් ඇවිත් හම්බෙමු....
Feliz Navidad
Feliz Navidad
Feliz Navidad
Prospero Año y Felicidad.
//මේ මොකද්ද ලියලා තියෙන්නෙ?
සුබ නත්තලක් වේවා ඔයාටත්!
ඔබටත් නත්තලේ සුව සතුට සමඟින් සුබ නව වසරක් වේවා ..
අහ්හ්හ් අයියටත් එසේම වේවා!!! කාඩ් එක ලස්සනයි!!! :)
සුබ නත්තලක් වේවා ඔයාටත්!
නදී අහපු ප්‍රශ්නෙම අහන්න වෙනවා
මට නම් හෙට දවසේවත් නිවාඩුවක් නෑ වැඩට යන්න වෙලා .. නිවාඩුවක්වත් තිබුනා නම් මටත් නත්තල් තමා ..
කමක් නෑ අනෙක් සේරටම සුබ නත්තලක්
සුභ නත්තලක් වේවා!..
අයියටත් සුභ නත්තලක් වේවා!!!
මට නත්තල් දවසේ , කැතලික් කෙල්ලෙක්ගෙන් කැමතිද අහන්න වෙලා...!!
සුභම සුභ නත්තලක් අයියේ..!!!
සුභම සුභ නත්තලක් වේවා මධුරංගයෝ......!
ලස්සන නත්තල් කාර්ඩ් එක.
ඔබටත්, අනෙක් හැම දෙනාටමත් සුබ නත්තලක් වේවා.
Wish you the same....!!!
සුබ නත්තලක් සහෝ, අපේ යාළුවෙක් නිසා ඊයෙ රෑ අපි පල්ලියේ පූජාවටත් ගියා...
සුළ නත්තලක් වේවා බොස් :)
පවුලට නත්තල් බොල - මම ගෙදර බොල
කතාවක් මතක් වුණා බං..
කෙල්ලෙක් cross එකක් බෙල්ලේ දාගෙන ඉන්නව දැක්ක කොල්ලෙක් මේකිව කතාවට සෙට් කොර ගන්න ඇහුවලු "නංගි ක්‍රිස්මස්ද කියලා" එකි කිව්වලු නැහැ අයියෙ මම catholic කියලා.. මෝඩ ප්‍රශ්නෙ නිසා ඒකි ආයෙත් ඇහුවලු ඇයි අයියා එහෙම ඇහුවෙ කියලා, කොල්ල ගත් කටටම cross එක පෙන්නල කිව්වලු church එකක් බෙල්ලෙ දාගෙන ඉන්න නිසා ඇහුවෙ කියාල..
හැමෝටම සුභ වේවා.. !
සුබ නත්තලක් වේවා අයියටත්
මට නත්තලක් නැති වුණත් යේසුස් වහන්සේ වදාල සත්‍ය තුලින් ලොවටම යහපතක් වේවා...
ඔබටද සුබ නත්තලක්....
Le deseamos lo mismo ..
feliz Navidad
buena tarjeta de Navidad ..!
Feliz Natal
Feliz Natal
Feliz Natal
Ano próspero e felicidade.
සුභම සුභ නත්තලක්ම වේවා අය්යේ...
ඔයාටත් සුභ නත්තලක් වේවා!!!
එසේම වේවා මල්ලියා...
ප්‍රීතිමත් නත්තලක් මධූ සහෝට වගේම හැමෝටම !!!
ඔන්න මධුරංග අයියටත් සුභම සුභ නත්තලක් වෙන්න ඕන :)
සිරා කාඩ් එක... මාර ගති බං... උඹටත් සුභ නත්තලක් මලේ...
ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා!!!!අම්මාටත් මම සුභ පැතුවා කියන්න. සුබ පතන්න පරක්කු වුනාට අමනාප නැහැනේ
ස්පාඥ්ඥය දිහාවේ ඉඳල කාඩ් එකක් ඇවිත් වගේ
Buon Natale.....
පරක්කු වෙලා හරි මේ පැත්තේ අවේ පර්ටිනේ බොලවූ !!.හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
පරක්කු උනාය කියලා අවුලක් නෑ මයේ හිතේ... සුබ නත්තලක් වේවා!:))
Mary Christmas und sehr guten Rutsch ins neue Jahr für Sie ....
und ihr alle .....!!!!
@Dinesh :
එහෙනම් මල්ලිත් නත්තල් සමරලා එන්න.
මල්ලිටත් සුබ නත්තලක් වේවා.
@න දී :
ඒකේ තේරුම තමා පහලින් ලියලා තියෙන්නේ. ඒක තියෙන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන්.
අක්කටත් සුබ නත්තලක් වේවා.
@මහේෂ් නිශාන්ත :
නිශාන්ත මහත්තයාටයි පවුලේ සියලුම දෙනාටයි සුබම සුබ නත්තලක් වේවා.
@හිතුවක්කාරි :
කාඩ් එක ලස්සනයි කියලා කිව්වට ස්තුතියි ඈ.
@Ruka :
නදී අක්කට දීපු උත්තරේම දෙන්න වෙනවා. හිකිස් :)
අයියටත් සුබ නත්තලක් වේවා.
@හිස් අහස :
අප්පා. ඉරිදත් වැඩද මලේ. මාර සීන් එකක් නේ.
මොනා කරන්නද ඉතින්. මල්ලිටත් සුබ නත්තලක් වේවා.
@JHOTHISHALANKA :
එසේම වේවා !!
@මහි :
එසේම වේවා !!!
@රහස් පරික්ෂකයා :
මරු දවසක් නේ සෙට් වෙලා තියෙන්නේ. මොකෑ උනේ කියලා අපටත් දැනගන්න ලැබෙයි නේද මලේ.
මල්ලිටයි මල්ලි කැමැත්ත අහන්න යන නංගිටයි සුබ නත්තලක් වේවා !!!
@Kasun :
එසේම වේවා !!!
@Podi Kumarihami :
කාඩ් එක ලස්සනයි කියලා කිව්වට ස්තුතියි අක්කේ.
අක්කටත් අක්කෑ අයිතිකාර අයියටත් සුබ නත්තලක් වේවා !!!
@Observer :
ඔබා මාමා කට්ටිය එක්ක සෙට් උනේ එහෙම නෑ??
@ලහිරු :
අඩඩා මරු නේ.
@තනි අලියා :
එසේම වේවා තනි අලියෝ !!
@sAm (සෑම්) :
ඔන්න ආදර්ශමත් මහත්තුරු !!!
ඉතින් නෝනා පොඩ්ඩ දෝස්මුරේ දැම්මේ නැද්ද උබ ගෙදර ආවේ නෑ කියලා.
@අකීකරු හිත :
නංගිටත් එසේම වේවා !!!
@දයානන්ද රත්නායක :
ඔබව මගේ අඩවියට සාදරයෙන් පිලිගනිමු.
සුබ නත්තලක් වේවා.
@රූ....:
අක්කා නම් භාෂාවේ වැඩේ අල්ලගෙන. අන්න එහෙම තමා අපේ අක්කලා. :)
@හරී :
උබටත් සුබ නත්තලක් හරීන් ලක්ෂාන්.
ඒක නෙමේ. කවද්ද පෘතුගාලය පැත්තේ ගියේ ?
@දේවා ගේ අඩවිය :
එසේම වේවා මල්ලි.
@නදීර සඳරුවන් ලියනගේ :
එසේම වේවා !!!
@සයුරි :
ස්තුතියි අක්කා. :)
@Chathuranga Perera :
ඔබතුමාටත් සුබ නත්තලක්.
@ChammA :
මල්ලිටත් එසේම වේවා !!!
@prasanna86k :
අයියටයි යශෝ අක්කටයි සුබ නත්තලක් වේවා.
@malmi :
අපෝ අක්කත් එක්ක මම් තරහා වෙනවා යෑ. මම කියන්නම් අක්කත් සුබ පැතුවයි කියලා.
@ක්සැන්ඩර් | Xander :
වෙනසක් කියලත් තියෙන්න ඕනේ නිසයි එහෙම ලීවේ. හික්ස් :)
ස්පාඥ්ඥයේ ඉදලා ආවත් එකම එක සුබ පැතුමක්.
@අසරණයා :
අසරණ වෙලා හරි කමක් නෑ මේ පැත්තේ ආවනේ. එහෙනම් කාලා බීලා යන්න බැරුව යෑ.
@Ice (අයේෂා කුලතුංග) :
අවුලක් නෑ අවුලක් නෑ.
නංගිටත් සුබ නත්තලක් වේවා !!!
@වින්චැට්කිරිල්ලි. :
ස්තුතියි !!!!
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.