28 October 2010

දනා සහ සනා - පළමු කොටස

මං මේ බ්ලොග් එකෙන් කියන්න යන්නේ කතාවක් නම් නෙමෙයි. අපේ කැම්පස් එකේ මගේ මිතුරෙකුයි එයාලගේ ගෙවල් පැත්තේ ඉන්න එයාගේ යහළුවෙකුයි එකතුවෙලා කරපු විනෝදාත්මක වැඩසටහනක් ගැනයි. මේ වැඩසටහන් මාලාවක පළමු වැන්න කිව්වොත් මං නිවැරදියි. මේක මං නම් කලින්ම රසවිදල තියෙනවා. ඔයාලත් මේක බලන්න.

මේ වීඩියෝ ක්ලිප් එකේ දනා ලෙස රගපාන්නේ දමිත් ධනංජය වන අතර සංජය දිසානායක සනා ලෙස රගපෑමෙන් නිරත වෙනවා. රසවිදින්න කොමෙන්ට් කරන්න.


ඉදිරියේදී නිකුත් වන්නට නියමිත වීඩියෝ සියල්ල නිකුත් වූ සැනෙන් ඔබ වෙත ගෙන එන පොරොන්දුව පිට මේ බ්ලොග් එක මෙතකින් නිමා කරමි.

සියලු දෙනාට ජය වේවා !!!

2 comments:

  1. මධුරංගයා තැන්ක්ස් මචං!!!... මොනා උනත් උඹ එල පොර... උඹ කැමතිනං අපේ ඊලග එකේ කැරැක්ටර් එකකට එන්ඩ පුලුවන්... දනා මොනා කිව්වත් අවුලක් නෑ බං... මං නෙ ඩිරෙක්ටර්.. කැමතිනං කියහං...

    ReplyDelete
  2. @සනා : නියමයි සනා !!!! මමත් එන්නම්. දනා කේස් එකක් දායිද දන්නේ නෑ ??? කොහොම උනත් මචන් උබලගේ වීඩියෝ ටිකයි රන් මාලිගය කතාවයි නියමයි. ලගදීම රන් මාලිගය ගැනත් බ්ලොග් එකක් දාන්නම්. ඕකේ මචන් . තැන්කු වේවා !!!! ඉදිරියේදී හොද හොද නිර්මාණ බලාපොරොත්තු වෙනවා !!!!!!! ඔබට ජය !!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.